Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නොසැලී තියෙන්නේ සසැලි නොයන්නේ ඔබගේ මගේ ස්නෙහේ නේදෝ....

ජනප්‍රිය ගායක රනිල් මල්ලවාරච්චි සහ නිරාෂා මල්ලවාරච්චිගේ 20 වන විවාහ සංවත්සරය ඊයෙ (28) දිනට යෙදී තිබුණා.

ඒ හේතුවෙන් සිය රසික රසිකාවියන් මෙන්ම හිතු මිතුරු රැසක් ඔවුන් වෙත මුහුණු පොත හරහාද සුබපැතුම් එකතුකර සිටියා.

එමෙන්ම ඔවුන් දෙදෙනාද මුහුණු පොත හරහා සටහන් තබා ගනිමින් සිය 20වන විවාහ සංවත්සරයට සුබ පතාගෙන තිබුනා.
views1,032 Views
comment
පාවහන්, පෑන් දෙකක් සහ අත් පළඳනාවක් ද සොයාගනී....

කිලිනොච්චිය - පරන්තන් ප්‍රදේශයේ කුඹුරුයායක් අසල තිබී අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සිරුරක් පොලීසිය අද (29) උදෑසන සොයාගනු ලැබුවා.  

එය අවුරුදු 22 ක් පමණ වන තරුණියකගේ බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

සිරුරේ ස්ථාන ගණනාවක කැපුම් තුවාල සහ වෙනත් තුවාල පවතින බව සඳහන්.
views722 Views
comment
වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න හෙට දින යුග දිවියට පිවිසෙනවා.

ඒ කොළඹ අරලියගහ මන්දිරයේදීයි.

ඔහුගේ මනාලිය සරූපා සමන්ගි මනතුංගයි. ඇය සයිටම් සරසවියේ හා වර්තමාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක්ද වනවා.
views397 Views
comment
කාන්තා සමානාත්මතා දිනය සැමරීම වෙනුවෙන් ලොව පුරා විරෝධතා රැසක් සංවිධාන කර තිබු අතර එම විරෝධතා රටවල් කිහිපයක ප්‍රධාන නගර කේන්ද්‍රකරගනිමින් පැවැත්වූ බව වාර්තා වනවා.

ඇමරිකාව, ජර්මනිය, දකුණු කොරියාව සහ චිලි රාජ්‍යයන්හි මෙම විරෝධතා පැවැත්වූ අතර ඇමරිකාවේ නිව්යෝර්ක්, කැලිෆෝර්නියා සහ ලෝස් ඇන්ජලීස් ඇතුළු නගර රැසක මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

මේ විරෝධතාවට ගැහැණුන් සහ පිරිමින් එක්ව සිටියේ උඩුකය නිරුවත්ව වීම මෙහි විශේෂත්වයක්.
views352 Views
comment
සිරුර තිබූ ස්ථානය ආසන්නයේ ඖෂධ රැසක් තිබිලා....
ගල්කිරියාගම රණව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක්දරු මවක්...

ගල්කිරියාගම රණව ප්‍රදේශයේ නිවසක් තුල තිබී තරුණ රූපලාවණ්‍ය ශීල්පිනියකගේ සිරුරක් ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම රණව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 29ක් වන මද්දුමගේ අනූපිකා ධනංජනී නමැති එක්දරු මවක් බව පොලිසිය පවසන්නේ.

මිය ගිය තැනැත්තිය මෑතක සිට රණව ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව ඊයෙ 28 රාත්‍රීයේ සිරුර සොයාගෙන තිබිණ.

සිද්දිය දැක ගැනීමට ප්‍රදේශවාසීහු විහාල පිරිසක් ද එම ස්ථානයට එක්රොක්ව සිටි බවත් මිය ගිය තැනැත්තිය සිය රූපලාවණ්‍යාගාරය පවත්වාගෙන ගිය ස්ථානය පිහිටි නිවසේ කාමරයක අදාළ සිරුර එල්ලෙමින් තිබිණු බවත් අප වාර්තාකරු පැවසුවා.
views277 Views
comment
"තාත්තේ සමාවෙන්න.දැන්වත් ඔබට සැනසීමක් ඉතුරු විය යුතුය!"

