Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
"ටික දවසක් යනකොට මට තේරුණා මගේ සැමියාට තිබෙන්නේ වෙනස් ම ආශාවක් කියලා" - ට්‍රෝලිසම් (TROILISM) කියන්නේ මේකට? මේක දුර්ලභ ගණයේ අසනීපයක්..

- "ටික දවසක් යනකොට මට තේරුණා මගේ සැමියාට තිබෙන්නේ වෙනස් ම ආශාවක් කියලා" - ට්‍රෝලිසම් (TROILISM) කියන්නේ මේකට? මේක දුර්ලභ ගණයේ අසනීපයක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ප්‍රියංගිකා මැදි වයසේ පසු වුනත් ඉතා රූමත්. ඇයගේ සැමියා කොළඹ ව්‍යාපාරිකයෙක්. 


ඔවුන් විවාහ වී වසර 10ක් ගත වුනත් දරුවන් සිටියේ නැහැ. එහෙත් ඔවුන් දෙදෙනා සතුටින් තම පවුල් ජීවිතය ගත කළා. එහෙත් සැමියාට තිබූ රහස් අවශ්‍යතා ඇයට දැනී තිබුණෙ නැහැ.
 
ප්‍රියංගිකාගේ නිවසට මාස කිහිපයකට ඉහත දී වෛද්‍ය ශිෂ්‍යයෙක් පැමිණියා. ඒ පැමිණියේ විශ්වවිද්‍යාලයක පැවැත්වෙන සංගීත ප්‍රසංගයක ටිකට් අලෙවි කරන්න.

ඉතා සුහදව ඔහු පිළිගත් ඇය ඔහු නිවෙසට ගෙන්වා ගත්තා. එම අවස්ථාවේ ඇගේ සැමියාත් ආලින්දයේ පුවත්පතක් බලමින් සිටියා.

වෛද්‍ය ශිෂ්‍යයා සමග ප්‍රියංගිකාගේ සැමියාත් ඉතා සුහදව කතා කරමින් පැවසුවේ මේ සඳහා හොඳ ආධාර මුදලක් ලබා දෙන බවයි. නමුත් සැමියා පැවසුවේ තමන් රැකියාවට යාමට අවශ්‍ය බවත් සවසට පැමිණ තම බිරිඳගෙන් අවශ්‍ය මුදල් ලබා ගන්නා ලෙසත්ය.

සවස පැමිණි වෛද්‍ය ශිෂ්‍යයාට දැන ගන්නට ලැබුණේ නිවසේ සිටින්නේ ප්‍රියංගිකා පමණක් බවයි. ඉතාමත් සුහදව වෛද්‍ය ශිෂ්‍යා රැගෙන ආලින්දයට ගිය ප්‍රියංගිකා ඔහු අසලම වාඩිවී ඔහු සමග ඉතාමත් කිට්ටුවෙන් කතාබහ කරන්නට වුණා. එම අවස්ථාවේ ඇය හැඳ සිටියේ දුහුල් විනිවිද පෙනෙන තරම් ඇඳුමක්.

වෛද්‍ය ශිෂ්‍යයා එයට යම් ලොල් බවක් දැක්වූ බව ඇයට තේරුණා. සෙමෙන් සෙමෙන් ඇගේ අංග චලන තේරුම් ගත් වෛද්‍ය ශිෂ්‍යයා ඇයගේ නිදන කාමරයට යාමට පවා එකඟ වුණා. මේ සම්බන්ධය දිගින් දිගටම දලූ ලා වැඩෙද්දි වෛද්‍ය ශිෂ්‍යයා තමන්ගේ අධ්‍යාපන කටයුතු පවා පසෙකලා ප්‍රියංගිකා සමග යහන්ගතවීම පුරුද්දක් කර ගත්තා.

