Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හොඬයෙන් පොල්අතු කැබැල්ලක්‌ ගෙන මැස්‌සන් එලවීම හැර වෙන කිසිවක් කරන්න කලණට නොහැකි වුණා..
වේදනාව සමනය කර දෙන්නට කලණ මිතුරෙකු නොමැති වූ කලණ ඉතා අසරණ වුණා..
 
දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තිබීමෙන් පාදයට ඇති වූ තුවාල නිසා පීඩා විදින දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ නම් හස්තියා පිළිබඳව පසුගිය දිනවල මුළු රටේම අවධානය යොමුවුණා. එම හස්තියා සම්බන්ධයෙන් සැලකිලිමත් නොවූ හස්තියාගේ භාරකරුවන් ද ඉකුත් දා අත්අඩංගුවට පත්වුණේ ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් ගන්දර පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුවයි. මේ එම කලණ හස්තියාගේ කඳුළු කතාවයි.
views390 Views
comment
මෙරට ගායන ක්ෂේත්‍රයට මෑතකදී බිහිවූ අතිශය ජනප්‍රිය ගායකයෙක් වන සඳුන් පෙරේරා තරුණයින්ගේ සිහින කුමාරයා කිව්වොත් හරි. ඔහුට ආදරේ කරන රසිකයින් බොහෝයි.

නමුත් ඔහු හොර රහසේම විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඒ වස්කඩුව ප්‍රදේශයේ තිබෙන හෝටලයකදී. මෙම අවස්ථාවට ඔහුට සමීප කලාකරුවන් කිහිප දෙනෙක් සහභාගී වී තිබෙනවා.

එහි දසුන් කිහිපයක් පහතින්.
views1,941 Views
comment
"මේ අය ගෙදරට කියලා ඇවිත් තිබුණේ උපකාරක පන්තිවලට යනවා කියලයි.."

 "සුපිරි පාසල්වලට එන දරුවන් දාහතක්‌ හෙරොයින් එක්‌ක අහුවුණා..."

විදේශ සංචාරකයන් එන ප්‍රධාන පෙළේ හෝටල් 5000 කට වැඩිය තියෙන දකුණු පළාතටත් වැඩිය කුරුණෑගල කොට්‌ඨාසයේ පොලිස්‌ ස්‌ථාන 05 කින් මත්ද්‍රව්‍ය හා අපචාර සිද්ධි වාර්තා වෙනවා.
 
විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්‌ක කරගෙන මේ ජාවාරම් ව්‍යාප්ත වෙලා. වයම පළාත හා උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත කිත්සිරි ජයලත් මහතා එලෙස පවසනවා.
views249 Views
comment
සැමියා මියගිය පසු වෙනත් සම්බන්ධයක් තිබිලා කිලිනොච්චිය..
 
කිලිනොච්චිය, පණ්නකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබියදී ඉකුත් දා කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබුණා. එම මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (31) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවී ඇත්තේ අදාළ කාන්තාව පස් මස් ගැබිනියක් වන බවයි.
views246 Views
comment
ගෙළ මිරිකා මර දැමුවේ වැඩිමහල් පුත්‍රයා...
පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ වරද පිළිඅරගෙන

ගෙළ මිරිකා තම මව ඝාතනය කළ පුතෙකු වීරකැටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වනවිට මියගිය මවගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ද නිමා වී තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පසුගිය 27 වනදා නිවසේදී මෙම මව මියගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර තිබුණේ එම මරණය සැක සහිත බවයි.
views239 Views
comment
ඔවුන් පදිංචිව සිටි නිවස අධිකරණ නියෝග මත ඉවත් කරලා....
ඉවත් කරන ලද ගෘහ භාණ්ඩ තාවකාලික කූඩාරමක තැන්පත් කරලා

ආරච්චිකට්ටුව - මානාවේරිය ප්‍රදේශයේ සොහොන් බිමක ඉදිකර තිබූ නිවසක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

29 වැනිදා දහවල් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර් සහ නියෝජ්‍ය පිස්කල් රේණුකා ප්‍රේමවර්ධන මෙනවිය ඇතුළු අධිකරණ නිලධාරීන් නිවස ඉදිකර තිබූ ස්ථානයට පැමිණීමෙන් පසුව මෙම උණුසුම් තත්ත්වය ඇති වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මානාවේරිය පොදු සුසාන භූමියේ කොටසක ඩබ්ලිව්.නෙවිල් සුසන්ත යන අය නිවසක් තනාගෙන තම දරු පවුල සමග පදිංචිවී සිටියා. ඔහුට එරෙහිව ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම්වරයා විසින් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොණු කර ඇති අතර එම නඩුව විභාග කිරීමෙන් අනතුරුව නෙරපීමේ ඇස්කිසී නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් 2013 වර්ෂයේදී නිකුත් කර තිබුණා.
 
views312 Views
comment
නගරයක් පියාඹන කෘමීන් විශේෂයක් විසින් ආක්‍රමණය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 
 
රුසියාවේ දකුණු ප්‍රදේශයේ Taganrog නගරය මෙසේ කෘමි උවදුරකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
views242 Views
comment
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න අද (30) යුග දිවියට පිවිසුනා.

