මෙම අනතුර සිදුව ඇත්තේ කම්චට්කා අර්ධද්වීපයේ දී.යාත්‍රාව අනතුරට පත් වන විට මගීන් 132 දෙනෙක් එහි ගමන් ගත්තා.
මේ වන විට ජීවිතක්ෂයට පත් වුණු මගීන් 54 දෙනෙකුගේ සිරුරු හමු වී ඇති අතර මගීන් 63 දෙනෙකුගේ ජීවිත ගලවා ගැනීමට හැකිවුණා.
රුසියානු ජාතිකයන් වැඩි පිරිසක් මෙහි ගමන් ගත අතර යුක්රේන් හා මියන්මාර ජාතිකයන් ද එහි ගමන් ගෙන තිබෙනවා.