ඇයගේ රංගන දස්කම් වගේම ඒ නිහතමානී සුන්දරත්වය නිසාම නෙත්මිට ආදරය කරන පිරිස නම් දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.
නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය රසිකයින් එක්ක සමීපව ඉන්න නෙත්මි, ඇයගේ ජීවිතයේ අමතක නොවන මතකයන් සහ ලස්සන ඡායාරූප බෙදාගන්න කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් නෙත්මි රොෂෙල් ඇයගේ නිල මුහුණු පොත හරහා අතිශය ආකර්ෂණීය ඡායාරූප පෙළක් අද පළ කරලා තිබුණා. ඒ පින්තූරවල ඇයගේ තිබුණු ඒ සුපුරුදු සිනහව සහ සරල බව ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක් වෙලා තියෙනවා.
ඔයාලත් බලන්න නෙත්මිගේ මේ පින්තුර එකතුව කොහොමද කියලා...
