Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
11
"මේ රටේ සහෝදර මිනිස්සු ආයිමත් මාව උඹලගෙම එකෙක් විදියට වැළඳගන්නකන් මම ඒ බලාපොරොත්තුව පරිස්සමෙන් අල්ලගෙන ඉන්නවා..." වැරදුණු තැන කොතනද..? කඩා වැටුණු තැන සිට නැවතත් කතා කරන විරාජ්..

- "මේ රටේ සහෝදර මිනිස්සු ආයිමත් මාව උඹලගෙම එකෙක් විදියට වැළඳගන්නකන් මම ඒ බලාපොරොත්තුව පරිස්සමෙන් අල්ලගෙන ඉන්නවා..." වැරදුණු තැන කොතනද..? කඩා වැටුණු තැන සිට නැවතත් කතා කරන විරාජ්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

261 Views

මෙරට රසික ප්‍රජාවගේ මෙන්ම පාරිභෝගිකයන්ගේ විශාල ආදරය සහ ආකර්ෂණය දිනා ගත්තු ප්‍රකට චරිතයක් තමයි "මිස්ටර් කොත්තු" ව්‍යාපාරයේ හිමිකරු විරාජ් වික්‍රමනායක කියන්නේ.


ඔහු සම්බන්ධයෙන් කතා කරන විට පසුගිය දවසක ඔහු සිය සේවකයන්ට ඉතාම අමානුෂික ආකාරයෙන් සලකන වීඩියෝ පට කිහිපයක් මුහුණු පොත තුළ වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තා.

ඒ අනුව සේවකයන්ට කළ එම අසාධාරණය නිසා බොහෝ පිරිසක් ඔහුට එරෙහිව සිය විරෝධය එක් කළ අතර, ඔහුගේ සමස්ත ව්‍යාපාරයද දවසින් දවස දරුණු ලෙස කඩා වැටෙන්නට පටන් ගත්තා.

කෙසේ නමුත් තමන් අතින් සිදු වූ වරද පිළිගෙන අවසානයේදී සියලු දෙනාගෙන්ම සමාව ගත් විරාජ්, නැවත වතාවක් තමන්ට නැගී සිටින්නට අත දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියා.

නමුත් සඳහන් වන ආකාරයට මේ වන විට ඔහුට පෙර පරිදි ව්‍යාපාර සියල්ල කරගෙන යාමට දැඩි අපහසුතාවයක් පවතිනවා. මෙලෙස මතු වූ දැඩි ආර්ථික ගැටලුකාරී තත්වයන් නිසා ඔහු පණ වගේ ආදරය කරපු ආදරණීය වාහනයද කෝටි ගානකට පුද්ගලයකුට අලෙවි කිරීමට ඔහු තීරණය කර තිබෙනවා.

තම ජීවිතයේ මුහුණ දුන් මෙම තිගැස්සෙන සුළු කඩා වැටීම සම්බන්ධයෙන් විරාජ් වික්‍රමනායක සිය ගිණුමේ සටහනක් තබමින් මෙලෙස පවසා තිබුණා.

"සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ.. සිනහ නැගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ" වැරදුණු තැනින් නැවත නැගිටින්න උත්සාහ කරන ප්‍රකට ව්‍යාපාරිකයා තැබූ සටහන මෙන්න.

මෙරට රසික ප්‍රජාවගේ මෙන්ම පාරිභෝගිකයන්ගේ විශාල ආදරය සහ ආකර්ෂණය දිනා ගත්තු ප්‍රකට චරිතයක් තමයි "මිස්ටර් කොත්තු" ව්‍යාපාරයේ හිමිකරු විරාජ් වික්‍රමනායක කියන්නේ.

ඔහු සම්බන්ධයෙන් කතා කරන විට පසුගිය දවසක ඔහු සිය සේවකයන්ට ඉතාම අමානුෂික ආකාරයෙන් සලකන වීඩියෝ පට කිහිපයක් මුහුණු පොත තුළ වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තා. ඒ අනුව සේවකයන්ට කළ එම අසාධාරණය නිසා බොහෝ පිරිසක් ඔහුට එරෙහිව සිය විරෝධය එක් කළ අතර, ඔහුගේ සමස්ත ව්‍යාපාරයද දවසින් දවස දරුණු ලෙස කඩා වැටෙන්නට පටන් ගත්තා.

කෙසේ නමුත් තමන් අතින් සිදු වූ වරද පිළිගෙන අවසානයේදී සියලු දෙනාගෙන්ම සමාව ගත් විරාජ්, නැවත වතාවක් තමන්ට නැගී සිටින්නට අත දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියා. නමුත් සඳහන් වන ආකාරයට මේ වන විට ඔහුට පෙර පරිදි ව්‍යාපාර සියල්ල කරගෙන යාමට දැඩි අපහසුතාවයක් පවතිනවා. මෙලෙස මතු වූ දැඩි ආර්ථික ගැටලුකාරී තත්වයන් නිසා ඔහු පණ වගේ ආදරය කරපු ආදරණීය වාහනයද කෝටි ගානකට පුද්ගලයකුට අලෙවි කිරීමට ඔහු තීරණය කර තිබෙනවා.

තම ජීවිතයේ මුහුණ දුන් මෙම තිගැස්සෙන සුළු කඩා වැටීම සම්බන්ධයෙන් විරාජ් වික්‍රමනායක සිය ගිණුමේ සටහනක් තබමින් මෙලෙස පවසා තිබුණා.

"පුංචි කාලෙ ඉඳං ජීවිතේ නානා විධ අත්දැකීම් වලට මුහුණ දීපු මට ජීවිතේ ඉහළම ජයග්‍රහණ ලබන්න ලංකාවෙ ව්යාපාරික ලෝකයේ තීරණාත්මකම සලකුණක් තියන්න පුලුවන් කම ලැබුණෙ මේ රටේ සහෝදර මිනිස්සු නිසා. මගේ කඩවල ගිනි ගහන ළිප් එක්ක ඔට්ටු වෙවී හදපු කෑම රසවිඳලා මිල ගෙවපු සහෝදර උඹලා නිසා. ජීවිතේ ඉහළටම නගින කොට මගෙ අතින් වුන සමහර අඩුපාඩු තියෙනවා. මේ දැන් ගෙවන්නෙ එහෙම අඩුපාඩු නිසා ඇතිවුණ ප්‍රතිඵල භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන කාලයක්
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ.
සිනහ නැගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ.
පහුගිය කෙටි කාලයට අහිමිවීම් ගොඩක් සිද්ධ වුනා. මේ වෙද්දි මගෙ ළඟ ඉතුරු වෙලා තියෙන්නෙ ජීවිතය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් තියෙන බලාපොරොත්තුව විතරයි. ඒක හොඳටම ඇති තව කාලෙකට අල්ලගෙන ඉන්න. ආයිම කවදාහරි දවසක "අමාරුවෙන් නැගිටපු අපේ එකා" කියලා දනන් තුඩ තුඩ රැවු දෙනකං, මේ රටේ සහෝදර මිනිස්සු ආයිමත් මාව උඹලගෙම එකෙක් විදියට වැළඳගන්නකන් මම ඒ බලාපොරොත්තුව පරිස්සමෙන් අල්ලගෙන ඉන්නවා."
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top