ඇයගේ රංගන දස්කම් වගේම ඇය සතු අහිංසක සුන්දරත්වය නිසාම ගීත්මාට අද වන විට විශාල රසික පිරිසක් එකතු වී සිටිනවා.
සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම ක්‍රියාශීලී චරිතයක් වන ගීත්මා, පසුගියදා ඇයගේ මුහුණුපොත හරහා ඉතාමත් ආකර්ෂණීය ඡායාරූප එකතුවක් ප්‍රේක්ෂකයින් වෙත මුදා හැර තිබුණා. මෙහි විශේෂත්වය වන්නේ අප නිරන්තරයෙන් ඇයව දකින විලාසිතාවලට වඩා සපුරා වෙනස්, ඉතාමත් හැඩකාර පෙනුමකින් ඇය මෙවර සැරසී සිටීමයි.
නූතන විලාසිතාවලින් හැඩවුණු ඇයගේ මේ නවතම පෙනුම හරහා ඇයගේ රූපයට ලැබී ඇත්තේ පුදුමාකාර දීප්තියක්. ඇත්තටම ඒ විලාසිතාවට ඇය හරිම ලස්සනයි වගේම හරිම ආකර්ෂණීයයි.
ඉතින්, ගීත්මාගේ මේ අලුත්ම වෙනසට ඔබ කැමතිද? බලන්නකෝ ඇය මේ විලාසිතාවෙන් කොයිතරම් හැඩයිද කියලා...
