Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට දින නියම නොකිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විවාදාත්මක තත්ත්වයක් ඇතිවුණා.

ඊට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත් අතර, එහිදී කථානායකවරයා පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබීමට පියවර ගත්තා.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හා ඒ හා බැඳුණු ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට ආණ්ඩුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් අද දින පාර්ලිමේන්තු න්‍යාය පුස්කතයට ඇතුළත් කර තිබුණා.
views332 Views
comment

ළමයිද ත්‍රස්තවාදීන් - මහජන අයිතීන් සුරැකිමේ පදනම අහයි...
බෑග් එකෙන් විතරක් ආරක්ෂාව මනින්න බැහැ මව්පියන් කියයි...

මාවනැල්ල මයුරපාද විද්‍යාලයට විනිවිද පෙනෙන බෑග් රැගෙන නොපැමිණි සිසුන් පාසල් බලධාරීන් විසින් අපහසුතාවට ලක්කළ ආකාරය අප ඊයේ වාර්තා කළා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හිරු ප්‍රවෘත්ති වෙත සදහන් කළේ අදාල සිදුවීම සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි.

සාමාන්‍ය බෑග් රැගෙන පැමිණි මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ඊයේ අපහසුතාවට පත් වුණේ එම බෑග් පාසල් පරිශ්‍රයට රැගෙන යෑම සදහා විදුහල්පතිවරයා අවසර ලබා නොදීම හේතුවෙන්.
views255 Views
comment

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට මහතාට තිබෙන චෝදනා දේශපාලන චෝදනා මිස නීතිමය පදනමක් ඇති චෝදනා නොවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ මුදල් අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.
views243 Views
comment
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉල්ලා අස් නොවුනහොත් විශ්වාසභංග යෝජනාවට තමන්ට  සහය පළ කිරීමට සිදුවන බව අද යළිත් වරක් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ප්‍රකාශ කළා.

අමාත්‍ය නවීන් දිසානායක, ඊයේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

පසුගිය 20 වනදාද මාධ්‍ය හමුවක් කැඳවමින් පළමුවරට රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා විශ්වාසභංගයට සහය පළ කරන බව  ප්‍රකාශ කළා.
views261 Views
comment
මිනිස්සු මරාදාපු මිනීමරුවො රකිනවා... ලැජ්ජයි....
ඔබතුමා කිව්වේ නැහැ...බොරු කියන්න එපා

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට හෙට, දිනයක් ලබාදෙන කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.

හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කර දිනයක් ලබාදෙන බවයි කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේ.
views540 Views
comment
එක් සැකකරුවෙකු වැසිකිළියක පැය හතරක කාලයක් සැගවී ඉඳලා....
අවි ආයුධ,වෙඩි බෙහෙත්,වයර් වැනි දේවල් පවා හමුවෙලා...

ආහාර නිශ්පාදන ආයතනයක් සහ පානීය වතුර බෝතල් නිෂ්පාදනය කරන ආයතනයක් මුවාවෙන් බකමුණ ඇලහැර කුමාරඇල්ල ප්‍රදේශයේ  වසර තුන හමාරක් තිස්සේ  නිදන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (21) රාත්‍රියේ වටලා සැකකරුවන් හත්දෙනෙකු  හා උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර තුනහමාරක පමණ කාලයක සිට දිවයිනේ ප්‍රබල පුද්ගලයන් රැසක් සහ සම්බන්ධ වී ඇතැම්  රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහය ඇතිව මෙම ස්ථානයේ   විශාල කළුගලක් බිද අඩි හැටක පමණ ගැඹුරට දෝණාවක් හාරා නිධන් සොයා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ පරීක්ෂණයේදී හෙලිවී තිබෙනවා.

නිධානය ලබා ගැනීම සඳහා  අවසාන දින දෙක තුළදී මෙය අනාවරණය කර ගැනීම විශේෂත්වයක් අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
views431 Views
comment
දීපිකා පදුකෝන් කියන්නේ බොලිවුඩයේ පමණක් නොව ලෝකයේම අවධානය දිනාගත් සුපිරි බොලිවුඩ් නිළියක්.

ඉන්දියාවේ පැවති සමීක්ෂණයකින් ඇයට අපූරූ චරිත සහතිකයක් ලැබිල තියෙනවා.

