Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“ලසිත්ගේ පන්දු යැවීමේ හැකියාව සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ"
"එක්දින තරග ක්‍රීඩා කරන්න සූදානම් වෙලා හිටියේ නෑ"

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින ලසිත් මාලිංගට ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් ලබාගැනීමේ අවස්ථාව ඇතැයි තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ඉඟි කරයි. ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් තෝරා ගැනීමට නියමිත සංචිතයේදී ලසිත් මාලිංගට ස්ථානයක් තිබේද නැද්ද යන්න පිළිබඳව ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව තීරණය කළ හැකි බවද තේරීම් කමිටු සභාපතිවරයාගේ අදහසයි.

“ආසියානු කුසලාන තරගාවලියේදී අපි ක්‍රීඩකයන් අත්හදා බලන්න යන්නේ නෑ. අපට ඕනෑ කරන්නේ එම තරගාවලිය දිනන්නයි. එහෙම තත්ත්වයකදී ලසිත් මාලිංගගේ අත්දැකීම් විශාල වශයෙන් වැදගත් වෙනවා” යයි තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ලංකාදීපටයට පැවසීය.
views404 Views
comment

"ලිංගික චිත්‍රපට තාරකාවක් හා වෛශ්‍යාවක් අතර සමානකමක් තියෙනවා.."
"මිනිස්සු දකින්නේ මගේ අතීතයට තිබෙන සම්බන්ධය පමණයි.."


අන්තර්ජාල වැඩසටහනකට අදාළ පූර්ව ප්‍රචාරක පටයක සනී ලියොන් නොඑසේනම් 'කරන්ජිට් කෞර්' ගෙන් මාධ්‍යවේදියෙකු මෙසේ ප්‍රශ්න කරනු දක්නට විය. "ලිංගික චිත්‍රපට තාරකාවක් හා වෛශ්‍යාවක් අතර වෙනස කුමක් ද?"

සනී ලියොන් ගේ පිළිතුර වූයේ "සමානකමක් තිබෙනවා - ධෛර්යය"

මේ කියන ධෛර්යය සනී ලියොන් ගේ ගමන් විලාසය, මුහුණ වගේම පිළිතුරුවලිනුත් මට දැනුණේ මුම්බායි හි හෝටලයකදී සම්මුඛ සාකච්ඡාවකට ඇය හමුවූ අවස්ථාවේදීයි.
views727 Views
comment

englishtrans
ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරි කාලෙන් කාලෙට මුහුණු පොතේ චරිතයක් බවට පත්වෙනවා.

ඒ නොයෙක් ආකාරයේ සටහන් සහ අඩනිරුවත් ඡායාරූප එයට එක්කරන නිසයි.

ඉතිං කාලයක් නිහඬව හිටපු අනෝමා ගැන යළිත් මුහුණු පොතේ කතාකරන්නට පටන් ගෙන තිබෙනවා.

ඒ රංගන ශිල්පී දසුන් පතිරන සමග නිදියහනක ගත් අඩනිරුවත් ඡායරූප කිහිපයක් හේතුවෙනුයි.
views1,934 Views
comment
"අපි හිතුවේ මේක කොමඩි නාට්‍යයක් කියලයි.."

"සැකකාරියන් දෙදෙනාට එරෙහි නඩු විභාගයකට ප්‍රබල සාක්ෂි හමු වෙයි.."

2017 වසරේ උතුරු කොරියානු නායක ‘‘කිම් ජෝන්ග් අන්’’ ගේ සහෝදරයා වන ‘‘කිම් ජෝන්ග් නාම්’’ Kim Jong-nam ක්වාලාලම්පූර් ජාතික ගුවන් තොටුපොලේදී අභිරහස් ලෙසින් මරණයට පත් වූයේ  විෂ රසායනිකය මුහුණේ තැවරීම නිසා ඇති වුණ හදිසි අසනීප තත්ත්වයක් නිසාය. ඔහු තමාගේ සහෝදරයා වන ‘‘කිම් ජෝන්ග් අන්’’ සමග අමනාපයෙන් 2017 වසරේ චීනයේ ‘‘මැකාවු’’ වෙත පියාසර කරන ගුවන් යානයකට ගොඩ වීමට සිටියදී හදිසියේම ඔහු වෙතට පැමිණියේ කාන්තාවන් දෙදෙනෙකි.
views643 Views
comment
ශ්‍රී ලංකාව බිහිකළ දීප්තිමත්ම ක්‍රිකට් තරු ගැන කවුරුන් හෝ ඔබෙන් පැනයක් ඇසුවොත් ඒ නම් කිහිපය අතර අනිවාර්යෙන්ම කියවෙන නමක් තමයි කුමාර් සංගක්කාර.

ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ සංගා දැක්වූ දස්කම් මෙරට ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරින් ලියවී අවසන්. සිය දායකත්වයෙන් විස්සයි විස්ස ලෝක ශූරතාවක් ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වූ මේ සුපිරි ක්‍රීඩකයා එක්දින ලෝක කුසලාන දෙකක අනුශූරයන් බවට පත්වෙද්දී විස්සයි විස්ස ලෝක කුසලානයක අනුශූරයන් බවටද පත්වුණා.
views216 Views
comment
"හෙරොයින්, ගංජා වෙළෙඳාම, ගණිකා ව්‍යාපාර, කළු සල්ලි ගනුදෙනු කරන්නේ.."

"ප්‍රධාන පෙළේ උදවියගේ දුර ගමන් බිමන් සඳහා නොමිලේ වාහන දෙනවා.."

උන්හිටි ගමන් ඉකුත් සතියේ මහනුවර ම කැළඹී ගියේ, අහවලාගේ ගෙදර එල්ටීටීඊ යට සම්බන්ධ ගිනි අවි ඇතුළු අවි ආයුධ තිබූ බවටත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඒ සියල්ල සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවටත් සැලවූ පුවත සමගය. ඊට අදාළ බව කියන පුද්ගලයා මධ්‍යම පළාත තුළ පමණක් නොව ලංකාවේම නම් දැරූ අයෙක් බවද සැලය.
views376 Views
comment
"මාව දැක්ක ගමන් කියනවා මේකිට පුදුම දාංගලයක් තියෙන්නෙ කියලා.."

" අපි ෆී‍්‍ර පීරියඞ්වල හමුවෙලා අපේ යාළුකම් පවත්වාගෙන ගියා.."

"ඒ සිද්ධිය නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ..."

ශ්‍රියාණි අමරසේන කියන ප්‍රවීන නිළිය දශක කිහිපයක් තිස්සේ පුංචි තිරයට වගේම රිදී තිරයට විවිධ  ප්‍රේක්ෂකයින් හමුවට ආ ආදරණිය චරිතයක්. අදටත් ඇයට ආදරේ කරන අය බොහොමයි. විවිධ චරිත එක්ක ප්‍රේක්ෂකයින් හමුවට එන ශ්‍රියාණි අමරසේනයන්ගේ ගැටිස්සි කාලේ ගැනයි මේ.
views277 Views
comment
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තියලා...
වෙඩි තැබීම පාතාල ගැටුමක ප්‍රතිඵලයක්ලු...

මාළිගාවත්ත - ජුම්මා හන්දිය - ලොන්ඩරිය අසළ මාර්ගයේදී ඊයේ (26) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකොට පළා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 31 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙහොමඩ් මුම්මිරී සිත්ති රිනේෂා නැමැති කාන්තාවක්.
views255 Views
comment
දියණිය කලක සිට අසනීපයෙන් පසුවෙලා..
මව කිසිදු නිධන්ගත රෝගයකින් පෙළී නැහැ..
 
සිය දියණියගේ හදිසි වියෝව දරා ගත නොහැකි වීමෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ මවක් පිළිබඳ, මැල්සිරිපුර, බෝගහපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. 
 
