වේදිකාව උඩදී තමන්ගේ උපරිම දක්ෂතාවය පෙන්වන කාංචනා, සමාජ මාධ්‍ය ජාලාවලත් නිරන්තරයෙන්ම සක්‍රීයව ඉන්න තරුවක්. ඇය තමන්ගේ සුන්දර මතකයන් සහ අලුත්ම තොරතුරු නිතරම මුහුණු පොත හරහා රසිකයින් සමඟ බෙදාගන්න අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මේ පාරත් කාංචනා ඇයගේ නිල මුහුණු පොත හරහා අතිශය ආකර්ෂණීය සහ ලස්සන පින්තූර එකතුවක් රසිකයින් වෙනුවෙන් බෙදාගෙන තිබෙනවා.
පළ කළ සැණින් රසිකයින් අතර ලැව්ගින්නක් සේ පැතිර ගිය, කාංචනාගේ ඒ සුන්දර පින්තූර එකතුව ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා...
