Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
25
ඔහු සොයා තවමත් විමර්ශන ක්‍රියාත්මකයි.. ඩෑන්ගේ ඝාතනය ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න...

- ඔහු සොයා තවමත් විමර්ශන ක්‍රියාත්මකයි.. ඩෑන්ගේ ඝාතනය ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,444 Views
තවමත් මේ ඝාතනයේ සැකකරුවන් නීතියේ රැහැනට හසුවී නැහැ.. ඒ වෙනුවෙන් තවමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන ඇසෙන අලුත්ම කතාවක්..

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමට අනුබල දුන් බව පැවසෙන ඥාති පුත්‍රයෙක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා..

පොලිසිය පැවසුවේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිත පිය පුතු දෙපළ සොයා වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවයි..

මේ අතර ඩෑන් ප්‍රියසාද්ගේ දේහයට අවසන් ගෞරව දැක්විමට ඊයේ රාත්‍රියේ සහ අද උදෑසනත් දේශපාලඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා..

සමාජ ක්‍රියාකාරියෙකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් පසුගිය 22වනදා රාත්‍රියේ නාඳුනන තුවක්කුකරුවෙක් එල්ල කළ වෙඩි තැබීමකින් මියගිය අතර ඩෑන් ප්‍රියසාද්ගේ සිරුර මේ වන විට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා..

ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රීයේ සහ අද උදෑසනත් ඥාතීන් හිතවතුන් මෙන්ම දේශපාලන නියෝජිතයින්ද එක්ව සිටියා..

මේ අතර ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සැලසුම් කළ ප්‍රධාන සැකකරු බවට සැලකෙන දුලාන් මධුසංඛ හෙවත්, දුලා නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර ඔහු අද කොළඹ අලුත්ඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..

දුලාන් මධුසංඛ හෙවත්, දුලා නමැත්තා සහ ඩෑන් ප්‍රියසාද් අතර ඩෑන්ගේ සහෝදරයා ඝාතනය සම්බන්ධයෙන් කලක පටන් ආරවුල් පැවැති බවද වාර්තා වනවා..

පසුගිය 20 වැනිදා දෙපිරිස අතර ඇති වු ආරවුලක් ඊට ආසන්නතම හේතුව ලෙස දැක්වූ අතර, ඩෑන් ඝාතනය කිරීම කංජිපානි ඉම්රාන්ගේ මැදිහත්ව සිදුව ඇති බවට කරුණු වාර්තා වුණා..

මේ අතර, ඩෑන් ප්‍රියසාද් ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයට පැමිණි බවට තොරතුරු ලබාදුන් තවත් ඥාති පුත්‍රයෙක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා..

ඔහු ඩෑන් ප්‍රියසාද්ගේ නැගණියකගේ සැමියාගේ පාර්ශ්වය නියෝජනය කරන පුද්ගලයෙක් බවද පොලිසිය සඳහන් කළා..

එම පුද්ගලයා ඩෑන් මත්පැන් පානය කරමින් සිටි ස්ථානයට පැමිණ යළි පිටව ගොස් තිබු බවත්, ඔහු හා ඩෑන් ප්‍රියසාද් ගැටුම ඇතිකරගත් දුලාන් නැමැත්තා අතර සමීප සබඳකමක් පවතින බවටත් පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා..

කෙසේ වෙතත්, තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බව පොලිසිය සඳහන් කළා..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top