මීට වසර එකහමාරකට පමණ පෙර මියගිය කැසට් පට යුගයේ සහ චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ  ප්‍රවීන කලා ශිල්පියෙකු වූ සුනිල් විමලවීර කලාකරුවාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපන් දින සුභ පැතුමක් එවා තිබුණා.

පසුව එම ලිපිය ගැන අදහස් දක්වමින් සුනිල් විමලවීර මහතාගේ දියණිය අභිශේකා විමලවීර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා පවසා තිබුනේ "තාත්තා මියගොස් වසර එකහමාරකි. කුමක් කියන්නදැයි නොදනිමි. ලංකාව අරුම පුදුම රටකි" යනුවෙනුයි.

කෙසේ වෙතත් අදාළ සටහන ඇය විසින් මේ වන විට ඉවත්කර තිබෙනවා.

ඒ සම්බන්දයෙන් අප වෙත ප්‍රතිචාර දක්වමින් ඇය පවසා සිටින්නේ ඇගේ පෞද්ගලික ගිණුමට ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු දීම මට කළ නොහැකි බවයි.
views290 Views
comment
"එයා  වගේ නොදන්නා කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න බය හිතුණා.."

"එක පාරටම  මැසේජ් එකක් එවලා තිබ්බා, ඒකත් එක හේතුවක් ලංකාවට එන්න .."

"අපේ විහිළු ඒ අයට තේරෙන්නේ නැහැ.."

තවමත් ඇය හරියාකාරව නිලිකමට අවතීර්ණ වෙලා නැහැ. නමුත් අතිශයින් ජනප්‍රිය වූ ඩිලානි අබේවර්ධන කියන රංගන ශිල්පිණිය නිසා ඇය ලංකාව තුල කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වුණා. එලෙසින් කතාබහට ලක් වන්නේ ඩිලානිගේ දියණිය වීම නිසයි. ඇය නමින් කවීෂා කාවින්දි. කෙටි විවේකයකට ලංකාවට ආ කවීෂා ඇය ගැන හා ක්‍රිකට් ක්‍රීඩක පෙම්වතා ගැන මේ විදිහට අපිත් එක්ක කතා බහකට සම්බන්ධ වුණා.
views297 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් ඊයේ දිනයේ 06 වන ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තයා වන්නේ බිංගිරිය ප්‍රදේශයේ ටී.එම් බුද්ධික සම්පත් යි.
views242 Views
comment
"ඒක ටොයිලට් වළක්. පැය අටක් මම ඒ වළ ඇතුළේ ආයුධත් එක්කම හිර වෙලා  හිටියා.."

"ඉහළ නිලධාරියෙක්ගේ බඩියෙක් විදියටත් හිටියා. මට ප්‍රශ්න වැඩි වේගෙන එන බව තේරුණා.."

ඇසිපිය හෙළන වේගයෙන් ක්‍රියා කරන පිහියෙන් තෙප්පිලියාගේ සිරුරේ කොටස් පිළිවෙළකට කැපී යයි. මුලින්ම වරල්ය. පසුව කරමල්ය. ඉනික්බිතිව කොරල, බඩවැල්, නහරය ඒවා පිළිවෙළින් ඉවත් කර දමා අවසන වල්ගය කපා තෙප්පිලියා මස් කිරීමට උක්කුටිකයෙන් හිඳ සිටින සාගරට ගත වන්නේ විනාඩියකටත් අඩු කාලයකි. දිනකට තෙප්පිලි කිලෝ දහ දාහක් හෝ කැපීම තමන්ට කජ්ජක් නොවන බව සාගර කියයි.කේ.බී. රත්නායක විදුහල ඉදිරිපිට දහ පහළොස් දෙනෙකු රැස් වී සිටියේ සාගරගෙන් මාළු මිලට ගැනීමටය.
views576 Views
comment
බිරිඳ එල්ලී මැරුණු බව අඟවන්න සාරියකින් එල්ලන්න හදලා..
 
