Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
28
ඔබේ ආයුෂ දෙගුණ තෙගුණ කරගන්න ආසයිද..? එහෙනම් මේ පුරුදු ඔයාගේ ජීවිතයට එකතු කරන්න..

- ඔබේ ආයුෂ දෙගුණ තෙගුණ කරගන්න ආසයිද..? එහෙනම් මේ පුරුදු ඔයාගේ ජීවිතයට එකතු කරන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views
අපි කවුරුත් කැමතියි සතුටින් ඉන්න.. නිරෝගි ජීවිතයක් ගතකරන්න..

ඉතින් ලස්සනට ජීවත් වෙන්න කැමති ඔයාට මේක ගොඩක් වැදගත් දෙයක් වේවි..

ජීවිතයේ සරල පුරුදු කිහිපයක් භාවිතා කරලා ඔබට නීරෝගී ජීවීතයක් ගත කරන්නත්, ඊට අමතරව ජීවිත කාලය දීර්ඝ කරගන්නත් හැකියාව තියෙනවා... මේවා ලෝකේ බොහොමයක් විශිෂ්ට මිනිසුන් විසින් භාවිතා කළ ක්‍රමවේදද වෙනවා...

මේ ක්‍රම මගින් ඔබට ඔබේ උපරිම විනෝදජනක ජීවිතය ගත කරන ගමන් නිරෝගි බවත් ලබාගන්න පුළුවන්.. මේ කියන්න යන්නේ ඒ සඳහා මග පෙන්වන ලිපියක්..

01. නිදාගැනීමට හොඳම වෙලාව රාත්‍රී 10ත් උදෑසන 6ත් අතරයි

චීන වෛද්‍ය කණ්ඩයමක් විසින් ශරීරයේ එක එක අවයව පුනර්ජනනය වෙන වෙලාවත්, 10-6 දක්වා නිදාගැනීම වඩාත්ම සුදුසු වෙන්නේ ඇයිද කියලත් පෙන්වන පර්‍යේක්ෂණයක් කරලා තියෙනවා.

උදාහරණයක් විදියට, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විෂ ඉවත් කරමින් බැක්ටීරියා සමඟ සටන් කරමින් ක්‍රියාත්මක කරන්නේ රාත්‍රී 9-11 ත් අතර කාලයේ දී යි. අක්මාව ක්‍රියාකාරකම් ප්‍රතිජනනය කරගන්නේ රාත්‍රී 11ත් උදෑසන 1ත් අතරයි. ඔබේ පෙණහලු පිරිසිදු වෙන්නේ පාන්දර 1-5ත් අතර කාලය තුලයි. මළ පහ පිටවෙමින් ආහාර මාර්ගය පිරිසිදු වෙන්නේ උදෑසන 5-7 කාලය තුලයි.

02. අනිත් මිනිස්සු මොකද හිතන්නේ කියලා අමතක කරන්න

අපි අනිත් මිනිස්සු හිතන දේවල් ගැන වද වෙන්නන් ගියාම නිතරම විශාල මානසික අසහනයකින් ඉන්නේ. ඇමරිකානු වෛද්‍ය කණ්ඩයමක් ඔප්පු කරලා තියෙනවා අනිත් මිනිස්සු ගැන වද නොවෙන මිනිස්සු වැඩි කාලයක් සතුටින් ජීවත් වෙනවා කියලා.

මේකට හේතුව අනිත් මිනිස්සු හිතන දේ ගැන වද වෙනකොට ඔබ අසතුටට පත් වෙන එකයි. සතුටින් ඉන්න මිනිසුන් වැඩි කලක් ජීවත් වෙනව.

03. අව්ව තපින්න

ඉර එළියෙන් අපට විටමින් ඩී ලැබෙනවා. ඒ වගේම විටමින් ඩී මගින් මානසික අසහනය අඩු කිරීමටත් මානසික ආතතිය ආදී තත්වයන් සමනය කිරීමටත් උදව් වෙනවා. ඒ වගේම දියවැඩියා අවදානමත් මේ මගින් අඩු වෙනවා.

2016 වසරේ ජීවරසායනඥයන් පිරිසක් විසින් සිදු කළ පර්‍යේක්ෂණයකදී දවසකට පැයක කාලයක් ඉර එළිය ලබාගන්නා මිනිස්සු එසේ නොකරන මිනිස්සුන්ට වඩා සියලුම ආකාරයේ පිළිකා අවදාන 67%කින් අඩුවෙන බව සොයාගෙන තිබෙනවා.

04. අඩුවෙන් දත් මදින්න

ඔබ ඉතා දිගු වෙලාවක් නාන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම්, ඒක වෙනස් කරන එක හොඳයි. දිගු වෙලාවක් නාන විට, නිතර නිතර ඇඟ සෝදනකොට, සබන් සහ උණු වතුර ආදිය නිසා ඔබේ සම පිටත ඇති ස්වාභාවික තෙල් ගතියෛවත් වී, ඔබේ සමට ඔබේ ශරීරය ආරක්ෂා කිරීමට ඇති හැකියාව අඩු වෙනවා.

