Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"අපි පළමු වැනි අවුරුදු දහය ඇතුළත විවිධ මානසික ප්‍රශ්නවලට මුහුණ දුන්නා.."

"ඔවුන් අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කර තිබුණේ .."

ඒ 1980 වසරයි. 19 වැනි වියැති රොබර්ට්, සලිවන් විද්‍යාලයට ඇතුළත් වන පළමු දවසයි. එහි යන ඔහුට මුහුණ පාන්නට වන්නේ නොසිතූ දෙයකටය.

"අපි හිතුවෙ නෑ ආයෙ එයි කියලා. ඔබව සාදරයෙන් පිළිගන්නවා." පිරිමි ළමයින් කිහිප දෙනකු සිනාමුසු මුහුණින් දිව විත් ඔහුට අතට අත දෙමින් ආචාර කළේ කලක සිට දන්නා අයකුට පරිදිය. ගැහැනු ළමයිද ඔහු වෙත හිතවත්කමින් වෙළෙමින් ආදරයෙන් පිළිගත්තේද එසේමය.
views584 Views
comment


පුංචි තිරයේ හැඩකාරිය තාරුකා වන්නිආරච්චිගේ උපන්දිනය පසුගිය 20 වනදාට යෙදී තිබුණා.

ඒ් හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත වූවන් පිරිසක් සමග එකතු වී තෑගි බෙදා දී සිය උපන්දිනය සැමරූ ආකාරය මෙහි දැක්වේ.
views280 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ පළමු ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තයා වන්නේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි එස්. පී. පාලිතයි.

සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් SMS එවීමෙන් ඔබටත් ත්‍රී වීල් රථයක් හිමිකර ගත හැකියි.

ඒ සඳහා HTP (හිස්තැනක්) (නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල) (හිස්තැනක්) නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශය ඇතුලත් කොට 7766 ට SMS කළ යුතුයි.
views282 Views
comment
ඇඩ්වාන්ස් එක ලක්ෂ තුනහමාරක් බදින්න කිව්වා
මේ වගේ නම් ගොළුවත රකින්න බෑ එහේ

මාතලේ ප්‍රදේශයේ වාසය කරන මෙම 70 හැවිරිදි කාන්තාව කලින් කලට දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගමික නායකයන් සමග සුක්ෂමව මිතුරුවන්නේ තමන් නවසීලන්තයේ පුරවැසිභාවය හිමි කාන්තාවක් ලෙස පෙනී සිටිමින්.

පසුව එම ආගමික ස්ථාන වෙත පැමිණෙන ජනතාවට නවසීලන්තයේ රැකියා ලබාදිය හැකි බව පවසමින් ඇය තම දඩයම ආරම්භ කරනවා.

මෑතකදී මෙම කාන්තාව නුවරඑළිය පුඩළුඔය ප්‍රදේශයේ පන්සලක හිමිනමක මාර්ගයෙන් තරුණ තරුණියන් 16 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 56 කට ආසන්න මුදලක් වංචා කිරීමට වහසි බස් දෙඩුවේ මෙලෙසයි.
views634 Views
comment
කටහඬ මෙන්ම පසුබිම් හඬද වෙනස් කළ හැකියි..
අන්තර්ජාලය තුළ මෙවැනි මෘදුකාංග රැසක් තිබෙනවලු...

නවීන තාක්ෂණය අද ලොව පුරා ජනතාවට අතිශය සමීප කරවූ ප්‍රධානතම මෙවලම ජංගම දුරකථනයයි.

දුරකථනයට ලැබෙන ඇමතුම් පිළිබඳව සැක සංකා මතුකරගන්නේ ඒවා භාවිත කරන්නන්ගෙන් දශමයකටත් අඩු සංඛ්‍යාවක්.

එහෙත් ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් ඇතැම් විට විශ්වාස කළ නොහැකි තත්ත්වයක් දැන් මතුවනවා.

එහිදී සිදුවන්නේ ඔබගේ ජංගම දුරකථන අංකයෙන් බව දක්වමින් වෙනත් අයෙකුට ඇමතුම් ලබාගැනීමට හැකියාවක් පැවතීමයි.
views634 Views
comment
පලෙයි ප්‍රදේශයේ කැලෑවක රැයක් පුරා රඳවාගෙන...
වෑන් රථයකින් සහ යතුරුපැදි කිහිපයකින් පිරිසක් සමග ඇවිත් පැහැරගෙන

උසස් පෙළ විභාගය අවසන් වී නිවෙසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැක පිට යොවුන් පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද අත්අඩංගුවට ගෙන ඇත්තේ පලෙයි ප්‍රදේශයේදීයි.

අදාළ සිසුවිය විභාගයට ගොස් යළිත් නිවසට නොපැමිණි බවට ඇයගේ ඥාතීන් විසින් පුදුකුඩිඉරිප්පු පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුනා.
views446 Views
comment
"කසාද බඳින එක මගේ හිතේ කොනකවත් තිබුනේ නැහැ"
"මම දැක්ක ගමන් දැනගත්තා එයා ක්ලබ් යන කෙල්ලෙක් කියලා"
"අපේ වාහනවලට නගින්නේ නෑනේ බං ඔය වගේ කෙල්ලො"

අරමුණක් නැතිවුණාම ජීවිතේ අයාලේ යනව වැඩියි තමයි. එහෙම හිතන් උන් එකම අත්තක වහනවා. හරියට එකම රෑනක කුරුල්ලෝ වගේ.

කුරුල්ලොත් නොහිතපු වෙලාවක දැල්වලට උගුල්වලට අහුවෙනවා. ඒ හින්දා තමයි යන එන තැන් ගැන අවධානෙන් ඉන්න කියලා කියන්නේ.

