Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කලා ලොවේ තරු එකා පිට එකා උණුසුම් පුවත් මවපු, සමහරුන්ගේ හීන සැබෑ වුණු වගේම තවත් පිරිසකගේ හිත සසල කරපු අපූරු සතියක් ගෙවී ගියා. තිරය පිටුපස සැඟවුණු ආදර කතා, නොසිතූ පෙරළි සහ සෝෂල් මීඩියා හොල්ලපු උණුසුම්ම පුවත් පෙළගැස්ම මෙන්න...
views1,203 Views
comment

අද (මැයි 31) ලෝකවාසී හැමෝගෙම අවධානය යොමුවිය යුතු, ඒ වගේම අපේ රටේ හැම තරුණයෙක්ම, දෙමාපියෙක්ම අනිවාර්යයෙන්ම කියවිය යුතු සුවිශේෂී දිනයක්.
views346 Views
comment

පුංචි තිරය හරහා ප්‍රේක්ෂක සිත් ආකර්ෂණය කරගත්, වර්තමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතම වගේම සුන්දරම රංගන ශිල්පිනියක් තමයි යොහානි හෙට්ටිආරච්චි කියන්නේ. 
views1,172 Views
comment
ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට වගේම ක්‍රීඩකයින්ටත් ඉතාමත් සුවිශේෂී පුවතක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා වනවා. 
views1,323 Views
comment
ඊයේ මැද රැයින් පසු ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයත් එක්ක, විශේෂයෙන්ම ඩීසල් මිල ඉහළ යාම නිසා අද උදේ ඉඳන්ම පොදු ප්‍රවාහනය භාවිතා කරන සාමාන්‍ය ජනතාව හිටියේ දැඩි බියකින් සහ සැකයකින්.
views793 Views
comment
පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින්ගේ ආලින්දයට ඇවිත්, තමන්ගේ අපූර්ව රංගන ප්‍රතිභාව නිසාම කෙටි කලකින් ලංකාවේ ඉන්න දක්ෂම වගේම ජනප්‍රියම රංගන ශිල්පිනියක් බවට පත්වෙන්න ඇයට හැකිවුණා.
views734 Views
comment
මුළු හුංගම ප්‍රදේශයම සෝක සාගරයක ගිල්වමින්, කලමැටිය මුහුදේ දිය නෑමට ගොස් ඊයේ (30) සවස අතුරුදන් වූ පිරිමි ළමයින් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද උදෑසන සොයාගෙන තිබෙනවා. 
views520 Views
comment
කොරෝනා වසංගතයෙන් පස්සේ ලෝකෙම ආයෙමත් දරුණු වෛරස් භීතියකට ඇද දමමින්, අප්‍රිකානු මහද්වීපයේ පිහිටි කොංගෝ රාජ්‍යයෙන් ඉතාමත් බය හිතෙන පුවතක් වාර්තා වනවා. 
views508 Views
comment
පසුගිය කාල වකවානුව පුරාම ලංකාවේ සමාජ මාධ්‍ය උඩුයටිකුරු කරමින්, මුළු රටේම අවධානය සහ ආදරය දිනාගත් සුපිරිම යුවළක් තමයි ශනුද්‍රි සහ දිනේෂ් කියන්නේ..
views2,801 Views
comment
අද රාත්‍රියේදී අපූර්ව මෙන්ම අතිශය දුර්ලභ ගණයේ අභ්‍යවකාශ සංසිද්ධියක් සජීවීව දැකබලා ගැනීමේ වාසනාව ලංකාවේ අපිට උදාවනවා.
views2,444 Views
comment
ජනතාවට තවත් අසීරු කාලයකට මුහුණ දීමට සිදුවන පුවතක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනය කර තිබෙනවා.
views1,069 Views
comment
හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව සම්බුදු සසුනේ උන්නතිය උදෙසා සිදුකෙරෙන හිරු උත්තම ධාතු වන්දනා, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් වැඩමවා තැන්පත් කිරීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණා.
views306 Views
comment
views159 Views
comment
[1]      «      54   |   55   |   56      »      [5588]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top