Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අපේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය ගායිකාවක් මෙන්ම හිරු මෙගාස්ටාර්ස් පළමු අදියරයේ යුරේනි නොෂිකා ප්‍රමුඛ සූර්යන්ස් කණ්ඩායම නියෝජනය කළ කාගේත් ආදරය දිනාගත්තු තරුවක් වුණු උමාරියා සිංහවංශ පසුගියදා විවාහ ගිවිස ගත්තා.

මෙය යෝජිත විවාහයක් බවත් ඇය එලෙස විවාහ ගිවිසගෙන තිබුණේ ප්‍රංශයේ දී බවයි දැනගන්නට ලැබුනේ.

ඇයගේ විවාහ උත්සවයට පැමිණි සියලු දෙනාටත් සිය ස්තූතිය පුද කර තවත් ඡායාරූප කිහිපයක් ඇය අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
views443 Views
comment
ආදරය කළ කාලයට වඩා බැන්දට පස්සෙ හොඳයි...
ඉස්කෝලේ යන කාලේ තමයි ඉස්සෙල්ලම ආදරයක් ඇතිවුණේ...

ක්‍රිකට් කියූ සැනින් අපට මතකයට නැගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පෙරළිකාර චරිතයක් තමයි තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ.

ඉතින් කාලෙකදී රංගන ශිල්පිනියක්වෙලා ඉඳපු මංජුලා එක්ක තමයි ඩිල්ෂාන් විවාහ වුණේ කියලා කවුරුත් දන්න දෙයක්. ඩිල්ෂාන්ගෙයි මංජුලාගේ පුංචි ආදර කැඳැල්ලේ දැන් දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. මංජුලා සහ ඩිල්ෂාන් විවාහ පෙර ඔවුන්ගේ සුන්දර ආදර කතාවේ රසමුසු තැන් කිහිපයක් ගැන මංජුලා පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි.
views571 Views
comment
“සෙල්ලම් කරන්න අයියා නැතුව පාළුයි..“
“අවුරුදු දෙකක් තිස්සේ දරුවා ඉන්නේ ඇඳ උඩ..“
 
නීරෝගී දරුවෙකු ලෙසින් මෙළොව එළිය දුටුවත් සිදුවු හදිසි අනතුරකින් අද වනවිට ඇදක් මතට සීමා වු දරුවෙකු පිළිබදව අපට වාර්තා වුණා. 
 
කලුතර, දොඩන්ගොඩ පදිංචි දසුන් සුරාජ් වන ඔහු අධ්‍යාපනය ලැබුවේ කලුතර හල්කදවිල මහා විද්‍යාලයේ.
views232 Views
comment
බිලියන 18 ක් අපට ගෙවන්න තියෙනවා.. 
තියෙන වත්කම් ඔක්කොම අධ්‍යක්ෂක මණ්ඩලය විකුණලා.. 
 
තම මුදල් ලබා නොදී ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විදෙස් ගත වීමේ සූදානමක් පවතින බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් චෝදනා කරනවා. අද (25) කොළඹ පැවති වැඩසටහනකදී ඔවුන් මෙම චෝදනාව එල්ල කළා.
views379 Views
comment
views309 Views
comment
බස්නායක නිලමේවරයාගේ භාරකාරීත්වය යටතේ සිටින අලියෙක්..

දම්වැල අඩකට ආසන්න ප්‍රමාණයක් සිරුර පසාරු කරගෙන ගිහින්..

දෙවිනුවර දේවාලයේ සිටින අලියෙකුගේ පාදයක් ආසාදනය වීම හේතුවෙන් කලක් තිස්සේ දැඩි ලෙස පීඩා විඳින බවට තොරතුරක් අප වෙත වාර්තා වුනා.

ඒ පිළිබඳව තොරතුරු සොයාබැලීමේදී අනාවරණ වූයේ වසර 3 කට ආසන්න කාලයක් මෙම සත්වය දෙවිනුවර දේවාල භූමියේ ගැටගසා ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සත්වයා දරුණු බව පවසමින් මෙලෙස ගැටගසා දමා ඇති බවටයි තොරතුරු වාර්තා වූයේ.
views452 Views
comment
"මගේ ජීවිතේ විවාහ දෙකක් ඉවරවෙලා තියෙනවා.."

"ඇය තමයි මට ඔක්කොම. මම ඇයට ගොඩාක් ආදරෙයි කියලා ඇය දන්නවා..."

