මෙම ප්‍රබල භූකම්පන තත්ත්වයත් සමඟ බොහෝ දෙනා තුළ ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇතිවේදැයි යම් කුතුහලයක් සහ බියක් හටගෙන තිබූ අතර, ඒ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවයි.
එබැවින් වෙරළබඩ ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවද වැඩිදුරටත් දැනුම් දෙයි.