Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
10
මාසයක් තුළ, අවම වශයෙන් 17 දෙනෙක්.. මරණවලට හේතුවන කැස්සට බොන සිරප් ගැන විශේෂ අනාවරණයක්..

- මාසයක් තුළ, අවම වශයෙන් 17 දෙනෙක්.. මරණවලට හේතුවන කැස්සට බොන සිරප් ගැන විශේෂ අනාවරණයක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

ඉතා කුඩා වයසක පසුවෙන දරුවන්ට ප්‍රතිකාර කිරීමේදී සහ රෝග සඳහා බෙහෙත් ලබාදීමේදී වඩා හොඳ ප්‍රමිතිය සහ නියමිත මාත්‍රාව ගැන සැලකිලිමත් වෙන එක වැදගත්. 


මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්. මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්.

ඉන්දියාව, පසුගිය මාසය තුළ අවම වශයෙන් දරුවන් 17 දෙනෙකුගේ මරණයටහේතු වූ කැස්ස සිරප් වර්ග තුනක් විෂ සහිතබවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලෝකයේ තුන්වන විශාලතම ඖෂධ නිෂ්පාදන රට වන්නේ ඉන්දියාවයි.

එරට නියාමකවරුන් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ Coldrif, Respifresh TR, සහ ReLife යන කැස්ස සඳහා භාවිත කරනු ලබන සිරප් වර්ග භාවිතයෙන් වැළකී සිටින ලෙසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව මෙතෙක් වාර්තා වූසියලු මරණවලටසම්බන්ධ වී ඇත්තේColdrif නම් සිරප් වර්ගයයි.

මධ්‍ය ප්‍රදේශ් මධ්‍යම ප්‍රාන්තයෙන් පැමිණි මෙම දරුවන්, ප්‍රධාන වශයෙන් වෙනත් ප්‍රාන්තයක රජයේ රෝහලකදීවකුගඩු අකර්මණ්‍ය වීමහේතුවෙන් මිය ගොස් තිබුණා.

Coldrif නිෂ්පාදනය කර ඇත්තේ දකුණු ප්‍රාන්තයේතමිල්නාඩුවපදනම් කරගත්Sresan Pharmaceutical Manufacturer විසින්.

මෙම සිරප්, විෂ සහිතඩයිඑතිලීන් ග්ලයිකෝල් (DEG) වලින්48.6% කින් සමන්විත බවයි පැවසෙන්නේ.

ඉන්දියාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අවසර දී ඇති උපරිම සීමාව0.1% ක් පමණයි.

Coldrif සිරප් තහනම් කර ඇති අතර, නිෂ්පාදන හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිරප් 2025 මැයි මාසයේදී නිෂ්පාදනය කර ඇති අතර 2027 අප්‍රේල් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබුණා.

Respifresh TR සහ ReLife යන සිරප් වර්ග කිසිදු මරණයකට සම්බන්ධ වී නැහැ.

බටහිර ගුජරාට් ප්‍රාන්තයේRednex Pharmaceuticals විසින් නිෂ්පාදිත Respifresh TR, DEG 1.342% කින් සමන්විත බව සඳහන්.

මෙම සිරප් 2025 ජනවාරි මාසයේදී නිෂ්පාදනය කර ඇති අතර 2026 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබුණා.

ReLife ද ගුජරාටයේShape Pharma විසින් නිෂ්පාදනය කර ඇති අතරDEG 0.616% කින් සමන්විතයි.

මෙම සිරප් ද 2025 ජනවාරි මාසයේදී නිෂ්පාදනය කර ඇති අතර 2026 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබුණා.

Respifresh TR සහ ReLife යන සිරප් ආපසු කැඳවා ඇති අතර, එම සමාගම් දෙකටම ඔවුන්ගේ සියලුම වෛද්‍ය නිෂ්පාදන නිෂ්පාදනය නතර කිරීමට නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිරප් වර්ග කිසිවක් මේ වන විට අපනයනය කර නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුරුව, නියාමනය නොකළ මාර්ග ඔස්සේ ඇති විය හැකි අවදානම්පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top