Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කැන්ටිමේදී හොඳටම රැග් කරලා.. 
බලෙන් නිල් චිත්‍රපට පෙන්නලා.
කරපු දේවල් අම්මටවත් කියන්න බෑ කියලා.. 
 
පියාද නොමැති මවගේ සෙවනේ මහත් පරිශ්‍රමයෙන් අධ්‍යාපනය හැදෑරූ අමාලි චතුරිකා සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ අහස උසට නැගි බලාපොරොත්තු සමගින්. එහෙත් අමාලිට සරසවියේ ජ්‍යෙෂ්ඨයින් විසින් දෙනු ලැබූ නවක වදය දැඩි මානසික පීඩනයක් ගෙනදුන්නා.
views2,945 Views
comment
views228 Views
comment
"මූණට හිනාවෙලා යනකන් ඉඳල පස්සට තවඑකක් කියනවා.."

"බොහෝ කලක් නොගිහින් අපිට කිසිම දේක අනන්‍යතාවක් නැතිව යනවා..."

පුංචි තිරයට අහිංසක පෙම්වතෙක්, දරදඩු පෙම්වතෙක් වුනු අමිල අබේසේකර වර්ෂ ගණනාවක සිට රංගනයෙන් දකින්න ලැබෙන දක්ෂ රංගන ශිල්පියෙක්. නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන අමිල ඔහු ගැන මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ කතාබහ ගැනයි.
views237 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් ඊයේ දිනයේ 09 වන ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි තුෂාරි හෙට්ටිආරච්චි යි.
views300 Views
comment
"ඇත්තටම සමහර තැන් ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්..."

"ඒවා නීති රීති නොවුණට පුරුද්දකට වගේ අපි ඒ දේවල්වලට හුරු වුණා..."

මැණිකේ අත්තනායක කියන්නේ නව පරපුරට ආදර්ශයක් වූ ප්‍රවීණ රංගන ශිල්පිණියක්. පුංචි තිරයට, වේදිකා නාට්‍යට වගේම සිනමාවට නැතිවම බැරි නිලියක් වූ ඇය අදටත් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඇය ඇගේ අතීතය ගැන මේ විදිහට ආවර්ජනය කරනවා. මේ ඒ ගැනයි
views875 Views
comment
ඇඟළුම් කම්හලක සිකුරිටි කාන්තාවක්..
ඇදුම් ගිනි තියලා නිත්‍යකලාගේ යතුරුපැදිය අරගෙන ගෙදර ආවා..

කිලිනොච්චි, පන්නන්කන්ඩි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (31) කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙක්.
views257 Views
comment
"ගෙදර ඉන්න වෙලාවට නිතරම තනියෙන් ඉන්න බලනවා..."

"ශිහාන් හොස්පිට්ල් ඉද්දිමයි මං එයාට ඒක කිව්වේ. ඒත් ශිහාන් ඒක ගණන් ගත්තේ නෑ..."

යෞවනයේ සිහින කුමරා විදියට හඳුන්වන්නේ ශිහාන් මිහිරංග. අද ඔහු ලස්සන කැදැල්ලක හිමිකරුවෙක්. දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. ඔහුගේ ගායනය ඔහුගේ හැඩරුව නිසා ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඔහු ගැන හරියටම දන්නේ කීයෙන් කී දෙනාද. ඔහුව ගොඩක්ම දන්න කෙනෙක් තමයි ගෙෂ්නි ක්ලෙමෙන්ටා. ඒ ශිහාන්ගේ බිරිය ඇය නිසා. ඔහු ගැන බිරිය කිව්ව කතාව තමයි මේ...
views681 Views
comment
"ගොඩක් දෙනා මගේ විලාසිතා ගැන කතාබහ කරනවා..."

"සුදුසු තැන ලැබෙනකල් හිමින් යන ගමන තමයි හොද.."

විනු සිරිවර්ධන කියන්නේ රුවැත්තියක්. ඒ නිසාම පුංචි තිරයට සිනමාවට ඇයගේ රංගන හැකියාව පෙන්වන්නට ඇයට  ආරාධනා ලැබෙනවා. විවිධ චරිත ඔස්සේ දකින්න ලැබෙන විනු ඇය ගැන මෙහෙම කතා කරනවා.
views493 Views
comment
විවාහ උත්සවයේදී චතුර කියපු කතාව මෙන්න..

