Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
06
ශනුද්‍රි සහ දිනේෂ්ගේ මංගල හීනය හැබෑ වෙයි! අවුරුදු 6ක නිහඬ ආදර කතාවේ මංගල පෝරුවේ අසිරිය මෙන්න ..

- ශනුද්‍රි සහ දිනේෂ්ගේ මංගල හීනය හැබෑ වෙයි! අවුරුදු 6ක නිහඬ ආදර කතාවේ මංගල පෝරුවේ අසිරිය මෙන්න ..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,873 Views

ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද් අද දවසේ යුග දිවියට පිවිසුණා.


ඇයගේ අත ගත්තේ වෙන කවුරුත් නෙවෙයි, ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් ගමගේ. කාලයක් තිස්සේ රසිකයන් අතර කුතුහලයක්ව තිබුණු ඔවුන්ගේ ආදර කතාව අද ඉතාමත් ලස්සන මංගල උත්සවයකින් සනිටුහන් වුණා.විවාහයෙන් පස්සේ ශනුද්‍රි ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරපු සටහන ගොඩක් දෙනෙක්ගේ ඇස්වලට කඳුළු උනන තරම් ආදරණීයයි.

"අවුරුදු 6කට කලින් අපි අද දවසේ විවාහ වෙයි කියලා ඔයාටවත් මටවත් විශ්වාස කරන්න බැරි වෙන්න ඇති. ඒත් බලන්න, අද ඉඳන් අපි අඹුසැමියන්. ඔයාව හැමදාමත් මාත් එක්ක තියාගන්න කියලා මම දෙවියන්ගෙන් කොච්චර නම් ඉල්ලන්න ඇද්ද? අද මේ උදාවුණු දවස වෙනුවෙන් දෙවියන් වහන්සේ ලොකු කැපකිරීමක් කළා.''

 ඇය තවදුරටත් කියන්නේ ලෝකයටම එරෙහිව වුණත් දිනේෂ් එක්ක මැරෙනකල් ජීවත් වෙන්න ඇය සූදානම් බවයි. "ඔයාට හැමදාම ගෙදර එන්න හිතෙන විදිහේ ලස්සන නිවහනක් මම ඔයා වෙනුවෙන් හදනවා" කියලත් ශනුද්‍රි පොරොන්දු වෙනවා.

අතිශය සුන්දර විදිහට පැවැත්වුණු මේ මංගල උත්සවයේදී ශනුද්‍රි හරිම ලස්සන මනාලියක් විදිහට සැරසිලා හිටියා. ප්‍රියසාද් පවුලේ හැමෝම වගේම කලා ලෝකයේ ප්‍රභූන් රැසකුත් මේ අවස්ථාවට එක්වෙලා හිටපු බවයි අපිට වාර්තා වෙන්නේ.

May be an image of horse and weddingMay be an image of weddingMay be a black-and-white image of weddingMay be an image of weddingMay be an image of suit, flower and weddingMay be an image of wedding
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top