මධුමාධව අරවින්ද නමින් රූපයෙන් කතාබහෙන් හැමෝම වගේ දන්නවා. විටෙක කලාකරුවෙක් තවත් විටෙක දේශපාලනයට සම්බන්ධ කෙනෙක්, ගායනය රංගනය තුළ ඔහු දක්ෂයෙක්. ඔහු කසාද දෙකකින් වෙන් වුනු වගේම අලුත් ප්‍රේමයක් එක්ක ජිවත් වෙන කෙනෙක්. ඔහු ආදරය ගැන මෙහෙම කියනවා.
views495 Views
comment
හිටපු ජනපති සොහොයුරුගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ එක්වුණා.

ඒ, දේහය තැන්පත් කර ඇති වීරකැටිය - මැදමුලන නිවසේදියි.
views326 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් ඊයේ දිනයේ 04 වන ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මනෝජා එරන්දි යි.
views323 Views
comment
"සතුටින් ඉන්නේ අම්මයි තාත්තයි නිසයි ..."

"දැන් ජීවිතේ වෙනස්වීමක් වුණොත් මම ඒ දේත් හරි සතුටින් භාරගන්නවා.."

කලා ක්ෂේත්‍රයේ අප කවුරුත් හොඳින්ම හඳුනන පියුමි බොතේජු පසුගිය දිනයක සිය උපන් දිනය සමරනු ලැබුවා. ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් සමරපු ඒ දවස ගැන වගේම තවත් තොරතුරු ටිකක් කතාබහ කරන්න ඇය ඒ ගැන මේ විදිහට කියනවා.
views404 Views
comment
"සාරංග අයියා සින්දු කිව්වා, නැටුවා එදා හැමෝම සතුටු වුණා..."

"ඒකේ මායි නංගියි වගේම සාරංග අයියත් රඟපානවා..."

සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ පුංචි තිරයට පෙම්වතුන්. ඒ වගේම සැබෑ ජීවිතයේත් පෙම්වතුන් කියලයි ආරංචිය. කොහොම නමුත් මේ දෙන්නට ආදරේ කරන ප්‍රේක්ෂකයින් බොහෝයි. මේ දිනක්ෂිගේ අලුත් තොරතුරු ගැන කතා කරන දිනක්ෂි.
views520 Views
comment


සංවේදී හදවත් අවදිකරන "සසර සෙවණැලි" ඒකාංගික පොහෝදින නාට්‍ය මාලාව සෑම පොහෝ දිනකම හිරු ටීවී තුළින් විකාශය වනවා.

කිරි සුවඳින් දෝරේගලාගිය මව් සෙනෙහසක අරුමය තේමා කරගෙන අසරණ මවක් ගැන සංවේදී කතාවක් මෙවර සසර සෙවනැලි තුළින් ඔබ වෙත ගෙන ඒමට හිරු පිරිවර සියළු කටයුතු සූදානම් කර අවසන්.

මෙම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂණය නිවන්ත ප්‍රසාර ගේ සහ හිරු කාර්යමණ්ඩයේ නිෂ්පාදනයකි.

ඒ අනුව මේ පොහෝ දින එනම් හෙට (27) දහවල් 12.00ට හිරු ටිවී තුළින් ඔබේ ආලින්දයට එන සසර සෙවණැලි ටෙලි නාට්‍ය රූ ගත වූ ඡායාරූප මෙහි දැක්වේ.

views290 Views
comment
ගාල්ල - නෙළුව ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු තමන්ට මරණ තර්ජනය කර පහර දුන් බවට එම රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නාලක ඉහල කොඩිප්පිලි මහතා පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඔහු සඳහන් කළේ මීට පෙර අවස්ථා කිහිපයකදීද අදාළ වෛද්‍යවරයා තමන්ට පහරදීමට තැත්කළ බවයි.
views343 Views
comment
"එයාව පුදුම කරමින් විවාහ ඇදුම ඇන්දුවා. මල් බොකය අතට දුන්නා..."

"වෛද්‍යවරු කිව්වේ ඇයව ජිවත් කරවන්න බැහැ කියලා..."

මිනිස්සු වෙලා ඉපදෙන අපි ඉපදුණාට පස්සේ ජිවත් වෙන්න නොකරන දෙයක් නැහැ. හීන ඉටු කරගන්න ඒ පස්සේ දුවනවා. බලාපොරොත්තු ඉටු කරගන්න වෙහෙස මහන්සි වෙනවා. තරගකාරී ලෝකය තුළ නොකරන දෙයක් නැහැ. මේ කියන්න යන්නේ මරණයට නියම වූ තරුණියක් ඇයගේ එකම පැතුම වූ විවාහය සිදු කරගන්න කතාවක් ගැන. කතාවක් කිව්වට මේ කතා නිකම්ම නිකම් කතාවක් නෙමෙයි. ඇය පියයුරු පිළිකාවට ගොදුරු වූ යුවතියක්. ජිවත් වුණේ එංගලන්තයේ ලන්ඩන්වල.
views503 Views
comment
[1]      «      4602   |   4603   |   4604      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top