‘‘ලිපිනයක් නැති අවසන් ලිපිය,,,,ආදරනීය රෙනූෂා,,,,ඔබට ලියන,,,,‘‘
‘‘මාව ලොකයක් තරම් ආදරෙන් වසර 07 ජීවත් කල ඔබට උපහාරයක් වේවා.‘‘
‘‘මම අපිව වළලනවා‘‘
ගායකයෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව පසුව දේශපාලනයටද පැමිණි මධුමාධව අරවින්ද ඇයගේ මුල් විවාහයේ බිරිය නිල්මිණි තෙන්නකෝන් හැරගිය පසුව ඔහු රෙනූෂා නම් තරුණියක් සමඟ විවාහ වූ බවට මාධ්‍ය ඔස්සේ පසුගිය කාලය පුරා ප්‍රසිද්ධියට පත්වුණා.
එමෙන්ම මැතිවරණ කටයුතුවල සිදුවූ ඇතැම් සිදුවීම් නිසාවෙන් මෙන්ම පවුලේ ඇතිවූ ප්‍රශ්න නිසා ඔහුගේ දෙවන බිරියද ඔහු හැර ගිය බවද කවුරුත් දන්නා කරුණක් වුණා.
එමෙන්ම පසුව කතා පැතිරෙන්නට ගත්තේ මදුමාධව නැවත නිල්මිණී සමඟින් එකතුවන්නට යන බවයි. එසේ පුවත් මැවෙද්දී ඔහු විසින් දෙවන බිරිඳ රෙනූෂා තමන්ව හැරයෑම සම්බන්ධයෙන් ඔහුගේ ෆේස් බුක් ගිණුමේ අවසන් සටහන තබා තිබෙනු දැකගන්නට ලැබුණා.
තමන්ගේ දෙවන බිරිඳ වන රෙනූෂා එනතුරු තමන් බලා සිටියත් නොපැමිණීම ගැන ඔහු එහිදී පවසා ඇති අතර තමන් දේශපාලනය නොකළානම් ඇය තාමත් ඔහු සමඟින් සිටින බවටද මෙහි පවසා තිබෙනවා.
එම සටහන පහතින්....
