Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
18
මගේ ප්‍රශ්න පටන් ගන්න කලින් බ්ලැක් කොෆි එකක් බොන්න ඔයාට වෙලාව ලැබෙන්න ඕන! විකීගේ උපන්දිනයට කත්‍රිනාගෙන් ආදරණීය සටහනක්...

- මගේ ප්‍රශ්න පටන් ගන්න කලින් බ්ලැක් කොෆි එකක් බොන්න ඔයාට වෙලාව ලැබෙන්න ඕන! විකීගේ උපන්දිනයට කත්‍රිනාගෙන් ආදරණීය සටහනක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

346 Views

බොලිවුඩයේ ඉන්න ඉතාමත් ආදරණීය වගේම කාගෙත් ආකර්ෂණය දිනාගත් යුවළක් තමයි කත්‍රිනා කයිෆ් සහ විකී කෞෂාල් කියන්නේ.


පසුගිය මැයි 16 වැනිදාට යෙදුණු විකී කෞෂාල්ගේ 38 වැනි උපන්දිනය වෙනුවෙන් කත්‍රිනා අපූරු ආදරණීය සටහනක් එක් කරලා තිබුණා.

මේ සටහන රසිකයන් අතර වඩාත්ම කතාබහට ලක්වුණේ ඔවුන්ගේ පුංචි පුතාගේ මුල්ම ඡායාරූපයකුත් මෙයට ඇතුළත් කර තිබූ නිසයි.

කත්‍රිනා ඇගේ ආදරණීය සටහන තබා තිබුණේ මෙන්න මේ විදිහටයි...

"සුභ උපන්දිනයක්...! එකම තැන, අවුරුදු 2කට පස්සේ... හැබැයි හැමදේම කොච්චර නම් වෙනස් වෙලාද... ප්‍රාර්ථනාව, ඉවසීම සහ විශ්වාසය... අද අපි ඔයාගේ උපන්දිනය සමරන්නේ අපේ පුංචි පුතා එක්ක උපරිම සතුටකින්. මගේ හදවත කෘතඥතාවයෙන් පිරිලා."

තමන්ගේ සැමියා තමන්ට කොච්චර ශක්තියක්ද කියන එක ගැන වගේම ඔහු ඇගේ නිමක් නැති ප්‍රශ්න වැලට උත්තර දෙන අපූරු ආකාරය ගැනත් කත්‍රිනා මෙහිදී විහිළුවෙන් වගේ මතක් කරලා තිබුණා..

"පසුගිය අවුරුදු කිහිපයේ ඔයා මගේ ආදරයේ, ආලෝකයේ සහ ශක්තියේ කුළුණ වුණා. 99%ක් වෙලාවට ඔයාට තිබුණේ මහ රහතන් වහන්සේ කෙනෙක්ගේ වගේ ඉවසීමක්! මම ඔයාට ආදරය කරන්නේ ඔයා සතු ඒ අවංක උදාර මනුෂ්‍යකමට විතරක් නෙවෙයි, මම අහන, ඔයා කිසිසේත්ම උත්තර නොදන්නවා වෙන්න පුළුවන් හැම නිමක් නැති ප්‍රශ්නයකටම ඔයා සවන් දෙන නිසයි..."

කත්‍රිනා කියන විදිහට විකී දැන් හැම විෂයක් ගැනම විශේෂඥයෙක් වෙලා ඉවරයිලු!

"ඔව්, ඔයා දැන් මිථ්‍යා කථා , කෘතිම බුද්ධිය, වෝටර්පෲෆින් , මේකප්, සෞඛ්‍යය, ව්‍යාපාර සහ හැම එහෙම වුණොත් මොකද වෙන්නේ? කියන පොදු තත්ත්වයන් ගැන වගේම ඒ අතරතුර තියෙන හැමදේම ගැනම විශේෂඥයෙක් වෙලා!

අවසාන වශයෙන් ඇය විකීගෙන් ඉල්ලා සිටින්නේ තමන් උදේට ප්‍රශ්න අහන්න කලින් ඔහුට නිදහසේ කෝපි එකක් බොන්න වෙලාව ලැබෙන්න කියලායි..

"ඔයාගේ උපන්දිනයට මම ප්‍රාර්ථනා කරන්නේ, ඔයා උදේ ඇහැරෙන වෙලාවත් මගේ ප්‍රශ්න වැල පටන් ගන්න වෙලාවත් අතරතුර, ඔයාට නිදහසේ බ්ලැක් කොෆි එකක් (නැත්නම් දෙකක්) බොන්න පුංචි අමතර වෙලාවක් ලැබෙන්න කියලා විතරයි..."

කත්‍රිනා දමා තිබූ පින්තූර අතර "Happy Birthday Papa" කියලා ලියපු ලස්සන කේක් එකක් වගේම, ඔවුන් දෙදෙනා එකිනෙකා වැළඳගෙන සිනාසෙන ඉතාමත් සුන්දර පින්තූර කිහිපයක්ම දකින්න ලැබුණා. කරීනා කපූර්, සොනාක්ෂි සින්හා ඇතුළු බොලිවුඩ් තරු රැසක්ම මේ සටහනට ඔවුන්ගේ සුබපැතුම් එක් කර තිබෙනවා..



May be an image of one or more people, beard and people smilingMay be an image of one or more people, baby, beard and people smilingMay be an image of wedding cake and text that says 'happy birthday papa'May be an image of one or more people, beard, people smiling and grass
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top