දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘කලණ‘ හස්තියාට අවශ්‍ය පහසුකම් ලබා නොදී හිංසාවට පත් කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම්වරයා හා ඇත් ගොව්වා අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසනවා.
හස්තියා වසර තුනක පමණ කාලයක් තිස්සේ එක තැන ගැට ගසා අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබා නොදී යකඩ දම්වැලද මාරු නොකර පාදය තුවාල වන තත්ත්වයට පත්වන තෙක් හස්තියා සම්බන්ධයෙන් භාරකරුවන් සැලකිලිමත් වී නොමැති බවට වන ජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු වන ජීවී නිලධාරීන් ඊයේ (27) පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
388 Views
රෑට හයර් දුවන අය ගොඩක් කැමැතියි බීච් පාටිවලට..
ඕනෑම මත් ද්‍රව්‍යයක් රිසිසේ ගන්න පුළුවන්..
ජාතියම ගොඩනඟන්නට සිටින තරුණ පරපුර මත් රකුසා බිලි ගනිමින් තිබේ. නානා මාදිලියෙන් මෙරටට ගෙන්වා ඇති භයානක විනාශකාරී මත්ද්‍රව්‍යවලින් සතුට සොයන්නට ගොස් ජීවිත විනාශ වෙද්දී ඇතැම්හු ඒ ජීවිත මතින් කෝටි ගණන් මුදල් උපයති. මේ තවත් එවැනි සමාජ ඛේදවාචක ගණනාවකට මඟ පෑදූ “ආරුගම්බේ බීච් පාටිය“ පිළිබඳ තබන ගවේෂණාත්මක සටහනකි.
639 Views
780 Views
995 Views
339 Views
400 Views
286 Views
391 Views
300 Views
497 Views
626 Views
264 Views
273 Views
202 Views
541 Views