ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක්වූ හිටපු මුදල් අමාත්‍යවරයකුවූද වූ ප්‍රකට ආර්ථික විශේෂඥයකු වන රොනී ද මැල් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද රාත්‍රීයේ අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට ඔහු 99 වැනි වියේ පසු වූ අතර නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වූයේද රොනී ද මැල් මහතායි.