හිරු ටීවී හරහා විකාශය වන "සෝනු මන්දරා" ටෙලි නාට්‍යයේ සෝනුගේ චරිතය හරහා ඇය මේ වන විට මුළු ලංකාවම තමන්ගේ වසඟයට ගෙන අවසන්.
රංගනයෙන් වගේම නිවේදනයෙනුත් දස්කම් දක්වන නෙත්මි, සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් සක්‍රීය චරිතයක්. ඉතින් ඇය ඇයගේ මුහුණු පොතට එකතු කරපු අපූරු ඡායාරූප පෙළක් ගැනයි මේ කතාව.
නෙත්මි ඇයගේ අලුත්ම ඡායාරූප එකතුවත් එක්ක මුහුණු පොතට සටහනක් දාලා තිබුණේ හරිම ආදරණිය විදිහට. එම ඡායාරූප වල ඇය පෙනී ඉන්නේ ඉතාමත් සරල ඒ වගේම අහිංසක පෙනුමකින්.
ඔයාලත් බලන්නකෝ නෙත්මි රොෂෙල්ගේ ඒ ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා...
