Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලොව වයස්ගත ම පුද්ගලයා ලෙස වාර්තා පොත් අතරට එක්ව සිටි ජපානයේ Misao Okawa නමැති 117 හැවිරිදි කාන්තාව මිය ගොස් ඇති බවට වාර්තාවනවා. ඇය මිය ගොස් ඇත්තේ හදවතේ ඇති වූ රෝගී තත්වයක් නිසාබවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

278 Views
නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පීකොක් මන්දිරයට යන්නේ කවදාද යන්න මාධ්‍යවේදීන් විමසීමක් කළා.

387 Views
යුක්රේනයෙන් ගෙන්වන ලද මිග් 27 ගුවන් යානා පිළිබදව හිටපු ගුවන් හමුදාපති එයාර් චිෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා මහතාගෙන් මුල්‍ය වංචා පිළිබද විමර්ශන ඒකකය මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා.

876 Views
රුපවාහිනී වැඩසටහනක දී කෘෂි රසායනයක ඇති ක්‍රියාකාරී ග්ලයිසෝෆේස්ට් මිනිසාට අහිතකර නැතැයි ප්‍රකාශ කළ මන්ත්‍රීවරයකුට එසේ නම් එය පාලනය කළ හැකිදැයි අභියෝග කළ පුවතක් ප්‍රංශයෙන් වාර්තා වනවා.පැට්‍රික් මුවර් නැමති මෙම මන්ත්‍රීවරයා මෙම රසායන ද්‍රව්‍ය අවශ්‍ය නම් පානය කළ හැකි බව වැඩසටහනේ දී සඳහන් කර තිබෙනවා.



411 Views
අප්‍රේල් 8 වන දා ඇරඹෙන IPL තරගාවලිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන්නා වන සුනිල් නරයින් සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවයි.

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පසුගිය වසරේ චැම්පියන්ස් කුසලාන පන්දු වාර 20 තරගාවලිය අතරතුරදී චෝදනා ලැබූ සුනිල් නරයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනමක් පනවනු ලැබීය. පසුව කළ පරීක්ෂණවලින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කරන ලදී.

345 Views
ආප්පයක් සහ ප්ලේන්ටියක් රුපියල් 10කටත් කිරි තේ රුපියල් 25කටත් මිළ නියම කරමින් ගැසට් කිරීමට සිදුවන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා සඳහන් කළා.

368 Views
ෆේස් බුක් සමාගම මගින් අන්තර්ජාල නීති උල්ලංඝනය කොට ඔවුන්ගේ පරිශිලකයින්ගේ දත්ත පිරික්සීමක නිරත වන බව ජාත්‍යයන්තර වෙබ් අඩවියක් වන ගාඩියන් පුවත්පත හෙළිදරව් කොට ඇත.

ගාඩියන් වෙබ් අඩවිය බෙල්ජියානු දත්ත ආරක්ෂක සමාගමක් කළ පර්යේෂණයක් උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ  එහි සෙවුම් බාර් එක මත පරිශීලකයින් පරීක්ෂා කරන වචන, ඒවා සෙවූ රටවල් පිළිබඳ දත්ත ෆේස් බුක් එකතු කරන බවයි. එය යුරෝපා කොමිසම පසුගියදා අත්සන් කරන ලද අන්තර්ජාල නීතිය උල්ලංඝණය කරන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

249 Views
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී  සිල් රෙදි ඇතුළු විවිධ ද්‍රව්‍යය බෙදා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සමෙහි වගඋත්තරකාර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු ‍ පිරිසකට එම පෙත්සම පිළිබඳ නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) නියෝග කළා.


372 Views
මහනුවර - දවුලගල - වෙලම්බොඩ ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

677 Views
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසියා නැමැත්තා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද භාරවුණා. ඔහු අප්‍රේල් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
1,373 Views
මහනුවර - මහයියාව ප්‍රදේශයේ පිහිටි වීදුරු අලෙවිසැලක සේවකයෙකු වීදුරු තොගයකට යටවී අද ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය ප්‍රකාශ කළේ වීදුරුවක් රාක්කයකින් පහතට ගැනීමට උත්සාහ කිරීමේදී වීදුරු භාණ්ඩ සහ වීදුරු කැබලි විශාල ප්‍රමාණයක් ඔහුගේ සිරුර මතට පෙරළී ඒමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

336 Views
ඉරාන න්‍යෂ්ටික සාකච්ඡාවලදී ප්‍රගතියක් අත්වනු ඇතැයි අපේක්ෂාවෙන් ලෝක වෙළදපළේ තෙල් මිල ඊයේ (31)තවදුරටත් පහත වැටුණා. ඇමරිකානු වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 48යි ශත 48ක් ලෙස සටහන් වූ අතර බ්‍රිතාන්‍ය වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 56යි ශත 29ක් ලෙසයි.

ලෝක වෙළදපළේ තෙල් සැපයුම ඉහළ යාම සහ ඩොලරය ශක්තිමත් වීම ද ඛනිජ තෙල් මිල පහත වැටීමට හේතුවක්.


643 Views
හිරු සාඩම්බරයෙන් ඉදිරිපත් කළ ශ්‍රෙයා ගෝෂාල් සජීවී ප්‍රසංගය පසුගියදා අති සාර්ථකව නිමාවට පත්වුණා. ප්‍රසංගයෙන් පසුව ඇය පින්නවල අලි අනාථාගාරයට ගොස් තිබූ අවස්ථාවේ ඡායාරූප ඇයගේ නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබුණා.

392 Views
හිටපු මුදල් අමාත්‍යංශයේ ලේකම් පී. බී. ජයසුන්දර මහතාගෙන් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය අද පෙරවරුවේ ප්‍රශ්න කිරීම් ආරම්භ කළා.හෙජින් ගණුදෙනුව පිළිබඳව මෙහිදී ප්‍රශ්න කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා හිරු ගොසිප් වෙත සඳහන් කළේ.

 
269 Views
සිරියාවේ හමා ප්‍රාන්තයේදී අයි.එස්. සන්නද්ධ කණ්ඩායමක් විසින් ෂියා මුස්ලිම්වරුන් 8 දෙනෙකු ගෙළ සිඳ ඝාතනය කිරීමේ වීඩියෝපටයක් මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ පිහිටි සිරියානු මානව හිමිකම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

 එම වීඩියෝපටය සත්‍ය යැයි විශ්වාස කළ හැකි බවයි. තැඹිලි පැහැති නිළ ඇඳුමක් අන්දවා දෑත් බැඳ තැනිතලා භූමියකට මෙම ෂියා මුස්ලිම් ප්‍රාණ ඇපකරුවන් රැගෙන ගොස් ඇත්තේ තරුණ ළමයින් කණ්ඩායමක්.

282 Views
[1]      «      2227   |   2228   |   2229      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top