ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරි කාලෙන් කාලෙට මුහුණු පොතේ චරිතයක් බවට පත්වෙනවා.
ඒ නොයෙක් ආකාරයේ සටහන් සහ අඩනිරුවත් ඡායාරූප එයට එක්කරන නිසයි.
ඉතිං කාලයක් නිහඬව හිටපු අනෝමා ගැන යළිත් මුහුණු පොතේ කතාකරන්නට පටන් ගෙන තිබෙනවා.
ඒ රංගන ශිල්පී දසුන් පතිරන සමග නිදියහනක ගත් අඩනිරුවත් ඡායරූප කිහිපයක් හේතුවෙනුයි.
මේ ඡායාරූප ඇය විසින්ම මුහුණු පොතට එක්කරමින් ඇය පවසා සිටින්නේ මෙවැන්නක්.
"ප්‍රේම ජවනිකා"කියන්නේ ලංකාවේ පෙම්වතුන්/අඹු සැමියන්ට මම ඉදිරිපත් කළ ලිංගික අධ්‍යාපනය ගැන ලියපු පොතක්.එහි ඇතුළත් ෆොටෝ වලට පෙනී හිටියෙත් මම.බලන්න ඔබ වෙනුවෙන් දසුන් සහ මම ඉදිරිපත් කළ ප්‍රේම ජවනිකා සාර්ථක ද කියලා..."