ඒ තමයි වර්ථමාන බොලිවුඩයේ විශ්වාසවන්තම රංගන ශිල්පිනිය කියන සහතිකය.
views263 Views
comment
වෛද්‍ය ප්‍රතිකාර නොලබාම සටන් බිමේ සිටිය සෙබළු ඕනෑතරම් සිටියා..
 
අපි උන්වත් මරාගෙන මැරෙමු කියා කියනවා අපේ අයට ඇසුණා...
 
වන්නි මානුෂිය මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ 2007 සැප්තැම්බර් මාසයේ 1 වැනිදාය.
 
ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානා හයකින් පැමිණි යුද හමුදා විශේෂ බළකායේ වීරෝදාර රණවිරුවෝ කණ්ඩායමක් මන්නාරමේ සිලාවතුර ප්‍රදේශයේ කොටින්ගේ මහ බළකොටු අත්පත් කර ගනිමිනි.
 
එසේ ආරම්භ කරනු ලැබූ වන්නි මානුෂිය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවෝ සියලු අභියෝග ජය ගනිමින් ඇස් හිස් මස් ලේ අතපය පමණක් නොව ජීවිත ද මව්බිම වෙනුවෙන් පූජා කර අභීත ලෙස සටන් වැද කොටින්ගේ මහ බළකොටු බල ප්‍රදේශ කොටින්ගේ අධි ආරක්ෂිත භූගත මන්දිර අත්පත් කර ගනිමින් විජයග්‍රාහී ලෙස මෙහෙයුම අවසන් කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හුමදා ඉතිහාසයට නව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි.
views1,388 Views
comment
සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක් නෙවෙයි, තම බිරින්දෑවරුන්ගේ අතහිතත් බොහෝවිට ප්‍රයෝජනවත් වෙනවා.

මේ තරු බිරින්දෑවරු බහුතරයක් නිකම්ම නිකම් ‘වයිෆ්ලා’ නෙවෙයි. බොහෝ ප්‍රතිභාපූර්ණ, ප්‍රබල ඒ වගේම තමන්ගේම ශක්තියක් ගොඩනඟා ගන්න සමත්වූ අයයි. කිසි විටෙකත් තම තරු සැමියන්ගෙන් නොයැපෙන ඔවුන් තමන්ටම කියලා ලෝකයක් නිර්මාණය කර ගැනීමට සමත්ව සිටිනවා. මේ තමයි වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියම ඒ වගේම වඩාත් බලසම්පන්න තරු බිරින්දෑවරු.


views693 Views
comment
මට ඔයාලගෙන් තොර ලෝකයක් නෑ...

මාවත් ඉක්මනට ඔයාලගෙ ලඟට ගන්න...

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මසක් ගත වී ඇතත් අදටත් එහි අමිහිරි මතකයන් බොහෝමයක් ඉතිරිව පවතිනවා.
 
ඒ අතුරින් කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී තම බිරිඳ සහ දරුවන් සියළු දෙනාම අහිමි වූ පියෙකු සොහොන් කොතේ තබා තිබූ සංවේදී සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වනවා.
 
මීගමුව රාජපක්ෂ උද්‍යානයේ මුරකරුවෙකු ලෙස සේවය කරන 'ප්‍රදීප් සුසන්ත' විසින් මෙම සටහන තබා තිබුණේ ඔහු බිරිඳ හා දරුවන් වෙනුවෙනුයි.
 
එම සටහන පහතින්.................
views528 Views
comment
මම හොරේ අතටම අල්ලන්න දවස් කීපයක්ම උත්සහ කළා..
 
ඒකි කෑ ගහන සද්දේ අහළ පහළට ඇහිලා නෑ.....
 
'අපේ නෝනව කවුරුහරි මරලා, වලේ පුච්චලා දාලා තියෙනවා...' අම්බලන්තොට ගොයංකොළමුල්ල, පිටුවාගල, අංක 310/5 ලිපිනයේ පදිංචි ලයනල් පසුගිය 9 වැනිදා උදේ අසල්වැසි නීල් යන අය අමතා මෙලෙස පවසා සිටියේ බොහෝ අසරණ වූ විලසිනුයි.
 
ලයනල්ට පිහිට විය යුතු යැයි සිතූ නීල් දුරකථන ඇමතුමක් දී අම්බලන්තොට පොලීසියට මේ බව දැන්වුවා.
 
