ඇයගේ දඟකාර සිනහවත්, අපූරු රංගන විලාසයත් නිසාම ඇයට ආදරය කරන රසික රසිකාවියන් පිරිස නම් සුළුපටු නැහැ.
ධනංජි කියන්නේ තමන්ගේ ජීවිතයේ ලස්සනම මතකයන්, සංචාරයන් සහ විශේෂ අවස්ථාවන් නිරන්තරයෙන්ම තමන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්න අමතක නොකරන කෙනෙක්.
ධනංජි ඔන්න මේ පාරත් හරිම අපූරු සේයාරූ එකතුවක් මුහුණු පොතට එකතු කරලා තියෙනවා. වෙනදා වගේම ඇයගේ ඒ දඟකාර පෙනුමත්, හැඩකාර විලාසිතාවත් නිසා මේ පින්තූර පෙළටත් මේ වෙද්දී සෑහෙන ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඔයාලත් බලන්නකෝ මේ පාර ධනංජිගේ පෙනුම කොහොමද කියලා.....
