"දැන් අම්මාට 54ක්...
හැබැයි එයාගෙ ලස්සනේ කිසිම අඩුවක් අදටත් මට නැහැ.
අම්මාගෙ ලස්සන ලගින් අපිව තියන්නවත් බැහැ...."
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා..
මේ දූ හැඩ කරලා තියෙන්නෙ එයාගෙ අම්මව.
බලන්නකො රැජිනක් වගේ අම්මව ලස්සන කරලා තියෙන අපූරුව.
"අම්මා...
54 වන උපන්දිනයට කරපු ඉන්දියන් ශූට් එක.
එයා ඉස්සර ඉදන්ම හරි ආසයි එහෙම අදින්න.
දැන් අම්මාට 54ක්.
හැබැයි එයාගෙ ලස්සනේ කිසිම අඩුවක් අදටත් මට නැහැ.
අම්මාගෙ ලස්සන ලගින් අපිව තියන්නවත් බැහැ.
ඒ තරම් මට අම්මා හරිම ලස්සනයි..
අද යම් තැනක මම ඉන්නවානම් ඒ ඔයා
නිසයි අම්මේ.."