ඇයගේ රංගන ජීවිතයේ සුවිශේෂීම හැරවුම් ලක්ෂය වුණු "පාට කුරුල්ලෝ" ටෙලි නාට්‍යය නිසා අද වන විට ඇයට ලැබෙන රසික ආකර්ෂණය සහ ආදරය අතිමහත්ය.
තමන්ටම ආවේණික වූ නිහතමානී සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින් හෙබි පියුමාලි, සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන්ම තම රසිකයින් සමඟ සමීපව කටයුතු කරන චරිතයක්. ඇය කරන විවිධ විලාසිතාවන් නිසා ඇය නිරන්තරයෙන්ම රසිකයින්ගේ මවිතයට මෙන්ම දැඩි කතාබහටත් ලක්වෙයි.
ඔන්න ඉතින් මෙවරත් පියුමාලි තමන්ගේ මුහුණු පොත හරහා ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර ඡායාරූප පෙළක් ඉදිරිපත් කරලා තියෙනවා.
බලන්නකෝ එහෙනම්, හැමෝම හොයන පියුමාලිගේ ඒ සුවිශේෂී සහ සුන්දර පින්තූර එකතුව මෙන්න... ඇත්තටම ඇය හරිම සුන්දරයි නේද?

