කොයි වෙලාවෙත් හිනා වෙලා, හරිම සැහැල්ලුවෙන් ඉන්න ධනංජි, තමන්ගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා අලුත් අලුත් තොරතුරු බෙදාගන්න කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ.
ඇය තමන්ගේ මුහුණු පොතට අපූරු පින්තූර එකතුවක් එකතු කරලා තිබුණා. ඉතාමත් ලස්සන, වර්ණවත් ඇඳුමකින් සැරසිලා හිටපු ධනංජිගේ මේ රූප පෙළ කාගේත් අවධානය දිනාගන්න සමත් වුණේ ඇගේ ඒ සුපුරුදු දඟකාර පෙනුම නිසයි.
බලන්නකෝ අපේ ආදරණීය තරුවගේ ඒ ලස්සන සිනහව සහ වර්ණවත් විලාසිතාව කොහොමද කියලා...
