නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා ක්‍රියාකාරී වන ඇය, සිය ආදරණීය රසිකයන් වෙනුවෙන් ඇගේ ජීවිතයේ අලුත්ම තොරතුරු සහ සුන්දර මතකයන් බෙදා ගන්නට කිසිවිටෙකත් අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින්, දිනක්ෂි මේ පාරත් ඇගේ රසිකයන් මවිත කරවන සුන්දර ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.
මේ දිනවල කාගේත් අවධානය දිනාගත් ඇගේ අලුත්ම විලාසිතාව වෙන්නේ ඉතාමත් ආකර්ෂණීය සාරි විලාසිතාවයි. මේ සාරියට දිනක්ෂිගේ පෙනුම වෙනදාටත් වඩා ලස්සනයි වගේම ගොඩක් අහිංසක පාටක් දනවනවා කියලා තමයි ඇගේ රසිකයන් පවසන්නේ.
ඔයාලත් බලන්නකෝ අපේ දිනක්ෂි මේ සාරි විලාසිතාවට කොච්චර ලස්සනද කියලා....