මෙලෙස මියගොස් ඇත්තේ අනූෂා දමයන්ති කුමාරි නැමති 34 හැවිරිදි දෙදරු මවක්.
views276 Views
comment


රඟන රැගුමන් මැද සම්මාන ලද විශිෂ්ඨයෝ..
හොඳම නළුවා ජැක්සන් ඇන්තනී
හොඳම නිළිය සමනලී ෆොන්සේකා

මෙරට පැරැණි සහ අඛණ්ඩව පවත්වාගෙන එන මෙරට සිනමා ශිල්පීන් සහ රූපවාහිනි ශිල්පීන් අගයන ‘සිග්නීස්’ උත්තමාචාර උළෙල 2018 පසුගිය (25) වන දින අති උත්කර්ෂවත් ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

සිනමා සම්මාන 21ක්‌, ටෙලි සම්මාන 17 ක්‌ මෙන්ම සිනමා සහ ටෙලි කුසලතා සම්මාන 07 ක්‌ මෙවර උළෙලේදී පුදකරනු ලැබුවා.

ගෙවුනු වසරේ මැවුණු දැවැන්තම ටෙලි සිනමා නිර්මාණ වෙනුවෙන් පිදෙන 41 වන සිග්නීස් සම්මාන ප්‍රධානෝත්සවය සඳහා හිරු TV සහ හිරු FM මාධ්‍ය ශක්තිය ලබාදුන්නා.

views210 Views
comment
views340 Views
comment
ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ යළි විවාහ දිවියට පිවිසි පුවත ගැන පසුගිය දින කිහිපයේ වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණා.

තමන් අලුත් ජීවිතයක් ආරම්භ කල බවට උමාරියා සිය ෆේස්බුක් ගිණුමට පසුගියදා සටහනක් එකතු කර තිබුනා.

ඒ “Where there is love, there is life.” #newbeginnings යනුවෙන් සටහනක් තබමින් සැමියා වන දිමිත්‍රි සමඟ මුදු පැලඳ ගත් ඡායාරූපයක්ද සමඟයි.

මේ අතර උමාරියාගෙ මේ විවාහය ගැන ඇයගේ වැඩිමහල් සොයුරිය වන උමාරා සිංහවංශත් අදහස් පළකර තිබෙනවා.
views253 Views
comment
සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය ගායිකාවක් මෙන්ම හිරු මෙගාස්ටාර්ස් පළමු අදියරයේ යුරේනි නොෂිකා ප්‍රමුඛ සූර්යන්ස් කණ්ඩායම නියෝජනය කළ කාගේත් ආදරය දිනාගත්තු තරුවක් වුණු උමාරියා සිංහවංශ පසුගියදා විවාහ ගිවිස ගත්තා.

ඇය විවාහ වුණේ සංගීතය පිළිබඳ මහචාර්යවරයෙක් වන දිමිත්‍රි සමගයි.

මෙය යෝජිත විවාහයක් බවත් ඇය එලෙස විවාහ ගිවිසගෙන තිබුණේ ප්‍රංශයේ දී බවයි දැනගන්නට ලැබුනේ.
views638 Views
comment
views233 Views
comment
නිවෙස්වලට නොපැමිණි දරුවන් ගැන මවුපියන් විසින් පොලිසියට පැමිණිලි කරලා...
පහළොස්‌ හැවිරිදි සිසුවිය හා ඇගේ පෙම්වතා කතරගම පොලිසියට භාරදීලා

උපකාර පන්තිවලට යන මුවාවෙන් නිවෙස්‌වලින් පැමිණි තංගල්ල නගරයේ අනාරක්‌ෂිත ලෙස රාත්‍රි කාලයෙහි සැරිසරමින් සිටි කතරගම ප්‍රදේශයෙහි පදිංචි බාල වයස්‌කාර දැරියක්‌ ඇතුළු සිසු සිසුවියන් හය දෙනකු තංගල්ල මූලස්‌ථාන පොලිසියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙම සිසු සිසුවියන් තිස්‌සමහාරාම ප්‍රදේශයේ උපකාර පන්තිවලට යන බව මවුපියන්ට පවසා තංගල්ලට පැමිණ ආපසු නිවෙස්‌වලට නොගිහින් තංගල්ල නගරයේ රාත්‍රි කාලයෙහි අනාරක්‍ෂිතව සැරිසරමින් සිටියදී ජංගම මුර සේවයේ යෙදී සිටි තංගල්ල මූලස්‌ථාන පොලිසියේ නිලධාරීන්ට සැක සිතී රාත්‍රි 11.30 ට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවුණේ.
views197 Views
comment
[1]      «      4601   |   4602   |   4603      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top