නිතරම දකින අහිංසක, සුන්දර හිනාව නිසාම සුවහසක් රසික රසිකාවියන්ගේ සිත් හොරකම් කරන්න ඇයට ලැබුණේ පුදුමාකාර වාසනාවක්.
සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන්ම සක්‍රීය චරිතයක් වන ගිත්මා, ඔන්න මේ පාරත් ඇයටම ආවේණික වුණු හරිම අපූරු, චමත්කාරජනක පින්තූර එකතුවක් සිය මුහුණු පොත හරහා රසිකයන් වෙනුවෙන් හුවමාරු කරගෙන තිබෙනවා.
මේ දවස්වල හැමෝගෙම අවධානය දිනාගත්තු මේ අලුත්ම ෆොටෝ ශූට් එකේදී ගිත්මා සැරසිලා ඉන්නේ ඉතාමත් ආකර්ෂණීය දුඹුරු පාට සාරියකින්.ඔයාලත් බලන්නකෝ ගිත්මාගේ මේ සුන්දර පින්තූර එකතුව කොහොමද කියලා...