එම විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වුණේ කොළඹ අරලියගහ මන්දිරයේදීයි.

ඔහුගේ මනාලිය වූයේ සරූපා සමන්ගි මනතුංගයි. ඇය සයිටම් සරසවියේ හා වර්තමාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක්ද වනවා.

මෙම විවාහ මංගල්‍ය සඳහා මැති ඇමතිවරු රැසක් සහභාගී වූ එම විවාහ මංගල්‍යයේ ඡායාරූප පහතින් බලන්න
views586 Views
comment
"අවුරුදු දහයකට පස්සේ තමයි ඒ බලාපොරොත්තුව ඉටු වුණේ.."

"පාරටම ඇදලා දැම්මාම කොහොමද අනෙක් අය බය නොවී ඉන්නෙ.."

යුරේනි නොෂිකා හැමෝම දන්න දගකාර යුවතියක්. රංගන ශිල්පිණියක්. මේ දගකාර කටකාරකම නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් පවා දකින්න ලැබෙනවා. වසර ගණනාවකට පසුව ඇයගේ හීනයක් සැබෑ වෙලා. ඒ ගැන වගේම ඇයගේ තොරතුරු මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි.
views1,151 Views
comment
උද්‍යානයකදී දැරිය සමඟ මිතුරුවෙලා..
සිදුවුණේ දැරියගේ කැමැත්තෙන් යැයි සැකකරු කියයි..
 
ඉතාලියේ මිලාන් නගරයේ උද්‍යානයකදී විදේශීය බාලවයස්කාර දැරියක් දූෂණය කළ බවට සැකපිට 40 හැවිරිදි ලාංකික විවාහකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 
 
ඉකුත් 27 වනදා සවස නගරයේ උද්‍යානයක ලාංකිකයන් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඒ අසළින් ගමන්ගත් එම කොන්ගෝ ජාතික දැරිය සමඟ කතා කර ඇය සමඟ මිතුරු වී ඇයට මෙම අතවරය සිදුකර ඇති බව එරට පොලිසිය පැවසූ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.
views379 Views
comment
වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න අද යුග දිවියට පිවිස තිබෙනවා.

ඒ කොළඹ අරලියගහ මන්දිරයේදීයි.

ඔහුගේ මනාලිය වන්නේ සරූපා සමන්ගි මනතුංගයි.
views229 Views
comment
මැතිව්ස් යලි පිටියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් කොළඹ කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර ඊයේ (29) මහනුවර පල්ලෙකැලේ පිටියේ පැවැත්විය. එහි දී කොළඹ කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ මහනුවර කණ්ඩායම මේ තරගාවලියේ ලබා ගත් මංගල ජය වාර්තා කළේ මෙතෙක් අපරාජීතව පැමිණි කොළඹ පරාජය කරමිනි.

මහනුවර කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් වන නායක ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් ජනිත් පෙරේරා තරගය සඳහා සහභාගි වීම ප්‍රේක්ෂකයින් බොහෝමයක් දෙනාගේ වැඩි අවධානය දිනා ගැනීමට සමත් විය. මැතිව්ස් සිය ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව යළිත් මෙරටට පැමිණි අතර කුසල් ජනිත් සිය නීතිමය කටයුත්තක් අවසන් කර දිවයිනට පැමිණියේ පෙරේදා දිනයේ ය.
views230 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තයා වන්නේ මොරවක ප්‍රදේශයේ පදිංචි M.W.W. පුෂ්පකුමාරයි.

සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් SMS එවීමෙන් ඔබටත් ත්‍රී වීල් රථයක් හිමිකර ගත හැකියි.

ඒ සඳහා HTP (හිස්තැනක්) (නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල) (හිස්තැනක්) නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශය ඇතුලත් කොට 7766 ට SMS කළ යුතුයි.
views229 Views
comment
ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායනික අපද්‍රව්‍ය රෝහල් පරිශ්‍රයේම එක්රැස්වූයේ එම කසළ බැහැර කිරීම වළක්වාලමින් ලද අධිකරණ නියෝගයක් නිසා බව අද (29) පැවැති කැබිනට් තිරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළා.   

කෙසේ වෙතත්, අද පෙරවරුවේ එහි ගිය අපට දැක ගන්නට ලැබුණේ අදාළ කසල ඉවත් කරන ආකාරයයි.

දහස් ගණනක් ප්‍රතිකාර කටයුතු සඳහා දෛනිකව පැමිණෙන ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායනික අපද්‍රව්‍ය මසක පමණ සිට ඉවත් නොකිරීමෙන් කසළ එක්රැස්වී ඇති අයුරු හිරු ප්‍රවෘත්ති ඔස්සේ ඊයේ (28) අනාවරණ කළා.
views214 Views
comment
"අන්තිම ලේ බිඳුවට සටන් කරනවා"
"අපේ සල්ලි අපට දීලා ටයිකෝට් ඇඳපල්ලා"

ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරුන් විදෙස් ගතවීමේ සූදානමක් ඇතැයි එම සමාගමේ තැන්පත්කරුවන් අද සඳහන් කළා.

ඒ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
views282 Views
comment
[1]      «      4598   |   4599   |   4600      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top