කුරුල්ලෙක් වගේ හිටපු තරුණයෙක්ට සිදුවුනු අවාසනාවන්ත සිදුවීමක් ගැන කතාවක් තමයි මේ.
views215 Views
comment
"හැමදාම රෑට නින්ද යන්න පෙති දෙනවා.."

"උදේ ඇහැරෙද්දි ඇගේ නුල්පටක්වත් නැහැ.."

ඉන්දියාවේ බිහාර් පළාතේ මුසෆ්ෆර්පූර් නුවරට හිරු එළියෙ අඩුවක් නොවුණත් ළමා නිවාසෙට නම් හිරු එළිය ආවේ බොහොම සෙමිනි. පමා වී පැමිණියත් ජනෙල් නැති ළමා නිවාසයෙ එය රැඳුනේද පොඩි වෙලාවකි. එළිමහන ළමා නිවාසයේ දැරියන්ට නුපුරුදු දෙයකි. ආහාර ගන්නා වේලාවට පමණක් මඳක් හෝ ඉඩ පහසුකම් ඇති ශාලාවක හුස්ම ගන්නට හැකි වුණත් දැරියන් වැඩි කාලයක් කොටු වී සිටියේ නිදන ශාලාවලය. තට්ටු තුනක ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ළමා නිවස අවුරුදු 7 සහ 17 අතර වියේ පසුවූ දැරියන් 44 දෙනකුට නිවහන විය. ඔවුන්ගේ දවසේ වැඩි කාලයක් ගෙවුණේ අඳුරේය.
views396 Views
comment
englishtrans
භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මැදමුලනට පැමිණ තිබෙනවා.

ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභාවප්‍රාප්ත සෙහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහායි.

තවද ලබන මාසයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන රැළියක් ඇමතීම සඳහා ආරාධනා කිරීමටත් ඔහු මෙසේ මැදමුලනට පැමිණ ඇති බවයි වාර්තාවුණේ.
views422 Views
comment
හඳුනාගෙන ඇත්තේ සමාජ මාධ්‍යකින්..
 
පසුගිය 10 වන දා කොට්ටාව ප්‍රදේශයේ නිවසක් තුළදී වයෝවෘධ කාන්තාවක් ඝාතනයට ලක්වී තිබුණි. 
 
එසේ ඝාතනය වී තිබුණේ ශ්‍රියානි කොඩිකාර නම් වූ 55 හැවිරිදි කාන්තාවකි.
views204 Views
comment
නටන්න රගන්න හැමෝටම බැහැ. නමුත් නිරෝෂා තලගල කියන්නේ මේ අංශ දෙකෙන්ම දක්ෂතා දක්වන කලාකරිණියක්. හැමෝගෙම ඇස් වශී කරගන්න පුළුවන් විදිහට නර්තනයේ යෙදෙන නිරෝෂා පසුගිය ඉරිදා හිරු කොපි චැට් වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ ඔස්සේ ඇයට ආදරේ කරන රසිකයින් අලුත් තොරතුරු දැනගත්තා. ඒ වගේම ඇය කල වැඩකට ඇයගේ ආදරණිය සැමියා දඩුවම් කරලා. ඒ දඩුවම මොකක්ද කියලා එම වැඩසටහනේදී දැනගන්නත් දැකගන්නත් පුළුවන් වුණා.
views583 Views
comment
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟය ඊයේ(22) පැවැත්වුනේ මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතරයි. එහිදී ලකුණු 18 ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්වුනා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 202ක් රැස්කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් දඹුල්ල කණ්ඩායම් ඔසවා තැබූ අශාන් ප්‍රියන්ජන් ලකුණු 108 ක් රැස්කළේ පන්දු 52 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමඟින්. පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර කඩුලු දෙකක් දවාගැනීමට සමත්වුනා.
views344 Views
comment
"ක්ෂේත්‍රයට ආපු මුල් දවස්වල ඉඳන්ම ඔය පටලැවිල්ල තියෙනවා..."

"රේණුකා මැඩම් එකපාරටම මා ගාවට ඇවිත් මාව හග් කළා..."

නිරූපණයෙන් රංගනයට එකතු වුණු ඔහු නමින් අමිල කරුණානායකයි. මෙවර කතාබහට ඔහුව එකතු කරගත්තේ ඔහුට හැමදාම වන පටලැවිල්ලක් නිසයි. බොහෝ දෙනාට ඔහුව ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් එක්ක පටලැවෙන නිසයි. ඒ ගැන ඔහු මෙලෙස කතා කළා.
views340 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ පළමු ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ මතුගම ප්‍රදේශයේ පදිංචි අනූෂා හර්ෂණී පෙරේරා යි.
views309 Views
comment
"මෑත පරපුරේ බොහෝ අයගේ ඒකායන අරමුණ හැකි ඉක්මනින් ජනප්‍රියවීම.."

"එතකොට මට වයස අවුරුදු 7 යි, එක රැයකින් ජනප්‍රිය වීමේ හදිසියක් මට නෑ.."

ඉදහිට ගැයුවත් කුෂාණි සදරේඛා කියන නම හඩ වගේම ඒ රූපය හැමෝටම මතකයි. දශක ගණනාවක්  සංගීතයත් එක්ක ජිවත් වෙන කුෂාණි සිනමා තිරයේ පසුබිම් ගායිකාවක් විදිහටත් සාර්ථක ගායිකාවක්. මේ ඇය ගැන තොරතුරුයි.
views285 Views
comment
[1]      «      4604   |   4605   |   4606      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top