Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
28
එයත් මැරි කරලා,මමත් මැරි කරලා ඒත් දැන් මට හිත හදාගන්න බෑ.මේක මේ මහ පොළොවේ සිදු වුණ කතාවක්

- එයත් මැරි කරලා,මමත් මැරි කරලා ඒත් දැන් මට හිත හදාගන්න බෑ.මේක මේ මහ පොළොවේ සිදු වුණ කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

ආදරය කියන දෙය එක එක්කෙනා එක එක විදිහට අර්ථ දක්වන පුළුවන්. 


එක එක්කෙනා හොයන ආදරයත් විවිධයි. තමන්ට අවශ්‍ය ආදරය කරුණාව හොයගෙන යන්න මිනිස්සු පෙළඹෙනවා. තමන් ආදරය කළ කෙනා තමන්ගෙන් දුරස් වන විට වෙනත් පෙමක පැටළිලා ජීවිතය අවුල් වියවුල් කරගත් තරුණියකගේ කතාවක් මේ…

ඇය ඇගේ කතාව සමාජ මාධ්‍යයේ පල කළ තිබුණු අතර ඇගේ කතාව ඒ ආකාරයටම මෙසේ සටහන් කරන්නම්…

“මට තව මාස 4 කින් අවුරුදු 26. අවුරුදු 4 කට කලින් ගෙවල් වලට හොරෙන් engage උනා. එතකොට affair එකට මාස 6යි.

පස්සෙ ගෙවල් දෙකෙන් කතා කරල කිසිම ප්‍රශ්නයක් නැතුව හිටයා. අවුරුදු දෙකක් විතර යද්දි එයා මාව ගනන් ගන්නෙ නෑ.. කාගෙ වැරද්දකට රන්ඩු උනත් මම තමයි පස්සෙන් යන්න ඕනෙ.. හැමදාම මං අඬ අඬා කීවෙ වෙනස්කම් කරන්න එපා වෙනද වගේ ආදරෙන් ඉමු කියලා.. ඉන්නව නම් ඉන්න බැරි නම් යන්න මගෙ විදිහ වෙනස් කරගන්නෙ නෑ කියන තැන හිටියෙ එයා.. මාව බලන්න එන එක අඩු උනා කතා කරන එක mzg කරන එක අඩු වුණා.. යාලුවො ගොඩක් හිටියෙ girls ලා. ඒත් මට කිසිම විදිහක වැරැද්දක් කරේ නෑ. ඒ උනාට එයා එහෙම එයාගෙ යාළුවො ලොකු කරගෙන ඉන්න එකට මන් කැමැත්තෙන් හිටියෙ නෑ මුල ඉදන්ම. ඒත් එයාව වෙනස් කරගන්න බැරි උනා මට.

ඔහොම ඉද්දි අවුරුදු ගානකට කලින් මගෙ පස්සෙන් ආව කොල්ලෙක් අහම්බෙන් හම්බෙලා කතා කරා. එයත් engage වෙලා.. එයාගෙ wife එයාලගෙ ගෙදරත් ඇවිත් නතර වෙලා ඉන්නව. එයා හැමදාම මාව බලන්න ආව. එලි වෙනව රෑ වෙනව දන්නෙ නෑ. එයාටත් මගෙන් එහාට දෙයක් තිබුනෙ නෑ.. එයා ගෙදර ගිහින් ඉන්න පැය 4/5 මට දරාගන්න බැරි උනා. එයාට එයාගෙ wife එක්ක ඉන්න කියලා affair එක නතර කරන්න හදපුවහම එයා ගෙදර ගිහින් කීවා මං ගැන.. පස්සෙ එයාලගෙ ගෙදරින් මට call ගන්නව බයිනවා.. දවස ගානේම ඔය ටික. මන් කොච්චර හැදුවත් නතර කර ගන්න බැරි උනා..

ඔහොම ඉද්දි මන් engage වෙලා හිටපු කෙනා තරමක් දුරට ලොකු සීන් අඩු කරගෙන. මං වෙනද වගේ පස්සෙන් ගිය නැති නිසා වෙන්න ඇති.. මාව බලන්න යන්න එන්න ගත්තා.. ඒකට අරය කැමති උනේ නෑ. මගෙ husbandta කීව අපි දෙන්නගෙ affair එකක් තියෙනවා කියලා.

