Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පසුගිය රජයේ පැවති දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් කිරීමට පසුගියදා රන්ජන් රාමනායක ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ අවස්ථා රැසක් අපට දැකගන්නට ලැබුණා. මේ වන විට එවැනි ආකාරයේ තවත් හෙළිදරව්වක් කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

502 Views
යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගුවනින් ගෙන්වා ගැනීම සඳහා අද (05) දිනයේදී ක්‍රියාත්මක කර තිබූ වැඩපිළිවෙල අසාර්ථක වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පෙර දැනුම් දුන් පරිදි යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු පමණ අද චීන ගුවන් යානයකින් බහාරේන් දක්වා රැගෙන ඒමටයි නියමිතව තිබුණේ. නමුත්, යේමනයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් අද දිනයේ එම ගුවන් යානය යේමනය දක්වා පියාසර කළේ නැහැ.

කෙසේ වෙතත්, ගුවනින් හෝ මුහුදින් හැකි ඉක්මනින් ආසන්නතම රටකට ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම තම අරමුණ බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සදහන් කළේ.

489 Views
එම්.ඩී.එම්.ඒ ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවෙන් පළමුවරට හමුවූ මත්කුඩු වර්ගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය ගාල්ල බස් නැවතුම්පළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

742 Views
මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන අත්හදා බැලීම හෙට පෙරවරුවේ මාර්ග කිහිපයක දී සිදු කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

627 Views
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙම සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත බව වාර්තා වනවා.

පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලියට පැමිණි අතර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධානම කරුණු ලෙස සදහන් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.

280 Views
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහී කුසලානය පිරිනැමීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ හිටපු ප්‍රධානී බංග්ලාදේශයේ මුස්තාෆා කමල් සහ එහි සභාපති ඉන්දීය ජාතික එන්.සිරිනිවාසන් අතර ඇතිවු අර්බුදය නිසා, ඉන්දීය පිලේ බංග්ලාදේශ චාරිකාව අවිනිශ්චිත වී ඇති බව වාර්තා වනවා.

391 Views
නව ක්‍රිකට් තේරීම් කමිටුවක් ඉදිරි දින කිහිපය තුළ පත් කිරීමට පියවර ගන්නා බව නව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඉදිරියේදී පත් කිරීමට නියමිත තේරීම් කමිටුවේ සංයුතිය පිළිබඳ ක්‍රිකට් අතුරු කමිටුව රැස්වී තීරණයක් ගන්නා බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වූ අතර එහි සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක වෙත මේ බව දැනුම් දී ඇත්තේ ඊමේල් පණිවුඩයක් මාර්ගයෙන්. 5 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 2013 වසරේ ජනවාරි 28 වන දා වැඩ භාර ගත්තා.

249 Views
වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායකවරයා වශයෙන් නම් කර තිබෙනවා.

274 Views
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට චීනය බලා පියාසර කළ යු.එල් 866 නැමති ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයක් නිසා නැවත කටුනායකට පැමිණ තිබේ.

මෙය චීනය බලා පිටත්ව ඇත්තේ පස්වරු 2.10ට වන අතර නැවත කටුනායක ගුවන් තොටුපලට ගොඩබස්වා ඇත්තේ පස්වරු 4.50ට ය. ඒ අනුව මෙම ගුවන් යානය පැය දෙකක කාලයක් ගුවනේ තිබී ඇත.

346 Views
වෛරය ඇතිවන ආගමික හා වාර්ගික අදහස් පළකිරීම් තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
228 Views
සනීපාරක්ෂක භාණ්ඩ ලෙස සඳහන් කරමින් කන්ටේනර් මඟින් ගෙන්වා තිබූ රුපියල් විසි ලක්ෂයක් වටිනා සපත්තු තොගයක් සොයා ගැනීමට  රේගු නිවාරණ අංශය සමත් වුණා.

284 Views
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වූ සිසුවකු සොරකමේ ගිය පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
300 Views
නාවින්න ප්‍රදේශයේ සපත්තු කම්හලක් මේවනවිට ගිනි ගනිමින් තිබෙන බව දෙහිවල නගර සභා ගිනි නිවන ඒකකය හිරු ගොසිප් වෙත තහවුරු කළා.

 
564 Views
අත්ලාන්තික් සාගරයේදී පෙරලූනු තම බෝට්ටුව මත මාස දෙකකට වැඩි කාලයක් හුදෙකලාව ගත කළ නාවිකයෙකු ජර්මානු තෙල් නැවක් මගින් ඊයේ (02) බේරාගෙන තිබෙනවා.

 ඇමරිකාවේ උතුරු කැරොලයිනා ප්‍රදේශයට සැතපුම් 200 ක් පමණ ඈත දියඹේදී බේරා ගැනුණු මොහු ලූවිස් ජෝඩ්න් නැමැති 37 හැවිරිදි පුද්ගලයෙක්.

638 Views
නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලේ සිට නොයිඩා නගරය වෙත ඉන්දීය රුපියල් කෝටි 25 ක් වටිනා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ රැගෙන යමින් තිබූ ට්‍රක් රථයක් අප්‍රේල් 01 වැනිදා මැදියම් රැයේ කොල්ල කා තිබෙනවා.

372 Views
[1]      «      2225   |   2226   |   2227      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top