ඇගේ සරාගී පෙනුම විතරක් නෙවෙයි, නර්තන හැකියාවත් නිසා ඇය නිතරම ඉන්නේ ප්‍රේක්ෂක අවධානය මැදයි.
මේ දිනවල හිරු තිරයේ දිග හැරෙන "රොන් සොයා" ටෙලි නාට්‍යයේ පෙනී ඉන්න ටීනා, ඇගේ රංගන කුසලතාවයෙන් රසිකයින්ව අමන්දානන්දයට පත් කරනවා. හැබැයි මේ දිනවල ටීනා ගැන වැඩිපුරම කතාවෙන්නේ ඇගේ රංගනය ගැන විතරක්ම නෙවෙයි!
ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට මුදාහල අතිශය සරාගී ඡායාරූප පෙළක් නිසා දැන් හැමතැනම ඇය ගැන කතාබහ වෙනවා. ඇගේ සුන්දරත්වයයි, සරාගී බවයි උපරිමයෙන් පෙනෙන මේ ඡායාරූප පෙළට මේ වෙද්දී දහස් ගණනක් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.