Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
05
අවසන් වරට ඇය ලියූ ලිපියෙන් සියල්ලන් මවිතයට පත්වෙයි.. රේල් පීලි දෙකක් අතර ඇයගේ ජීවිතයේ අවසන් ඉරණම තීරණය කළ ඒ සංවේදී කතාව මෙන්න..

- අවසන් වරට ඇය ලියූ ලිපියෙන් සියල්ලන් මවිතයට පත්වෙයි.. රේල් පීලි දෙකක් අතර ඇයගේ ජීවිතයේ අවසන් ඉරණම තීරණය කළ ඒ සංවේදී කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,241 Views

රේල් පීලි දෙකක් අතර ඇයගේ ජීවිතයේ අවසන් ඉරණම තීරණය වෙන්න කළින් ඇයට මේ ඒ ගැන කතාකරන්න කිසිවෙක් සිටියේ නැද්ද..?

මේ කියන්න යන්නේ බොහෝ දෙනා කම්පනයට පත් කළ තවත් එක් පුවතක්. 


සිය මව හා පියා නිතර රණ්ඩුවීම ඉවසා දරාගත නොහැකි වූ 22 හැවිරිදි දියණිය නිවසේ ලියුමක් ලියාතබා විත් දෙහිවල දුම්රිය ස්ථානය අසලදී ඊයේ දුම්රියකට පැන සිය දිවි නසාගෙන ඇතැයි දෙහිවල පොලිසිය පවසනවා.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ කැලණිය, දිප්පිටිගොඩ පදිංචිව සිටි තරුණියක්.

නිවසේ තිබූ යතුරුපැදියෙන් කැලණියේ සිට විත් ඇය මෙලෙස දිවි හානිකර ගෙන තිබෙනවා.

දිවි නසාගත් තරුණියගේ හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු බන්දුල ජයසිංහ හමුවේ ඊයේ පැවැත්වුණා.

එම තරුණීය විසින් ලියූ ලිපිය පොලිසිය හදිසි මරණ පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, දිවිනසා ගත් තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කලුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එෆ්.එන්.ආර්.ඕ. සුප්‍රියානි මහත්මිය විසින් සිදු කළා.

දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් කුමාර (78142) වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවයි දැනගන්න ලැබෙන්නේ. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top