Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජලය සොයා රබර් වත්තකට පැමිණි ඇතෙකු එම ජලය සහ මඩ සහිත වලටම වැටී සිටීමෙන් අනතුරුව ගමක් එකතුව වී දැඩි පරිශ්‍රමයක් යොදා ඇතා ගොඩට ගත් පුවතක් දකුණු ඉන්දියාවේ පතානම්මිතිට්ටා ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වතුට වලට වැටුණු ඇතා පිටතට පැමිණීමට උත්සහ කිරීම නිසා ඔහු තවත් මඩේ එරී තිබෙනවා. මේ නිසා ඇතා පිටතට ගැනීම සදහා ඩෝසර් යන්ත්‍රයක් ගෙන ඒමට සිදු වූ අතර විශාල පිරිසක් පැය කිහිපයක් තිස්සේ දැරූ දැඩි පරිශ්‍රමයකින් පසු ඇතා ගොඩට ගැනීමට හැකි වුණා.
views251 Views
comment
සිය පුත්‍රයාගේ අධ්‍යාපනය සදහා තමන් විශාල මුදලක් වියදම් කල නිසා සිය පුත්‍රයා විවාහ කරගත් මවක් පිලිබඳ පුවතක් මලාවි රාජ්‍යයෙන් වාර්තා වනවා.
මෙම මව 47වන වියේ පසුවන අතර පුත්‍රයා 30වන වියේ පසුවනවා.

මේ විවාහය පිළිබඳව මාධ්‍යය වෙතට අදහස් දක්වමින් මව පවසා ඇත්තේ තමන් සතු ධනයෙන් විශාල ප්‍රමාණයක් සිය පුත්‍රයාගේ අධ්‍යාපනය සදහා වියදම් කල බවත් ඔහු හොදින් අධ්‍යාපනය ලබා හරි හම්බ කරන සල්ලි වලින් වෙනත් කාන්තාවකට විනෝද වීමට ඉඩ ලබාදිය නොහැකි බවයි. මේ නිසා සිය පුතා විවාහ කරගැනීමට තීරණය කල බව ඇය පවසනවා.
views268 Views
comment
වෛද්‍යවරයාට අනියම් සබඳතාවක් තිබිලා
දියණිය ඝාතනය කිරීම අසාමාන්‍ය දෙයක්

යෝග ව්‍යායාම සඳහා යොදා ගන්නා බෝලයකට කාබන් මොනොක්සයිඩ් විෂ වායුව පුරවා සිය බිරිඳ සහ 16 වියැති දියණිය ඝාතනය කළ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ නඩුවක් හොංකොං අධිකරණයක විභාග වෙමින් පවතී.

එම බෝලය සිය බිරිඳ සහ දියණිය ගමන් ගන්නා මෝටර් රථය පිටුපස දැමීමට Khaw Kim-sun නැමැති වෛද්‍යවරයා ක්‍රියා කර තිබූ බව පැමිණිලි පාර්ශ්වය පැවසීය. බෝලයෙන් පිටවූ විෂ වායු ආඝ්‍රාණය වීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනා මරණයට පත්ව තිබේ.
views234 Views
comment
"විඳපු දුක් කන්දරාවන්, කළ කැපකිරීම් ගැන කියනවනම්  පොතක් ලියන්න පුළුවන් .."

" සැබෑ ජීවිතයේදී මට දෛවය විසින් අහිමිකළ භූමිකා රැසකට මම රිදීතිරයේ පණපොවා තිබෙනවා.."

දශක පහකට අධික කාලයක් මුළුල්ලේ සිංහල සිනමා ක්ෂේත්‍රයට සුවිශාල දායකත්වයක් ලබාදුන් අතිදක්ෂ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් උත්සව මාලාවක් සංවිධානය වුණා. ඒ වගේම මෙරට රිදී තිරයේ නිලි රැජින වූ ඇය වෙනුවෙන් කෘතියකුත් බිහි වුණා. එදා මෙදා තුර රංගන ක්ෂේත්‍රයට ඇයගෙන් වූ සේවාව අතිමහත්. මේ ඒ ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.
views1,034 Views
comment
"රත්තරන් බඩු වගයක් ගත්තා කියනවා, මම දන්නෙත් නැහැ.."

"ඇප දෙන්න කිසි කෙනෙක් නැහැ.."

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් හිතුමතේ ජීවිතේ නමින් ප්‍රකට ඩී වී සුමතිපාල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2006 වර්ෂයේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසකින් අදාළ සොරකම සිදුකිරීමයි ඔහුට විරුද්ධව එල්ලවී ඇති චෝදනාව වන්නේ.

