Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වසර 120 කට පෙර ඔස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් අතුරුදහන් වූ නෞකාව ක අභිරහස විසඳන්නට ගවේෂකයන් පිරිසක් සමත් ව තිබෙනවා.
views3,882 Views
comment

මාසයක් වයසැති කුඩා බිළිඳෙකු මවගේ අතින් ලිස්සා ගොස් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වැටී සිටියදී පොලීසියට හමුවූ පුවතක් කිතුල්ගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
views3,045 Views
comment

රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමීම අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 
views5,698 Views
comment
ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව ඉලක්කට්ටුව ප්‍රදේශයේ පදිංචි මවක් පොලිසියට පැමිණිල්ලක් කරමින් වයස අවුරුදු 15 ක් වූ තම දියණියව ත්‍රිරෝද රථ රියැදුරකු ත්‍රිරෝද රථයෙන් මයියාව වැව් බැම්ම අසලට ගෙන ගොස් සිපවැළඳ ගෙන ඇති බව කියා තිබෙනවා.
views58,734 Views
comment
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
views3,128 Views
comment
සිව් දිනක් තිස්සේ අතුරුදහන්ව සිටි තරුණයකුගේ මළ සිරුර ඉහල කොත්මලේ ජලාශයේ තලවකැලේ පුඩලුඔය මාර්ගයේ පාලම යට තිබි (29) දින සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.
views3,077 Views
comment
අද මේ කියන්න යන්නේ ටිකක් අමුතු විදියේ කතාවක්.. ඒ මුහුණුපොතෙන් දකින්න ලැබුණ අපූරු කතාවක්..
views6,512 Views
comment
සෙව්මිණිගේ ගෙවල් තිබුණේ මිනුවන්ගොඩ පැත්තේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙමින් සිටිය සෙව්මිණි හැමදාම හවසට අමතර පන්තිවලට සහභාගි වුණා.
views4,775 Views
comment
පාසල් සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.
views3,575 Views
comment
පවතින දැඩි උණුසුම් කාලගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
views1,354 Views
comment
මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාතියේ සිට සිදු කරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.
views20,078 Views
comment
මෙරට වඩාත් ජනප්‍රියම මුදල් අමාත්‍යවරයා වන අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ අවසන් කැමති පත්‍රයෙන් ඒ මහතාගේ අවමංගල උත්සවයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගිහි කථාව හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත මංගල සමරවීරට පවරා තිබෙනවා.
views4,502 Views
comment
උපන්ලපයක් ඇඟේ නැති කෙනෙක් නැති තරමයි. අහලා තිබෙනවාද ඔබ උපන්ලපයක් පිළිකාවක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත?
views2,797 Views
comment
 මුකේෂ් අම්බානිගේ බාල පුතු 28 හැවිරිදි අනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍යය ජූලි මාසයේ 12 පැවැත්වීමට අපේක්ෂිත අතර හෙට [1-3] දක්වා පැවැත්වෙන දින තුනක පූර්ව විවාහ සාදය මුලින්ම පවත්වන බව කියැවේ.
views34,270 Views
comment
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිල උච්චාවචනය වී තිබෙනවා..
views3,925 Views
comment
[1]      «      1269   |   1270   |   1271      »      [5518]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top