එමෙන්ම, දිගු වේලව දත් මැදීම සහ නිතර නිතර දත් මැදීමත්, මවුත් වොෂ් නිතර භාවිතා කිරීමත් මගින් ඔබේ එනමලයට හානි වෙනවා. ඒ වගේම ආහර ගත් විගසම දත් මැදීම සුදුසු වෙන්නේත් නෑ. ආහාර වල අඩංගු විවිධ රසායන මගින් එනමලය මෘදු කර හානි වීමට ඇති ඉඩකඩ වැඩි කරනවා.

05. තක්කාලි වැඩියෙන් කන්න

ඇමරිකානු ටෆ්ට් විශ්වවිද්‍යාලයේ පර්‍යේක්ෂණ කණ්ඩායම් රෝගින් 5000කගේ ආහාර වේල් පරීක්ෂා කරමින් වසට 11ක් තිස්සේ කරන ලද පර්‍යේක්ෂණයකින් හෙළි වුණා වැඩියෙන් තක්කාලි පරිබෝජනය කරන පුද්ගලයන් හද හෘද රෝග වැළඳීමේ අවදානම අනෙක් පුද්ගලයන්ට වඩා 26%ක් අඩු බව.

මෙය සිදු වෙන්නේ තක්කාලි වල ඩංගු ලයිසොපීන් නම් ප්‍රති ඔක්සිකාරකය නිසයි, තක්කාලි වල රතුපාට ඇති වෙන්නේත් මෙය නිසයි. වැඩිපුර අමු තක්කාලි ආහාර වේලට එකතු කරගන්න.

06. එලාම් එක ඉවත් කරන්න

අධික ශබ්ධය ඇති කරන එලාම් එක, සද්දය එන කේතලය ආදී ක්ෂණිකව විශාල ශබ්දය ඇති වෙන දේවල්වලින් හෘද රෝග උත්සන්න වෙන බව ජපන් පර්‍යේක්ෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම අධික ශබ්දය ඔබේ ස්නායු පද්ධතියට අහිතකර බලපෑම් ඇති කරනවා.

07. පාන්වල කර වූ කොටස් වැඩියෙන් කන්න

ජර්මානු පර්‍යේක්ෂණ කණ්ඩායමක් විසින් සොයාගත්තා පාන් වල කබොල කොටස ආහාරයට ගැනීම මගින් එහි ඇති ප්‍රතිඔක්සිකාරක නිසා බඩවැල් පිළිකා අවදානම අඩු වෙනවා කියලා.

ඔවුන් කියන්නේ පාන් වල කබොල කොටසේ අනෙත් කිටසට වඩා 8 ගුණයක් වැඩියෙන් ප්‍රති ඔක්සිකාරක අඩංගු වෙනවා කියලා.

08. දුම්වැටියක් අල්ලන්න වත් එපා

අපි හැමෝම දන්නවා දුම්පානය ඉතාම හානිකරයි කියලා. ඒ වගේම දැල්වූ දුම්වැටියක් අසළ සිටීමත් හානිකරයි. ඒ වගේම දුම් කොළ නිශ්පාදනයේදී කෘෂිකර්මාන්තයේ යොදන පොලොනියම්, ලෙඩ් සහ රේඩියම් අඩංගු විකිරණශීලි ද්‍රව්‍ය නිසා දුම්වැටියක් ඇල්ලීමත් හිතකර නෑ. දුම්කොළය වියළී ගිය පසුත් මෙම රසායන ඒවායේ තියෙනවා. සුළු ප්‍රමාණයෙන් උවත් විකිරණ නිකුත් කරනවා.

09. නටන්න

ප්‍රංශයේ විද්‍යාඥයන් පිරිසක් සොයාගත්තා නර්තනය ඉගෙන ගැනීම ඔබේ ජීවිත කාලය දීර්ඝ කරන බව. විශේෂයෙන්ම ඔවුන් කියන්නේ සල්සා ඉගෙන ගැනීම ඉතා හොඳ බවයි. මේකට හේතුව ඒ මගින් ඔබේ අස්ථි ශක්තිමත් වීමත්, පෙණහලු වල ක්‍රියාකාරිත්වය වර්ධනය වීමත්. එමෙන්ම අසාත්මිකතා වලින් පවා ඔබව ආරක්ෂා කරගන්නවා. ඒ වගේම ඒ හරහා ඔබේ සතුටු හඟීම් වැඩි කරනවා.

10. තෙත මේස් දමාගෙන නිදාගන්න

තෙත මේස් නිසා ඔබේ කකුල් සිසිල් වී රුධි‍ර නාළිකා හරහා පටක්ල වෙත පෝෂක කොටස් ගෙන යාම වැඩි කරනවා. ඒ වගේම නැවත දෙපා කෙමෙන් උණුසුම් වන විට පටක වල රැදී තිබූ විෂ ද්‍රව්‍යත් ඉවත් වෙනවා.

අන්තර්ජාලය ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top