Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
28
තමන්වම හපාගෙන කමින් මියගිය අපේ රටේ දරුවෙකුගේ ජුගුප්සාජනක සිදුවීමක ආන්දෝලනාත්මක අනාවරණය - වීඩියෝ

- තමන්වම හපාගෙන කමින් මියගිය අපේ රටේ දරුවෙකුගේ ජුගුප්සාජනක සිදුවීමක ආන්දෝලනාත්මක අනාවරණය - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

225,824 Views
අපි නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයන් ගැන ගොඩ දෙනෙක් විශ්වාස නොකළත් සමහර අවස්ථාවල ඒ දෙවල් ගැන අකමැත්තෙන් හරි විශ්වාස කරන්න වෙන සිදුවීම් අපිට සිද්ධ වෙනවා වගේම ඒ වගේ සිදුවීම් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මේකේ විශේෂත්වය තමයි මේ දරුවා ඉපදිලා තියෙන්නේ අපේම රටේ වෙන එක. ඒ අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ.

ඔහුට කුඩා කාලයේ ඉඳන්ම තිබුණු ලෙඩක් තමයි තමන්ගේ අත හපාගෙන කාලා ලේ එන දිහා බලන් ඉන්න එක. මුලින්ම මේ දරුවාගේ දෙමාපියන් අත තුවාල වෙලා තියෙනවා දැක්කම හිතලා තියෙන්නේ මොකෙක් හරි සතෙක් නිසා මේක සිද්ධ වෙලා කියලා. ඒත් දවස් දෙක තුනක්ම මේ දේ ගැන හොයලා බලපුවාම තමයි වෛද්‍යවරු ඇත්ත මොකක්ද කියලා හොයාගෙන තියෙන්නේ. සතෙක් කාලාවත් අනතුරක් නිසාවත් නෙවෙයි තමන්ගේම දත්වලින් හපලා සිද්ධවුණු තුවාල තමයි මේ අතේ තියෙන්නේ කියපුවාම දෙමාපියන් දෙන්නා පුදුම වෙලා.


ඒත් මේ දේ සිද්ධවෙන්නේ කොහොමද කියලා කාටවත් හොයාගන්න බැරිවෙලා. පස්සේ වෛද්‍යවරු  ළඟට ගියාම ඒ අය කියලා තියෙන්නේ ස්නායුවල තියෙන ප්‍රශ්නයක් නිසා තමයි මේ ළමයා තමන්ගේම අත හපාගෙන කාලා ලේ දිහා බලාගෙන ඉන්නේ කියලා. මේකට කරන්න වෙන පිළියමක් නැති තැන තුවාල වුණු අත් දෙකට බැන්ඩේච් දාලා වහන්න මේ අයට කටයුතු කරලා තියෙනවා.

ඊට පස්සේ මේ ළමයා කරලා තියෙන්නේ තමන්ගේ තොල්පට හපාගෙන කාපු එක. ඇඟ පුරාම ලේ පෙරාගෙන ඉන්න තමන්ගේ දරුවාව ආයෙත් රෝහලට එක්ක ගිය දෙමව්පියෝ ඔහුට ප්‍රතිකර්මයක් නැතිම තැන කරලා තියෙන්නේ දේවාල ගාන ගිහින් මේ ගැන පුද පූජා පවත්වපු එක.

ඒත් ඒ කාටවත් මේ ළමයට සිද්ධවෙන තමන්ව හපාගෙන කාලා ජීවත්වෙන පුරුද්ද නැතිකරන්න බැරිවෙලා. කොහොමහරි මේ විදියට සිද්ධවුණු විපතින්ම මේ දරුවා ලෝකේ දාලා යන්නේ මීට පෙර ලංකාවේ කිසිම තැනන සිද්ධ නොවුණු සිදුවීමක මතක සටහන් ඉතිරි කරලා. ඒ වගේම දේවාලයක පුද පූජා කරන කෙනෙක් අන්තිමට මේ ළමයට මොකක්ද වුනේ කියලා හොයාගත්තා. ඔහු කියන විදියට අදෘශ්‍යමාන බලවේගයක් තමයි ළමයාව මේකට බලෙන්ම පොළඹවලා තියෙන්නේ.

ගමේ හැමෝම කියන්නේ ඔහුට ආවේශ වුණු යක්ෂයෙක් මේ දේ සිද්ධ කළා කියලයි. මේ ගැන පසුගියදා හිරු ටීවී තුලින් විකාශය වුණු ‘‘සෙවනැලි‘‘ වැඩසටහනේදී අනාවරණය වුණා. සත්‍ය සිදුවීමක් වුණු මෙම සිදුවීම ගැන ඔබ මීට පෙර නොඅසා සිටින්නට ඇති. මේ එය පාදක කරගෙන නිර්මාණය වුණු වාර්තාමය වැඩසටහනයි....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top