ඔව්... අපි මේ කියන්න යන්නේ කොයි කවුරුත් ආදරය කරන අපේ රටේ ජනප්‍රියම තරුවක් වන සාරංග දිසාසේකර ගැනයි.
වෙනස්ම විදිහේ රංගන ප්‍රතිභාවකින් සහ ආකර්ෂණීය පෙනුමකින් හැමදාමත් ප්‍රේක්ෂකයින්ව ඇඳ බැඳ තබාගන්න සාරංග, ඔහුගේ නිල මුහුණු පොත හරහා අලුත්ම පින්තූර එකතුවක් රසිකයින් වෙනුවෙන් බෙදාගෙන තිබෙනවා.
කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් තමන්ගේ ජනප්‍රියත්වය එලෙසින්ම තබාගෙන ඉන්න සාරංගගේ මේ අලුත් පින්තූර පෙළට මේ වනවිටත් රසිකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඔයාලත් බලන්නකෝ මේ ආදරණීය කඩවසම් තරුවගේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...


