Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අප්‍රේල් 20 දායින් පසු දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඒ මහතාගේ නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ඊයේ (3 දා) කඩුවෙල අධිකරණයට දැනුම් දුන්නා.


 
350 Views
උඩුපුස්සැල්ලාව - කොක්ඇල්පිටිය ප්‍රදේශයේදී කොක්ඇල්පිටිය ඔයට පැන පාසල් සිසුවියක් සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ (02) සවස 14 හැවිරිදි සිසුවියක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

683 Views
 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් ඉල්ලා අස්වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා.

229 Views
දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම සඳහා උපදෙස්‌ ලබා ගැනීම වෙනුවෙන් පසුගිය රජය එක්‌ කිලෝමීටරයකට රුපියල් මිලියන 124 ක්‌ ලබා දී ඇති බව ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසනවා.

217 Views
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා හෙට යුගදිවියට එළඹෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 28 වන වියේ පසුවන රයිනාගේ අත ගන්නේ ප්‍රියංකා චෞද්රියි. ඇය නෙදර්ලන්තයේ පෞද්ගලික බැංකුවක තොරතුරු තාක්ෂණයට අදාළ රැකියාවක නිරතවනවා. ඔවුන්ගේ විවාහ උත්සවයේ පූර්ව මංගල චාරිත්‍ර  අද දිනයේ පැවැත්වී තිබෙනවා.

315 Views
අද සිට ක්‍රියාත්මක කළ ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමේ නීතිය අප්‍රේල්  28 වන දින දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය අද  නියෝග කළා.

ගණකාධිකාරීවරයෙක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය මෙම තහනම පනවනු ලැබුවා.

468 Views
යේමනයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සියළු දෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

248 Views
මෙම අනතුර සිදුව ඇත්තේ කම්චට්කා අර්ධද්වීපයේ දී.යාත්‍රාව අනතුරට පත් වන විට මගීන් 132 දෙනෙක් එහි ගමන් ගත්තා.

මේ වන විට ජීවිතක්ෂයට පත් වුණු මගීන් 54 දෙනෙකුගේ සිරුරු හමු වී ඇති අතර මගීන් 63 දෙනෙකුගේ ජීවිත ගලවා ගැනීමට හැකිවුණා.

රුසියානු ජාතිකයන් වැඩි පිරිසක් මෙහි ගමන් ගත අතර යුක්රේන් හා මියන්මාර ජාතිකයන් ද එහි ගමන් ගෙන තිබෙනවා.
252 Views
පසුගිය රජය රුපියල් මිලියන 147ක් වැයකරමින් සුගතදාස ධාවන පථය අලුතෙන් සකස් කිරීම ජාතික අපරාධයක් බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.

352 Views
උතුරු පළාත තුළ කිසිදු වෛද්‍යවරයකු නොමැති රෝහල් තිස් එකක් ඇති බව වාර්තාවේ.
390 Views
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාට දඩ කොළයක් ලබා දුන් පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට අල්ලස් කොමිසම විසින් ගොණු කර තිබූ අල්ලස් නඩුවෙන් ඔහුට නිදහස හිමි වුණා.

780 Views
වත්මන් රජය මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කළ බව කීවත් කප්පාදු කිරීම පමණක් කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය පවසනවා.
263 Views
බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පසුගිය දා දිවුරුම් දුන් තිස්‌ස කරල්ලියද්ද මහතා එම ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය පෙරේදා (31 දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට යවා තිබෙනවා.

305 Views
මෙවර අ‍පොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අති විශිෂ්ට ලෙස ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් දස දෙනා අතර සිසු සිසුවියන් හත් දෙනකුම බස්නාහිර පළාතේ වීම විශේෂත්වයක් වී තිබෙනවා.

කොළඹ නාලන්දා විද්‍යාලයේ  2014 අ‍පොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 375ක් පෙනී සිට ඇති අතර  ඉන් ‘ඒ’ නවයේ සාමාර්ථ 78ක් සහ ‘ඒ’ අටේ සාමාර්ථ 67ක් ගෙන සියලු සිසුන් උසස් පෙළ හැදෑරීමට සමත් වුණා.

3,294 Views
ජනප්‍රිය නිළියක් වන සෝනම් කපූර් විසින් ඇයගේ නිල ට්විටර් ගිණුමේ පළකර ඇති ඡායාරූපයක් සම්බන්ධයෙන් මේ වන විට ඇයගේ රසික රසිකාවියන් විවිධ අදහස් දක්වා තිබෙනවා.

266 Views
[1]      «      2226   |   2227   |   2228      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top