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ මංගල උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී නොවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ පිහිටි උත්සව ශාලා ගොඩනැගිල්ලකදී අදාළ මංගල උත්සවය පැවැත්වුණු බවයි.
views306 Views
comment
" මම අවුරුදු 16 දී තමයි මුලින්ම තරුණයෙක් එක්ක ලිංගිකව හැසිරෙන්නේ.."

"කෙටින්ම කිව්වොත් සුපිරි ජිවිතයක් ගත කල මම මහා පාරට ඇද වැටුනා.."

"සැමියාව මුණගැහෙන්නේ පල්ලියේදී, මේ ජිවිතේ සුන්දරයි.."


කැලිෆෝනියාවේ පදිංචි නිල්  නිළියක් ලෙස ලොව පුර ජනප්‍රිය වූ Brittni De La Mora සිය වෘත්තියෙන් ඉවත් වී ආගමික පුජකවරියක් ලෙස සේවය කිරීමට තීරණය කර තිබෙනවා. ඇය කාමුක චිත්‍රපටි වල රඟපෑමෙන් මසකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් ඉපැයූ බවයි පැවසෙන්නේ.

මේ ක්ෂේත්‍රය හරහා තමන්ට මිලියන් ගණනින් මුදල් ඉපැයීමට හැකිවූ බවත් සුපිරි පන්නයේ භාණ්ඩ භාවිතා කරමින් තමන් සුපිරි ජීවිතයක් ගත කල බවයි ඇය පවසන්නේ.
views802 Views
comment
"නොතේරෙන වයසෙදී අපි ඕනෑම කෙනෙක් කන්නෙ බොන්නෙ ලැබෙන දේ.."

"හැමෝම කිව්වත් තාත්ති කවදාවත් බොරු කියලා මාව රවටන්නේ නෑ.."

උදාරි වර්ණකුලසුරිය හැමෝම දන්න හැමෝම ආදරේ කරන ආදරණිය චරිතයක්. ආදරණිය අම්මා කෙනෙක්. මේ දවස්වල හිරු රූපවාහිණියේ විකාශය වෙන අහස් මාළිගා නාට්‍යයෙන් දකින්න ලැබෙන උදාරි ගැන මේ විදිහට සටහනක් පුවත්පතක සදහන් කර තිබුණා. මේ ඒ ගැනයි


views266 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ හසලක ප්‍රදේශයේ පදිංචි ඉනෝෂා කුමාරියි.

සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් SMS එවීමෙන් ඔබටත් ත්‍රී වීල් රථයක් හිමිකර ගත හැකියි.
views252 Views
comment
"‘මම කවදාවත් රජ කුමරියක සමඟ කතා කරලා නෑ. මම කොහොමද ඔබට කතා කළ යුත්තේ.."

"‘මට ඩයනා කියලා කතා කරන්න. ඒ හොඳටම ඇති.."

ලොව පුරා මිලියන ගණනාවක ජනතා සිත් එක බැල්මකින් වසඟ කළ එංගලන්තයේ රෝස කුසුම ඩයනා කුමරිය ජීවිතය අතහැර ගියේ මීට අවුරුදු විසිඑකකට කළිනුයි. කෙතරම් කාලයක් ගතවුණත් ඩයනාට ආදරය කළ ජනතාව ඇයගේ මතකය තවමත් හදවතේ ගුලි කරගෙන සිටීම පුදුමාකාරයි. සැබැවින්ම ජීවත්වූ අවුරුදු 36ක කෙටි කාලයේ දී ඇය ලැබූ ජනප්‍රියත්වය මෙලොව හැරගොස් ගතවූ අවුරුදු 21ක් ඇතුළත තව තවත් ඉහළ යාමේ රහස කුමක්ද..? සුප්‍රකට පොප් ගී තරුවලටත්, නමගිය හොලිවුඩ් නළු නිලියන්ටත් පමණක් සීමාවී තිබූ ජනප්‍රියත්වය තමන් වෙත නතු කරගැනීමට ඇය එතරම් ලොකු දේවල් නම් වැය කළේ නෑ.
views947 Views
comment
englishtrans


 
දශක හතකට වැඩි කාලයක් ඉක්මවූ ලාංකේය සිනමාවංශයේ ප්‍රේක්ෂකයාගේ මනදොල පිනවා සිනමා රසිකත්වයක් තබාගත් සිනමාවේ නුතන කාල පරාසය හුදකලා බවක් ගෙන තිබේ.