ඒ අනුව මරණ දඬුවම හිමිව බන්ධනාගාරගතව සිට යළි නිදහස හිමිව සිටි හිතුමතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගත්තා.
views320 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත SMS අතරින් අද දිනයේ ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි නදීෂා ඉමාලි යි.
views264 Views
comment
“අපි ඒවාට නම් බය නෑ..“
“මුදල් ඇමතිගේ ප්‍රකාශය ගැන අපි පුදුම වෙනවා“
 
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනය සිදුකළ මූල්‍ය වංචා හෙළි කිරීම හේතුවෙන් එහි මුදල් ආයෝජනය කළ ඇතැම් තැන්පතුකරුවන්ට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වන බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. 

ඒ සම්බන්ධයෙන් ඔවුන් අද බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදුකළා.
views234 Views
comment
අලුත් අවුරුදුවලට රෝහලෙන් තෑගිත් දීලා..
රෝහලේ නතර කර ගිය පසු කිසිවෙක් බලන්න ඇවිත් නෑ..
 
අවුරුදු දෙකක හා මාස හතක කාලයක් පුරා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් ජිවත් වන වයසක පියවරුන් දෙදෙනෙකු පිළිබද සංවේදී පුවතක් හලාවත මාදම්පේ ග්‍රාමීය රෝහලෙන් වාර්තා වනවා. 
 
දරුවන් සිටින බව මේ පියවරුන් දෙදෙනාම ප්‍රකාශ කළ ද ඒ කිසිවෙකුත් මේ වන තෙක් රෝහලට පැමිණ මොවුන් දෙදෙනා පිළිබඳ තොරතුරු සොයා බලා නොමැති බවයි වාර්තා වන්නේ.
views280 Views
comment
හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා අභිනන්දන හරසර ප්‍රණාම උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. 
 
සුවිශිෂ්ට රංගන කලාවක නිරතවෙමින් සිංහල සිනමාවට සුවිශේෂී සේවාවක් ඉටු කළ මහා සිනමා නිළි ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ අඩ සිය වසක උත්කෘෂ්ට කලා මෙහෙවර අගයනු වස් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණේ ආචාර්ය මාලනී ෆොන්සේකා පදනම මගින්.
views713 Views
comment
sunny leone කියන නම ඇසූ සැණින් මතක් වෙන්නේ සරාගී ශරීරයයි. සරාගී නිල් චිත්‍රපට නිළිය විවිධ හේතු නිසාම බොහෝ දෙනාගේ මතකයේ රැදෙනවා. ඇයගේ ආදරණිය සැමියා ධනවත් ව්‍යාපාරිකයෙක් මෙන්ම නිල් චිත්‍රපට නළුවෙක් ද වනවා. ඔහු නමින් Daniel Weber.

ඔහු ඇය ගැන සෑහීමකට පත් වෙන්නේ නැහැ කියලයි සනිලියොන් කියන්නේ. නිල් චිත්‍රපට නිලියක් හෝ වෙනත් නිර්මාණවලට පෙනී සිටීම ගැන ඔහුගේ කැමැත්තක් නැහැ වගේම  ඔහු ඉන් අපහසුතාවයට පත් වෙනවා කියලයි කියන්නේ. කොහොම නමුත් ඔහුගෙන් උපරිම සහයෝගය ලැබෙන බවත් ඇය මතක් කරනවා. ඒ වගේම ඔහු කැමති වෙලා නැහැ සනිලියොන් වෙනත් පිරිමින් සමග නිල් චිත්‍රපටිවල රගපානවාට.
views444 Views
comment
සයිෆ්ගෙන් බිරිඳ කරීනාට අමතක නොවන තෑග්ගක්

බොලිවුඩයේ කඩවසම් නළුවෙකු වන සයිෆ් අලී ඛාන්ගේ 48 වන උපන්දිනය පසුගිය 16 වන දිනට යෙදී තිබුණා. ඔහු උපත ලැබුවේ 1970 අගොස්තු මස 16 වන දිනයි.

මේ හේතුවෙන් සිය පවුලේ උදවිය පමණක් එක්රැස් වෙලා පුංචි සාදයක් පවත්වා තිබුණා.

