මෙවර පෙළ විභාගය නොවැම්බර් 10වැනිදා දින සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ සදහා අවශ්‍යය සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි.
ඒ අනුව විභාග මධ්‍යස්ථාන 2,362 කදී විභාගය පැවැත්වෙනවා.
මේ අතර, නොවැම්බර් 4 වන දින මධ්‍යම රාත්‍රියේ සිට විභාග කාලය අවසන් වන තෙක් විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු තහනම් කරන බව දෙපාර්තමේන්තුව යළි අවධාරණය කරනවා.