සෑම දිනකම ප්‍රියංගිකා පැවසුවේ අද සැමියා නොමැති බවත් සවස පැමිණෙණ ලෙසත්ය. මුලින් මුලින් බියෙන් සැකයෙන් සිටියත් පසුව වෛද්‍ය ශිෂ්‍යයාගේ ගමන සාමාන්‍ය දෙයක් වුණා. ඔවුන්ගේ මේ සම්බන්ධය ලිංගික ඇසුරකට හැරුණේ ඉතාමත් සුළු කලකින්.

ඒ හැම විටම ඇය පැවසුවේ නිදන කාමරයේ විදුලි පංකා ලයිට් දල්වා තබන ලෙසයි. එසේ පැවසුවේ ඇයට ආලෝකයක් නිරතම අවශ්‍ය නිසයි. වෛද්‍ය ශිෂ්‍යයාත් මෙයට ඉඩ දුන්නා.
මේ සතුට වැඩි කලක් නොපැවතුණේ එක් දිනෙක මේ ආකාරයෙන් දෙදෙනා ලිංගිකව හැසිරෙමින් සිටියදී ඔහුට පොඩි ශබ්දයක් ඇසීමෙනුයි. වෛද්‍ය ශිෂ්‍යයා ඉක්මනින් බැලූ විට ඔහුට දක්නට ලැබුණේ කාමරයේ යම් රහස් කවුළුවක් ඇති බවයි.

එයට එබුණු ඔහු දුටුවේ කවුළුවේ එහා පැත්තෙන් කවුරු හෝ සිට වහා දිවගිය අයුරුයි. තැතිගත් වෛද්‍ය ශිෂ්‍යයා ඉක්මනින් ඇඳුම් ඇඳ එම පුද්ගලයා පසුපස දුවන්න ගත්තා. එවිට දුටු දෙයින් ඔහු ඉතාමත් පුදුමයටත් බියටත් පත්වුණා. මේ දක්වා ඒ සියලූ සිදුවීම් බලා සිටියේ අන් කිසිවකු නොව ප්‍රියංගිකාගේ සැමියායි.

එදින රාත්‍රිය ඔවුන්ට අමතක නොවන රාත්‍රියක් වුණා. ප්‍රියංගිකා පැවසුවේ ‘‘බය වෙන්න එපා ඉන්න මං ඔයාට ඇත්තම කියන්නම්’’ කියාය.තැතිගෙන සිටි වෛද්‍ය ශිෂ්‍යයා තරමක් දුරට සන්සුන් වුණා. එවිට ප්‍රියංගිකා තම සැමියා ගේ කතාව වෛද්‍ය ශිෂ්‍යයාට විස්තර කරන්න පටන් ගත්තා.

‘‘මගේ සැමියත් මමත් කසාද බැඳලා අපි දවස් කිහිපයක් හිටියා. නමුත් අපට ළමයි හිටියෙත් නැහැ. ටික දවසක් යනවිට මට තේරුණා මගේ සැමියාට තිබෙන්නේ වෙනස් වූ ලිංගික ආශාවක්. මේ කියන විටත් සැමියා ඉතාමත් ලජ්ජාශීලීව ඔවුන් දෙදෙනා දෙස නොබලා බිම බලාගෙන සිටියා. මගේ සැමියාට ආශාවක් තියෙනවා මා වෙනත් කෙනෙකු සමග ලිංගිකව හැසිරෙන අයුරු බලාගන ඉන්න. එයින් තමයි ඔහු ලිංගිකව තෘප්තිමත් වුණේ. සමහර වෙලාවට එයා මේ දෙස බලාගෙන ස්වයං වින්දනය පවා කරනවා. මුලදී මම මෙයට අකමැති වුණත් පසුව ඔහුගේ පෙරැත්ත කිරීම නිසාම මම එකඟ වුණා.''

කරුණාකරලා මෙය අමතක කරලා දාන්න. ඔයාට ඕන වෙලාවක මෙහෙට එන්න පුළුවන්. නමුත් මේ ගැන කාටවත් කියන්න එපා.