ගාල්ල වඳුරඹ පොලිස් වසමේ පිහිටි පිළගොඩවත්ත අක්කර ගණනාවකින් යුත් තේ වතුයායකි. සිංහාරවේලු හා ඔහුගේ බිරිඳ ද පදිංචිව සිටින්නේ එම වතුයායේ ලැයිම් කාමරයකයි. සිංහාරවේලු ජීවත් වන්නේ වත්තේ ඇති කුලී වැඩ කරමිනි. ලෙච්චිමී වන ඔහුගේ බිරිඳට දාව දරුවන් දෙදෙනෙකි. එහෙත් දරවන් දෙදෙනා සිටින්නේ කුරුඳුවත්ත ප්‍රදේශයේ ඇති ඇයගේ මාමාගේ නිවසේය.
views576 Views
comment
කාලයක් තිස්සේ නතාෂා පෙරේරාව නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. නමුත් ඇය තවමත් ජනප්‍රියයි. කාලයක් තරුණයන්ගේ සිහින කුමරිය වූ නතාෂා විවාහයත් එක්කම දකින්න ලැබුණේ නැහැ. ඇය විවාහ වුණෙත් ගායකයෙක් වන ප්‍රිහාන් මදප්පුලි එක්ක. 

කොහොම නමුත් නතාෂාට මේ දවස්වල අලුත් පෙම්වතෙක් ඉන්නවා කියලා තමයි ආරංචිය.
views730 Views
comment
වේගය අඩු වුනාම කරන්නේ මොකද්ද..? දමලා ගහන එක.
හැමෝම කියනවා පාසල් ක්‍රිකට් හොදම අපේ කියලා, ඒත් යොවුන් ලෝක කුසලානයක් දිනලා නෑ 
 
මහේල ජයවර්ධන යන නම ඇසූ සැණින් කවුරුන්ද යන්න අටුවාටීකා ටිප්පණි අවැසි නැත. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ඉහළ තැනකට ඔසවා තැබීමට දුන් දායකත්වය වෙනුවෙන් මහේලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එබැවින් ඔහු මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ ද දැඩි ගෞරවයට පාත්‍ර වී සිටියි. කෙටියෙන්ම කිවහොත් පුරාවෘත්තයකි.
 
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය, ඉදිරි ලෝක කුසලාන සූදානම, ලසිත් මාලිංගට කෙරෙන කෙණෙහිලිකම්, ඇන්ජලෝගේ නායකත්වය, ක්‍රීඩක විනය, පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම පන්දුව පලුදු කිරීමට ගොස් ජාත්‍යන්තර හමුවේ ලැජ්ජාවට පත්වීම වැනි කරුණු පිළිබඳව මහේල සමග  කල සාකච්ඡාවක් මේ.
views231 Views
comment
ශ්‍රී දළදා පෙරහැරේ කරඬුව වැඩම වූ නැඳුන්ගමුවේ රාජා හස්තියා පෙරහැර නිමාවීමෙන් පසු නැවත නැඳුන්ගමුව හර්ෂ විජය වෙද රාළහාමිගේ නිවස බලා යාමට පිටත් වී තිබෙනවා. 
 
ඉකුත් අගෝස්තු 14 දින නැඳුන්ගමුවේ රාජා හස්තියා ශ්‍රී දළදා මාලිගාවට පැමිණීම සඳහා ගමන් ආරම්භ කර තිබුණා.
views329 Views
comment
ටීනා ෂනෙල් විලාසිතා නිසා නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන සරාගී නිරූපිකාවක්. නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් මෑතකදී දකින්න ලැබුණු ටීනා දැන් පෙම්වතියක් කියලයි කියන්නේ. ඒ කවුද මොනවාද කරන්නේ කියලා නොකිව්වත් ඔහු ගැන ඉගියක් දෙනවා. ඒ පසුගිය සති අන්තයේ හිරු කොපි චැට් වැඩසටහනට සම්බන්ධ වෙලා. තමන්ට පෙම්වතියක් ඉන්නවා කියලා ඇය වගකීමෙන් කියන්නේ මේ විදිහටයි.
views327 Views
comment
“බැහැ... බැහැ.... මම ප්‍රියන්තව දාලා යන්නෙ නම් නැහැ”
“අනේ: අම්මේ මට සමාවෙන්න. මාව මේ දුකෙන් ගලවා ගන්න මගෙ අම්මේ...”

