Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කරගනිමින් සිටින තීරණාත්මක මොහොතක, මෙරට වැඩ කරන ජනතාව මෙවර මැයි දිනය සමරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
views210 Views
comment

ලොව බලගතුම විද්‍යුත් මෝටර් රථ (EV) නිෂ්පාදන සමාගමක අයිතිකරුවෙකු, සාමාන්‍ය මගියෙකු ලෙස දුම්රියක ගමන් කරනු ඔබ කවදා හෝ දැක තිබෙනවාද..?
views3,144 Views
comment

කුරුණෑගල නගරයේ සැරිසැරූ ඕනෑම අයෙකුට ඇය නුහුරු චරිතයක් නොවේ.

ඇතැමෙක් ඇය දෙස බැලුවේ පිළිකුලෙනි.තවත් පිරිසක් ඇයව හාස්‍යයට ලක් කළහ.

නමුත් ඇයගේ වියෝවත් සමඟ ඇය ගැන ලියැවෙන සටහන් කියවන විට සැබෑ ඩයනා යනු කවුදැයි යන්න පිළිබඳව සමාජයට ඇත්තේ කුතුහලයකි.
views26,971 Views
comment
ඔවුන්ගේ මේ හැසිරීම නිසා ඊයෙ දවසේ එම ප්‍රදේශයම කැළඹිලා.. මොකක්ද මේ අසෙන කතාව.. 
views1,508 Views
comment
එම සිද්ධිය රට පුරා මහත් ආන්දෝලනයකට තුඩ දුන් සිද්ධියක් බවට පත් වුණා. 
views1,169 Views
comment
ලෝකයේ සුවහසක් වූ වැඩකරන ජනතාවට අද විශේෂ දවසක් වෙනවා. 
views305 Views
comment
පුර පසළොස්වක පොහොය අද (01) දිනට යෙදී තිබෙනවා.
views270 Views
comment
අඳුර වැටීගෙන එද්දී පටන් ගත්තු ඒ සිහින් පොද වැස්ස, 'බ්ලැක් කැට්' කැෆේ එකේ ජනේල වීදුරුව දිගේ රටා මවන්න පටන් අරන් තිබුණා. 
views921 Views
comment
ගායන ලෝකයේ ඉන්න සුරංගනාවියක් වගේ ලස්සන, කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ගායන ශිල්පිනියක් තමයි කාංචනා අනුරාධි කියලා කියන්නේ. 
views538 Views
comment
අද සවස් කාලයේ හබරාදුව ප්‍රදේශයෙන් ඉතාමත් කණගාටුදායක පුවතක් වාර්තා වුණා.
views956 Views
comment
හෙට මැයි 1 වැනිදා. ලොවපුරා වැඩකරන ජනතාව තම අයිතීන් වෙනුවෙන් වීදි බසින 140 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය.

ලංකාවේ දේශපාලන පක්ෂත් තමන්ගේ බලය පෙන්වන්න දැන් ඉන්නේ රෙඩි පිට.

කොළඹ විතරක් නෙවෙයි, දිවයින පුරාම හෙට රතිඤ්ඤා සද්දෙයි, සටන් පාඨයි අඩුවක් වෙන එකක් නැහැ.
views428 Views
comment
තරිඳු කියන්නේ ඕනෑම කෙනෙක් එකපාරටම ආකර්ෂණය වෙන රූප සම්පන්න, වයස අවුරුදු 18ක තරුණයෙක්.

ඔහු නගරයේ ජනප්‍රිය පාසලක ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන දීප්තිමත් සිසුවෙක්.
views2,367 Views
comment
කොස් ගහ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට බත් ගහ. හැබැයි ඒ බත් ගහම ඇතැම් වෙලාවට මාරකය අරන් එනවා කියලා කියන්නට සාක්ෂියක් ගම්පොළ, සිංහපිටිය ප්‍රදේශයෙන් අද වාර්තා වුණා.

තමන්ගේ නිවස ඉදිරිපිට තිබුණු කොස් ගහට නැග්ග 44 හැවිරිදි පියෙකුට උරුම වුණේ කිසිවෙකුත් නොසිතූ අවාසනාවන්ත ඉරණමක්.
views670 Views
comment
මහල් නිවාස සංකීර්ණයක ජීවත් වුණු එක්තරා කාන්තාවකට දවසක් දකින්න ලැබුණේ හරිම අමුතු දර්ශනයක්.

කවුරුත් නැති වෙලාවක නිවසක තිබුණු කුඩා කොට්ටයක්  ඉතාම සූක්ෂ්ම විදියට කටින් ඇදගෙන යන බළල් මවක් ඇගේ නෙත ගැටුණා.

සාමාන්‍යයෙන් බළලෙක් කෑමක් සොරකම් කළත්, මේ වගේ කොට්ටයක් අරන් යන්නේ ඇයි කියලා ඇති වුණු කුතුහලය නිසා ඇය රහසින් මේ බළල් මව පසුපස හඹා ගියා. 
views1,449 Views
comment
 ඇය ගැන මතකය බොහෝ දෙනාගේ හදවත් සංවේදී කරන්නක් වුණා..
views1,000 Views
comment
[1]      «      98   |   99   |   100      »      [5592]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top