Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගෙදරක් සම්පූර්ණ වෙන්න නම් කිරි සිනාවක් තියෙන්නෙම ඕන..

ඒ කතාව ඇත්තක් කියලා මේ දෙන්නාගේ මූණ දැක්කාම පේනවා නේද..? 
views19,662 Views
comment

මේ කියන්න යන්නේ උදෙන්ම ඇහෙන තවත් එක කණගාටුදායක පුවතක්..

මේ පුවත වාර්තා වෙන්නේ මොනරාගලින්.. 
views1,977 Views
comment

අශේන් - ශේනාධි, ගොඩක් දෙනෙක් ආදරය කරන තරු යුවලක්..
views2,641 Views
comment
හැමදාමත් ගොඩක් වෙලාවට අපි බොන්නේ තේ හරි කෝපි හරි නේ.. ඒ දෙකට අපි ගොඩක් හුරු වෙලා..

ඒත් ඉතින් ඒ ඇරුණම අපට ගුණ දෙන ගොඩක් ඖෂධීය පාන වර්ග අපේ හෙළ වෙදකම ඇතුලේ තියනවා...
views2,838 Views
comment
ඇයත් ලස්සන රෝස මලක් කිව්වොත් හරි..

කස්තුරි ජයවර්ධන , ගොඩක් දෙනෙක් ආදරය කරන පුංචි තිරයේ අහිංසකාවියක්.. 
views3,827 Views
comment
හැමදාමත් තරුණ ජීවිත අකාලයේ මියදෙන එකට නම් විසඳුමක් තියෙන්නම ඕන.. ඒත් දවසින් දවස මොහොතින් මොහොත වැඩිපුරම අහන්න ලැබෙන්නේ අන්න ඒ වගේ දේවල්ම විතරයි..

මේ කියන්න යන්නෙත් ඒ වගේ තවත් තරුණ ජීවිතයක් අකාලයේ පරවුණ පුවතක්.. 
views2,098 Views
comment
ප්‍රාථමික අංශයේ දරුවෙකු සිය ගුරුවරයා විසින් යොමුකළ පැණයකට පිළිතුරු ලබා දීමේදී අපහසුතාවට ලක්වන දර්ශණ පෙලක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
views12,236 Views
comment
යතුරු පැදියක ගමන් ගනිමින් සිටි තරුණයකු මුන්දලම පුලිච්චාකුලම දුම්රිය හරස් මාර්ගයෙදී දුම්රියෙ ගැටි මරණයට පත් විමේ සිද්දිය මුල් කර ගනිමින් අද දහවල් උණුසුම් තත්වයක් ඇතිවුණා.
views2,995 Views
comment
කැබිලිත්තේ රාළ නම් පුද්ගලයා ඉතා උස හැඩි දැඩි ශක්‌තිවන්තයකු වන අතර දුවන මී හරකුන් අල්ලා ගස්‌ බැද හීලෑ කිරීමට තරම් දක්‌ෂතාවක්‌ ඇති අයකු බව පැවසේ.
views8,323 Views
comment
එහෙනම් මම කථාව කියන්නම්කෝ!
views8,078 Views
comment
අවාසනාවකට මෙන්, වකුගඩු රෝගය ඇති බොහෝ අය එය නොදනිති. 
views4,517 Views
comment
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට පසුගිය 22 වැනිදා යොමු කළ යෝජනාවෙන් විදුලිය ගාස්තුව සියයට 14 කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.
views3,301 Views
comment
ඒ පුංචි මල් කැකුළ කවදාටත් වඩා එදා ගොඩක් සතුටෙන් ඉන්න ඇත්තේ ඔහුගේ හිතේ තිබුණ ආසාව ඉටු වුණ හින්දා වෙන්න ඇති..

කොහොම වුණත්, මේ වෙච්ච හැම දෙයක්ම මේ පුංචි පුතා අම්මාටවත් තාත්තාටවත් කියන්න නැතුව ඇත්තේ ඒ පුංචි හිතේ තිබුණ හීනය බිදීයාවි කියන බයට වෙන්න ඇති..
views3,492 Views
comment
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මාසය දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
views737 Views
comment
බ්‍රිතාන්‍යය රජය තම ආරක්ෂාව පහත හෙලීම සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ නීතිය ඉදිරියේ සටන් වැදුන හැරී කුමරුට අද ඒ සම්බන්ධයෙන් අදහාගත නොහැකි තීරණයක් එරට අධිකරණයෙන් හිමි වුණා..
views3,590 Views
comment
[1]      «      1270   |   1271   |   1272      »      [5517]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top