ඇමතුම දුන් නීල් පවසා සිටියේ "ගොයංකොළ මුල්ල පාරේ ලයනල්ගේ බිරිය කිසිවකු විසින් මරා දමා" ඇති බවයි.
 
තොරතුර ලද වහාම පොලිස් යතුරුපැදිය එම ප්‍රදේශයට යැවූ අතර අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් ද ඊට ස්වල්ප වේලාවකට පසු සිද්ධිය වූ නිවෙස බලා පිටත් වුණා.
views287 Views
comment
කේට් මිඩ්ල්ටන් ගේ නව උද්‍යානය නැරඹීමට ජෝර්ජ් කුමරු, චාර්ලට් කුමරිය සහ ලුවී කුමරා සමග විලියම් කුමරු ද එක්ව සිටි බවත් ඔවුන් එදින බොහෝ සෙයින් විනෝද වූ බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

චෙල්සි මල් ප්‍රදර්ශනයේ ඇති මෙම ස්වභාවික උද්‍යානය කේට් කුමරිය විසින් නිර්මාණය කරන ලද්දේ සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පීන් වන ඇන්ඩෲ ඩෙවිස් සහ ඇඩම් වයිට් සමග බවත් සදහන් වෙනවා. 
views368 Views
comment
රුසියාවේදී පැවැත්වෙන 'යුරෝ ඒෂියා' බර ඉසිලීමේ ශූරතාවලියේදී රුසියාවේ බර ඉසිලීමේ ශූරයෙකු වන Yaroslav Radashkevich බිහිසුණු අනතුරකට මුහුණ දුන්නා.
 
Yaroslav Radashkevich කිලෝ ග්‍රෑම් 250ක බරක් ඔසවන්නට උත්සහ කරන අතරතුර ඔහුගේ ඔහුගේ දකුණු පාදය දණ හිසට මදක් පහලින් දෙකට කැඩී යන ආකාරය සජීවී දර්ශනවල සටහන් වී තිබෙනවා.
 
මේ සමග Yaroslav Radashkevich ඇද වැටෙන අතර ඔහු වහාම රෝහල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
views422 Views
comment
"දුක හිතුනම අඬනවා, නැත්නම් මඟහැරලා ඉන්නවා..."

"ඒ ගැන උනන්දුවකුත් නැහැ. කලිසමෙන් සරමට මාරුවුණා මිසක්.."

සහන රන්වල කියන්නේ අපේකම ලෝකයට අරගෙන යන කලාකරුවෙක්. ඔහුට සිනමාව, ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි වේදිකාවත් අලුත් දෙයක් නෙමෙයි. ආදරණිය තාත්තා කෙනෙක්, ආදරණිය බිරිදකට සැමියෙක් වුනු සහන ගැන ඔහුගේ ආදරණිය බිරිද කියන්නේ මෙහෙමයි.
views264 Views
comment
Selena Gomez කියන්නේ ජනප්‍රිය තරු ලෝකය හොල්ලපු තාරකාවියක් කිව්වොත් හරි. වයස භේදයක් ගැහැණු පිරිමි භේදයක් නැතුව ලෝකය පුරාම Selenaට ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා.

මේ කියන්න යන්නේ Selena ගැන අලුත්ම අලුත් ආරංචියක්. ජස්ටින් බීබර් එක්ක කාලයක් පෙමින් වේලිලා හිටපු Selena ඒ සම්බන්ධය නැති වුනාට පස්සේ දුකින් හිටියා වගේම ඔහු නිරූපිකාවක් එක්ක විවාහ ගිවිසගත්තට පස්සේ ඇය හිටියේ තවත් කණගාටුවෙන්.

තාමත් අවුරුදු 26ක් වුන මේ සුන්දර තාරකාවිය ගැන මේ වතාවේ නම් කියන්න තියෙන්නේ ටිකක් පුදුම හිතෙන ආරංචියක් කිව්වොත් හරි. පහුගිය දිනවල ප්‍රංශයේ පැවැත්වුන Cannes සිනමා උළෙලට Selenaත් සහභාගී වෙලා තිබුනා. ඒ තනියම නෙමෙයි. ලෝක ප්‍රසිද්ධ ප්‍රවීන සිනමා තරුවක් වුන 68 හැවිරිදි Bill Murray සමග. ඔහු කෝටිපතික් කියල තමයි විදෙස් මාධ්‍යනම් වාර්තා කරන්නේ.  
views817 Views
comment
[1]      «      4418   |   4419   |   4420      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top