බොලිවුඩයේ ඉතා ජනප්‍රිය රංගන ශිල්පීන් වන කරීනා කපූර් ඛාන්, කරිෂ්මා කපූර්, සෝහා අලි ඛාන්, කූනාල් කේමූ, සාරා අලි ඛාන් සහ ඔහුගේ පුත්‍රයා ඊබ්රහිම් අලි ඛාන් ගෙන් වර්ණවත් වුණු මෙම සාදයේදී රසවත් කේක් එකක් පිළිගැන්වුණු බවද විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
views1,025 Views
comment
"1000 වතාවක් දියණියව තරුණයින්ට ලිංගික සේවයට ලබා දීලා.."

"ගැබ් ගත් දියණියගේ දරුවා ගබ්සා කරලා.."

තමන්ගේ වයස අවුරුදු 15ක දියණිය ලිංගික සේවය සදහා ලබා දී මුදල් ඉපයූ මවක් පිළිබද නවසීලන්තයේ ඕක්ලන්ඩ් වලින් වාර්තා වෙනවා. මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ 2014 වර්ෂයේදී. Kasmeer Lata  36 හැවිරිදි මවගේ දියණියගේ වයස ඒ වනවිට අවුරුදු 15ක් වූ දැන් ඇය 18 වන වියේ පසුවෙනවා. මෙම මව තම දියණියව බලහත්කාරයෙන් 1000ක් වතාවක් තරුණ මහලු පිරිසට ලිංගික සේවය සදහා ලබා දී තිබෙන අතර 2015 වර්ෂයේදී ඇය ගැබ්ගෙන තිබෙනවා.
views246 Views
comment
"ඩී. වී. ඩී. පටයක් දැකලයි මම ඇය ගැන උනන්දු වෙන්නේ"
"මොන්ටිසෝරි යන කාලෙත් අපේ ගමේ ගැහැණු ළමයෙකුට මම කැමැති වෙලා හිටියා"
"පිරිමි ළමයින්ගෙන් මට විවිධ කරදර තිබුණා"

යෞවන යෞවනියන් අතර ආකර්ෂණීය තරුණයෙක් තමයි සජිත ඇන්තනී කියන්නේ. "අබා කුමාරයාට ස්වර්ණපාලිව සුවිශේෂ වන්නේ යම්සේද සජිත ඇන්තනී ට බුවිනි මනීෂා එතරම්ම විශේෂයි. . ඒ නිසාම අබා කුමරුගේ පෙම් පුරාවත ඇසුරින් නිර්මාණය වූ ස්වර්ණපාලියේ කියන මගේ පළමු ගීතයේ ස්වර්ණපාලිය වන්නට මම ඇයට ඇරයුම් කළේි බුවිනි රංගනයට සම්බන්ධ වෙන්න හිටිය කෙනෙක් නොවුණත් මගේ ඉල්ලීම මත ඇය ස්වර්ණපාලියේ ගීතයේ ස්වර්ණපාලිය ලෙසින් රංගනයට එකග වුණා" සජිතට ලැබුණු ආදරය බුවනි ගැන ඔහු කියන්නේ එහෙමයි. ඔවුන්ගේ මේ ආදරකතාව පුවත්පතක පිටුඅතර ලියුවුණේ මෙහෙමයි.
views403 Views
comment
ශ්‍රී ලංකා විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ සහ මහනුවර කණ්ඩායම අතර තරඟයක් ඊයේ(22) ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී පැවති අතර එම තරගය ජයගත්තේ කොළඹ කණ්ඩායමයි.

මේ තරඟයේ ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරය කරා යොමු වූ අතර සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායමේ කඩුලු දෙක ලකුණු 5ක් තුල බිඳ වැටුණා. මේ අනුව ලකණු 6ක ඉලක්කයක් හඹා යාමේ අටියෙන් පිටියට පිවිසි කොළඹ මර්දනය කිරීම බාරගත්තේ ලසිත් මාලිංග. ඔහු කොළඹ ඉනිම ලකණු 5කට සීමා කරන්නට සමත් වුනේ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින්. ඒ අතරතුර පහසු දුවද්දී දවගැනීමේ අවස්ථාවක්ද අහිමි වී ගියා.
views244 Views
comment
ප්‍රවීණ නිළි මල්කාන්ති ජයසිංහගේ උපන්දිනය අද (23) දිනට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් රංගන ශිල්පීන් පිරිසක් ඇගේ නිවසට රාත්‍රීයේම ගොස් ඇයව පුදුම කරවමින් උපන්දින සැමරුමක් සංවිදාන කර තිබුණා.

ඊට ජනප්‍රිය රංගන ශිල්පිනී ආශා එදිරිසිංහ , නිරෝෂා තලගල ඇතුළු පිරිසක් එකතු වී සිටියා.
views324 Views
comment
[1]      «      4603   |   4604   |   4605      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top