මනස උසස් කැර ගැනීමේ හැකියාවෙන් යුක්ත සත්ත්වයා මිනිසා බැවින් ‘මනුස්ස’ නම් වේ. මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, කල්‍යාණ මිත්‍රයන්ගෙන් හා තමන් ජීවත් වන සමාජයෙන්, පොතපතින්, මිනිසා දැනුම වර්ධනය කර ගනී. සීලය, සමාධිය හා ප්‍රඥාව වැඩෙත් ම ඔහු ගේ ඇස වචනයේ පරිසමාප්තයෙන් ම “මනුස්ස” බවට පත් වේ. ලෝභය ද්වේෂය හා මෝහය නිසා ප්‍රාණ්‍යානාදී අකුසල් ගති ඇති වී මනස උසස් කැර ගැනීමේ හැකියාව පිරිහී දුර්වල වී තිරිසන් බවට පත් වේ. එයින් හැඟීම්වලට යටත්වීම නිසා සුරාපානය හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී මිනිසා සතු අලුතෙන් සිතීමේ හැකියාව දුර්වල කැර ගෙන නුවණ පිරිහී මෝහයෙන් අන්ධ වේ. ජීවිතය ද ආර්ථිකය ද සමගිය ද සමාජයේ පිළිගැනීම ද නැති කර ගනී.

සීල, සමාධි, ප්‍රඥා යන කුසල් වැඩෙත් ම, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා යන චෛතසික ශක්තීන් චිත්ත සන්තානය තුළ වර්ධනය වන විට මිනිසාගේ ශරීරයෙන් මතු වන ශක්ති කිරණ මිනිසා ට ආධ්‍යාත්මීය ආරක්ෂාවක්, ප්‍රභාස්වරයක් ඇති කරයි. එයට ශක්ති වළල්ල හෙවත් ඕරා යැයි කියති. ඉමක් කොනක් නොපෙනෙන දීර්ඝ වූ අනන්ත වූ සංසාරයේ මේ පොළවට, ගහ කොළට, ඥාති මිත්‍රාදීන්ට ඇල්මෙන් හා ගැටීමෙන් ලෝභා ද්වේෂ මෝහයෙන් මරණයට පත් වූ සත්ත්වයෝ කෝටි ප්‍රකෝටි ගණනින් ප්‍රේතාදි අමනුෂ්‍යයන්ව ඉපද අප වටා ජීවත්වෙති. ඔවුන් අපේ පියවි ඇසට නොපෙනේ. ආදරය හා තරහ වෛර පළිගැනීම් සඳහා ද ජීවත්වන්නට අවශ්‍ය ආහාර සපයා ගැනීම සඳහා ද මේ අමනුෂ්‍යයෝ මිනිසාගේ ශරීර තුළට රිංගා ගැනීමට මාන බලති. මිනිසා ගේ ශක්ති වළල්ල දුර්වල වූ විට කඩතොලු වූ විට ඒ තැන්වලින් ප්‍රේතාදි අමනුෂ්‍යයෝ මිනිස් ශරීරවලට රිංගා ගනිති. ආදරයෙන් හිතවත්කමට ආවත් තරහෙන් පළිගන්නට ආවත් ඔවුන්ගේ සියුම් ශරීර මිනිස් ශරීරවලට අසාත්මික බැවින් ලෙඩ ‍රෝග ඇති කරයි. මරණය පවා ඇති කරයි.
views232 Views
comment
[1]      «      4599   |   4600   |   4601      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top