ඔවුන්ගේ මේ සම්බන්ධය දුර්ලභ ගනයේ ලිංගික අසනීපයක්. එයට කියන්නේ ට්‍රෝලිසම්(TROILISM) නැතහොත් බිරිඳ අන්සතු කර සතුටුවීමයි.

සාමාන්‍යයෙන් අප පිළිගන්නේ ලිංගික සබඳතා පැවතිය හැක්කේ විවාහක පිරිමි සහ ගැහැනු අතර පමණක් බවටයි. අනියම් සම්බන්ධතා බොහෝ විට අප පිළිගන්නේ සම්මතයට පටහැනි දෙයක් ලෙසටයි. එහෙත් සමහර විට ලිංගික ජීවිතයේ ඒකාකාරීබව නැති කරගන්න, යම් වෙනසක් ඇතිකර ගැනීමට සැමියාත් බිරිඳත් කැමැත්තෙන් තවත් කෙනෙක් සමග ලිංගිකව හැසිරෙන අවස්ථා තියෙනවා. නමුත් දෙදෙනාගෙන් කාට හෝ සමාජයට හිරිහැරයක් නම් මෙය ලිංගික අවවර්තනයක් නැතහොත් TROILISM ලෙස හඳුන්වනවා.

මේ තත්ත්වය බොහෝ විට වැලඳෙන්නේ පිරිමින්ටයි. කාන්තාවන්ට මේ තත්ත්වය ඇතිවන්නේ ඉතාමත් කලාතුරකින්. බොහෝවිට බිරිඳට වෙනත් පුද්ගලයන් සමග ලිංගිකව හැසිරීමට සිදුවන්නේ සැමියාගේ පෙරැත්තය නිසාමයි.

තම බිරිඳ වෙනත් පුද්ගලයකු සමග ලිංගිකව ක්‍රියා කරන ආකරය දකිමින් සැමියා උත්තේජනයට පත්වෙනවා. එය ලිංගික ප්‍රාණවත්බවක් විය හැකියි. බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙමින් සුරතාන්තයට පවත්වන අයුරු දැකගත හැකියි. සමහර අවස්ථාවල එම ලිංගික කටයුත්තේදී දෙදෙනාම සමුහාකාරයෙන් ලිංගික කටයුත්තේ යෙදෙන අස්ථාද තිබෙනවා.

බොහෝ දෙනෙක් මේවා හඳුන්වන්නේ මානසික රෝග ලෙසයි. බොහෝ විට මේ නිසා සමාජ භීතිකාවලට මානසික අවපාතයට ලක්විය හැකියි. එමෙන්ම සමාජ රෝග වැලඳීමට පවා ඉඩ තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ මේ ක්‍රියා සමාජයට නිරාවරණය වී සමාජයෙන් කොන්වීමට පවා ලක්විය හැකියි.

වැඩි වශයෙන් මැදි වයසේ පිරිමින් අතර සමහර විට සමාජ ජීවිතයට බිය ගංජා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිමි අය මේ තත්ත්වයට ඇබ්බැහි වීමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය නිසා අසීමිත ලෙස ගැහැට විඳින අය ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ කළ අවස්ථා තිබෙනවා.

සමහර අවස්ථාවලදී මත්පැන්වලට තදින් ඇබ්බැහි වූ සැමියන් තම මිතුරන් නිවෙසට ගෙන්වාගෙන තමන් ඉදිරියේදීම තම බිරිඳ ඔවුන්ගේ බලහත්කාරයට ලක්වන අයුරු බලා සිටිමින් ලිංගික තෘප්තියක් ලබනවා. මෙවන් තත්ත්වයකට සැමියා පත්ව ඇත්නම් වහාම මානසික වෛද්‍යවරයකුගේ පිහිටි පැතීම අත්‍යවශ්‍ය යි.

එය ඖෂධ සහ මනෝ ප්‍රතිකාරවලින් සුව කළ හැකි රෝගී තත්ත්වයක්.
සටහන - උපුටා ගැනීමකි..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top