එවන් මොහොතකින් සිංහල සිනමාව මුදවා යලිත් සිනමාවෙි ස්වර්ණමය යුගය දක්වා සිංහල සිනමාව ඔසවා තැබීමේ මහඟු අරමුණ කරගත් ලාංකීය ටෙලිවිෂන් නාලිකාවක් සිංහල සිනමාව වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ එකම ජාත්‍යන්තර තලයේ සිනමා උළෙලයි හිරු Golden Film Awards.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව 2014 වසරේ පළමුවරට හිරු Golden Film Awards 2014 අති උත්කර්ෂවත් ලෙසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේද 2016 වසරේදී දෙවන වරට කොළඹ නෙලූම්පොකුණ ජාතික රඟහලේද ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක අසිරිය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක හද මත අමරණීයව මතකයේ තබන්නට හැකිවූ බව මේ මොහොතේ සාඩම්බරව ඔබට මතක් කරමු.

මේ උදාවී තිබෙන්නේ 2018 වසරයි. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව තෙවන වරටත් හිරු Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ රන් සම්මාන මංගල්‍යය 2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව යළිත් පැවැත්විමට සුදානම් වන බව සතුටින් දන්වා සිටිමු.

මෙවර හිරු Golden Film Awards 2018 සඳහා 2016 - 2017 වසර තුල මෙරට තිරගත වු චිත්‍රපට 50 ක් සමඟ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් 150 දෙනෙකුගේ කෙටි චිත්‍රපට සම්මාන සඳහා විනිශ්චයන්ට ලක්වන අතර එහිදි කලාත්මක ජනප්‍රිය සහ විශේෂ සම්මාන 40 ක් ප්‍රධානය කිරිමට නියමිතයි.

ජනප්‍රිය සම්මාන සඳහා සුදුස්සන් ජනතා මනාපය යටතේ තෝරා ගැනීමට නියමිතය. එය කෙටි පණිවිඩ සේවාව මගින් පමණක් නොව වෙබ් මාධ්‍ය මගින් ලබාදීමට ද සිනමා සම්මාන උළෙලේදී ජනතාවට අවස්ථාව උදාවෙයි. මේ වන විට කෙටි චිත්‍රපට ලබා ගැනීම අරඹා ඇති බවද සතුටින් යුතුව දන්වා සිටිමු.

2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන හිරු Golden Film Awards 2018 අති උත්කර්ෂවත් සිනමා සම්මාන උළෙල සඳහා මෙවරත් බොලිවුඩ් සිහින සිනමා නිම්නයේ සුපිරි තරු වන ගෝවින්දා ,ජුහී චව්ලා ,සාහිෆ් අලීඛාන් ,ශිල්පා ෂෙට්ටි ,සිද්ධාර්ථ මල්හෝත්‍රා ,සරීන් ඛාන් සහභාගි වීමට නියමිතයි.

එතෙර මෙතෙර ජනප්‍රිය තාරකාවන් රැසක් පායමින් ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ස්වර්ණමය ස්වරූපය යළිත් වරක් වර්ණවත් කරමින් ලාංකේය සිනමාවෙි සියලූම විෂයයන් අභිෂේක ගන්වමින් රන් සම්මානයෙන් පිදීමට හිරු Golden Film Awards 2018 සියල්ල සුදානම් කර ඇත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න- www.hirugoldenfilmawards.hirutv.lk
views258 Views
comment
ශානක තරඟාවලියේ හොදම පිතිකරුව බවට පත්වෙයි
මැතිව්ස් යලි සුපුරුදු රිද්මයට

දසුන් ශානකගේ (නොදැවී 105) විශිෂ්ට ඉනිම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (30) පැවැති දිවා තරගයේදී මහනුවර පිල කඩුලු 5 කින් ගාල්ල පිල පරාජය කළේය.

මෙහිදී මහනුවර පිල දෙවැනි ජය ලැබූව පළමු තරග හතරම පරාජය වීමෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව මීට පෙරම අහිමිව තිබුණි. මහනුවර පිලේ ප්‍රබල ක්‍රීඩකයන් වන නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා ආරම්භක තරගවලට සහභාගි නොවීම දැඩි පාඩුවක් බවට පත්විය.

ගාල්ල පිල මෙම තරගයෙන් පරාජයට පත්වීමත් සමඟ අවසන් තරගයට පැමිණීමට තබා තිබූ බලාපොරොත්තු සුන්විය. කොළඹ පිල සහ දඹුල්ල පිල මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි.
views589 Views
comment
[1]      «      4597   |   4598   |   4599      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top