නිරන්තරයෙන් තමන්ගේ ආදරණීය තොරතුරු ප්‍රේක්ෂකයන් එක්ක හුවමාරු කරගන්න මාෂි, ඇයගේ මුහුණු පොත හරහා හරිම අපූරු ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.
දවසින් දවස අලුත් වෙන විලාසිතාවලින් හැඩ වෙන මාෂි, මේ පාරත් ඉතාමත් ආකර්ෂණීය පෙනුමකින් යුක්තව මේ ඡායාරූපවලට පෙනී ඉන්නවා. ඇයගේ මේ අලුත් පෙනුම සහ විලාසිතාව ගැන රසික රසිකාවියන් මේ වන විටත් විශාල උනන්දුවක් දක්වනවා වගේම විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා.
බලන්නකෝ එහෙනම්, ඇයගේ ඒ මනබඳින අලුත්ම ඡායාරූප පෙළ...