කොච්චර එපා කීවත් අරය මාව බලන්න එන එක නැවැත්තුවෙ නෑ. දවසක් එපා කියද්දි ආව නිස එයාගෙ wife ට cl කරල මම කීව ඇවිත් එක්ක යන්න කියලා. මොනව කරත් තේරුමක් නැති වුනා. මොන ප්‍රශ්න තිබුනත් අපි දෙන්නට අපි දෙන්න නැතුව ඉන්න බැරි උනා.. එයාගෙ wife එක්ක sex කරන එක නතර කරා. දැන් අවුරුද්දක් විතර. අඩුම 4න් එකේ password එකවත් දන්නෑ අදටත්. එයා හොදටම දන්නවා අපි දෙන්න තාම කතා කරනව අපේ ගෙදර යනව එනව කියල. අපේ ගෙදරින් දන්නෑ මෙයා මැරි කරපු කෙනෙක් කියල. මගෙ වැඩ වලටත් ගෙදර වැඩවලටත් උදව් කරන් හිටිය. අපි දෙන්නගෙ affair එකට අවුරුදු 1 1/2ක්. හැමදේම ඉවසගෙන එයාගෙ වයිෆ් හිටිය. මගෙ ඉස්සරහම දෙතුන් පාරක් කීව ගෙදරින් යන්න කියල.. රන්ඩු කර කර ඒ ගෙදරම හිටියා.

කොල්ලගෙ අම්ම රට ඉදන් ඇවිත්. එයා මුල ඉදන්ම මට කිය කිය හිටියෙ ආපුවහම මං ගැන බලාගන්නම් කියල. මාව හොයන් තාම ආවෙ නෑ. ඒ වුණාට කොල්ලත් වෙනස් වුණා හිතුවෙවත් නැති විදිහට. එයා කියන්නෙ අම්ම මාව හොයන් ඇවිත් රන්ඩු කරොත් මට ලැජ්ජ වෙන්න වෙයි ඒ නිසා දැන්වත් ඔලුව කල්පනා කරල ඉමු කවදාවත් අම්මලා මාව බදින්න වෙන්නෙ නෑ කියලා. එහෙම කීවට එයා දවසට එක පාරක් හරි කතා කරනවා.

මගෙ කලින් husbandta දැන් girl කෙනෙක් ඉන්නවා. මෙයත් මාව ටික ටික මගාරිනව. හැම දේකදිම හෙවනැල්ල වගේ පස්සෙන් ඉදලා මෙහෙම වෙද්දි දරාගන්න අමාරුයි. ගෙදරට කියන්න දෙයක් නෑ. යාලුවන්ට මූන දෙන්න විදිහක් නෑ. මොන දේ උනත් දාලා යන්නෙ නෑ කියල ලොකු විශ්වාසයක් ඇති කරල අපේ ගෙදරටත් කියල මෙහෙම දෙයක් උනහම මානසිකව ගොඩක් කඩන් වැටෙනව. මැරෙන්න තරම් හිතුනත් ඒකට හයියක් නෑ.

මං දන්නව එයා මට තරම් එයාගෙ wifටවත් ආදරේ නෑ. ඒක එයාගෙ වයිෆුත් දන්නව. අපි 3 ම අසරනයි. ඒ දෙන්න හරි සතුටින් ඉදි කියල හිත හදාගන්න හැදුවට ටික වෙලාවයි ඉන්න පුලුවන්. අයෙ කාවවත්ම විශ්වාස කරන්න බයයි.

හැමෝම මුලදි පන දෙන්න වගේ ඉදලා ටික කාලයක් යනකොට වෙනස් වෙයි කියන බය හැමදාම තියෙයි. මෙතනදි මං වැරදි ඇති එත් මං හෙව්වෙ ආදරේ. මට මගෙ හිත හදාගන්න ඕනෙ. හිටියට වඩා හොදට ජීවත් වෙන්න ඕනෙ.”
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top