Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
08
"සොසේජස්" සහ "බර්ගර්" ලේබල් භාවිත කරන්න එපා.. පාර්ලිමේන්තුවක් උණුසුම් කළ විවාදයක් ගැන ඇසෙන විශේෂ කතාවක් මෙන්න..

- "සොසේජස්" සහ "බර්ගර්" ලේබල් භාවිත කරන්න එපා.. පාර්ලිමේන්තුවක් උණුසුම් කළ විවාදයක් ගැන ඇසෙන විශේෂ කතාවක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

ලෝක‍යේ විවිධ රටවල්වලින් විටෙක ඇසෙන්නේ වෙනස් විදිහක පුවත් කියලා ඔබටත් මේ කතාව ඇසූවිට හිතෙන්න පුළුවන්.

මේ කියන්න යන කතාව මොකක්ද? ඔබත් ඒ ගැන දැනගන්න කැමැත්තෙන් ඇති නේද..?


මාංශ යොදා නොගන්නා ආහාරවල ඊට විකල්ප ලෙස ශාක පදනම් වූ නිෂ්පාදන යොදාගැනීමේදී "සොසේජස්" සහ "බර්ගර්" ලේබල් භාවිත කිරීම තහනම් කිරීමේ යෝජනාව පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තුව තුළ උණුසුම් විවාදයක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් මාංශ නිෂ්පාදන කර්මාන්තය සහ විකල්ප ආහාර අංශය අතර ගැටුම යළිත් ඇවිලී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් යුරෝපා මන්ත්‍රීවරුන් මේ සතියේ අදදින ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.

මෙම ලේබල් කිරීමේ තහනම සම්මත වුවහොත්, "බර්ගර්" සහ "සොසේජස්" ඇතුළු දිගු ලේබල් ලැයිස්තුවක් මස් අඩංගු ආහාර සඳහා පමණක් වෙන් කිරීමට නියමිතයි.

මෑතක සිට යුරෝපීයයන් බහුතරය නිර්මාංශ සහ වීගන් ආහාරවලට යොමු වී සිටිනවා.

ඊට හේතුවී ඇත්තේ පශු සම්පත් ගොවිපළවල්වලින් නිකුත් වන හරිතාගාර වායු විමෝචනය පිළිබඳ අර්බුදය පිළිබඳ කලක සිට පැවති කතිකාවතයි.

එහෙත්, මාංශ අනුකරණය කර, ශාක පදනම් වූ ආහාර නිෂ්පාදනය, යුරෝපයේ බොහෝ පශු සම්පත් ගොවීන් සහ ඔවුන් නියෝජනය කරන දේශපාලඥයින් තමන්ට තර්ජනයක් ලෙසයි දකින්නේ.

දක්ෂිණාංශික යුරෝපා මන්ත්‍රීවරියක් වනසෙලින් ඉමාර්ට්මෙම මාංශ නොවන නිෂ්පාදන සඳහා තහනම ඇතිකිරීමේ යෝජනාවේ ප්‍රධාන පාර්ශ්වයයි.ඇය තර්ක කරන්නේ, "ඒවා සොසේජස් වත්, ස්ටීක්වත් නෙවෙයි. පැහැදිලියි සරලයි. අපි ඇත්තටම ඇත්ත කියමු"ලෙසයි.

"ඒවා මාංශ යැයි හැඳින්වීම පාරිභෝගිකයා නොමඟ යැවීමක්" ඉමාර්ට් ප්‍රකාශ කළා.

ඇය පවසන්නේ මෙම නව යෝජනාව, "කිරි" (milk) සිට "යෝගට්" (yogurt) සහ "චීස්" (cheese) දක්වා සාම්ප්‍රදායික කිරි නිෂ්පාදන යෙදුම් භාවිතය දැනටමත් සීමා කර ඇති යුරෝපීය නීතිවලට අනුකූල බවයි.

"මාංශ සඳහා ද එසේ කිරීම සාධාරණයි" ඇගේ තර්කයයි.

මෙම යෝජනාවට විරුද්ධ කණ්ඩායම් අනතුරු අඟවන්නේ, ශාක පදනම් වූ විකල්ප මාංශ නිෂ්පාදන සඳහා යුරෝපයේ විශාලතම වෙළඳපොළ වන ජර්මනියට, මෙම තහනම ආර්ථික වශයෙන් විශේෂයෙන් බලපානු ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම යෝජනාව නීතියක් බවට පත්වීමට තව බොහෝ දුරක් තිබෙනවා.

පාර්ලිමේන්තුව එයට පිටුබලය දුන්නද, එය තවමත් යුරෝපා සංගමයේසාමාජික රටවල් 27 සමඟ සාකච්ඡා කළ යුතුයි.

ප්‍රංශය 2024 දී ද මෙයට සමාන ලේබල් තහනමක් සම්මත කළද, යුරෝපා සංගමයේ ඉහළම අධිකරණයේ තීන්දුවකට අනුව පසු වසරේ ජනවාරි මාසයේදී එය අවලංගු කර තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top /////////////////////////////////////////////// Commented on 2025-09-17 ////////////////////////////////////////////////////