Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
21
අද සිට ඔවුන් වෙනුවෙන් ඇරඹෙන ඒ විශේෂ සේවාව ගැන මෙන්න හරියටම දැනුවත් වෙන්න..

- අද සිට ඔවුන් වෙනුවෙන් ඇරඹෙන ඒ විශේෂ සේවාව ගැන මෙන්න හරියටම දැනුවත් වෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

335 Views

මේ ඇසෙන විශේෂ ආරංචිය ඇත්තටම ඔවුන්ට ගොඩක් සුවිශේෂී වේවි.


ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ පත්ල පහත් (Low Floor) බස් රථ සේවාව ගැන අද ඇසුණේ විශේෂ ආරංචියක්..

ආබාධිත පුද්ගලයින් සඳහා පතුල් පහල ප්‍රමුඛතා බස්රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම අද දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුවුණා.

"සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්.." යන රජයේ දැක්ම අනුව ආරම්භ කළ මෙමෙ වැඩසටහන සඳහා රුපියල් මිලියන 430.7 මූල්‍ය ප්‍රතිපාධන යොදාගෙන ඇති අතර මෙය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ක්‍රියාත්මක වන තවත් සුවිශේෂි ව්‍යාපෘතියක් වෙනවා.

මෙම බස් සේවාව මාකුඹුර සිට කොළඹට බස් නැවකුම් 07 කට පමණක් සීමා කර තිබෙනවා.

එම බස් රථවල ගමන් කිරීම සදහා ජංගම දුරකතන මෘදුකාංගයක් හදුන්වාදීම ද මෙහිදී සිදුවුණා.

මෙහි පළමු අදියර යටතේ රෝද පුටු භාවිතා කරන්නන්ට ඉතා පහසුවෙන් ළඟා විය හැකි පතුල පහළ විශේෂ වර්ගයේ නවීන වායු සමනය කළ විශේෂ බස් රථ 10 ක් සේවාවේ යෙදීමට නියමිත වෙනවා

මෙම එක් බස් රථයක එකවර මගීන් 80 ට ගමන් කල හැකි අතර මෙය ආසන 33 කින් සමන්විත වෙන අතර, රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂිත තාක්ෂණික අංගවලින් සමන්විත වුණා.

මාකුඹුර සිට පිටකොටුව දක්වාත්,මාකුඹුර සිට කඩවත දක්වාත් පෙරවරු හා පස්වරු කාලයේ විනාඩි 40 ට වරක් මෙමෙ බස් රථ ධාවනය වීමට නියමිතයි.

විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල ඇතුළුව කොළඹ ජාතික රෝහල යන ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ආවරණය කරමින් ධාවන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

මේ සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් 28ප දෙනෙකු සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top