Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
22
කියන්න ලැජ්ජ නිසා තෝරගන්න බැරුව නේද හිටියේ..? සුවපහසුව බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තා ඔබට විශේෂයි..

- කියන්න ලැජ්ජ නිසා තෝරගන්න බැරුව නේද හිටියේ..? සුවපහසුව බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තා ඔබට විශේෂයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
කාන්තා ඔබත් ගොඩක් වෙලාවට මේ දේවල් නිසා පීඩාවට පත්වෙලා ඇති..

ඒත් සමහර වෙලාවට ඒ ගැන කියන්න තියන අකමැත්ත නිසා නිවැරදි යට ඇඳුම් තෝරා ගැනීමට කාන්තා ඔබට නොහැකි වුණාද..?

මේ ගැනයි අපි මේ කතා කරන්න යන්නේ.. ගොඩක් කාන්තාවන් යට ඇඳුම් තෝරා ගැනීම සරල දෙයෙක් කියලා හිතුවත්, නොගැළපෙන යට ඇඳුම් පාවිච්චි කිරීම ඉතා දරුණු ගැටලුකාරී තත්ත්වයන් කරා ඔබව රැගෙන යාමට ඉඩකඩ පවතිනවා..

ඒ අත‍රින් අනවශ්‍ය රෝගාබාධවලට ගොදුරු වීම විශේෂයි.. ඉතින් ඔබත් මේ නිසා නිවැරදි යට ඇඳුම් තෝරා ගන්න වගබලා ගැනීම වැදගත් වෙනවා... මේ ඒ වගේ අවස්ථා කීපයක්..

කලවා ප්‍රදේශයේ රුධිර සංසරණය අඩු වීම..

ඉතා තදට under pants ඇඳීම ඔබව ඒ මොහොතේ අපහසුතාවයට පත් කරනවාක් මෙන්ම එය දීර්ඝ කාලීනව සිදු කිරීම හරහා කලවා ප්‍රදේශයේ රුධිර සංසරණය අඩු කිරීමටද හේතු විය හැකියි. එමගින් එම ප්‍රදේශය හිරි වැටීමට ලක් වන්න පුළුවන්


අධික දහඩිය දැමීම..

ඔබ ඉතා තද යට ඇඳුම් අඳින අයෙක් නම් ඔබ ඉතාම මැනවින් දන්නා කරුණක් වන්නේ තද යට ඇඳුම් නිසා ඔබට දහදිය දමන ප්‍රමාණය ඉතා වැඩියි.දිගු කාලීනව මෙය සිදු කිරීමෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව විවිධ බැක්ටීරියා ආසාදන තත්ත්ව ඇති වන්න පුළුවන් .

පියයුරු එල්ලා වැටීම..

ඔබ අඳින බ්‍රා එක ඔබේ ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් වැඩි නම් ඔබේ පියයුරු එල්ලා වැටීමට පටන් ගන්නවා. ඒ වගේම ඔබේ ප්‍රමාණය වඩා ප්‍රමාණයෙන් අඩු බ්‍රා ඔබ නිතර ඇඳීම නිසා කොන්දේ වේදනවා, පියයුරුවල වේදනාව මෙන්ම පියයුරුවල හැඩය පවා වෙනස් වෙන්න පුළුවන්

අඳුරු පැහැයක් ඇති වීම..

ඉතා තද යට ඇඳුම් ඇඳීම හරහා එම ප්‍රදේශ අඳුරු වන්න පුළුවන්.නිතරම දහදිය රැඳී තිබීම නිසා මෙම තත්ත්වය ඇති වනවා.


විවිධ බැක්ටීරියා ආසාදන ඇති වීම..

තද යට ඇඳුම් නිසා දහදිය දමන ප්‍රමාණය ඉතා වැඩියි.එමෙන්ම ඔබ අඳින යට ඇඳුම්වල මේටිරියල් එක දහදිය උරා නොගන්නවානම් දහදිය රැඳී තිබෙනවා.එවැනි හේතු නිසා බැක්ටීරියා ආසාදන නිසා ඇති වන විවිධ දද කුෂ්ට වැනි රෝග හට ගන්න පුළුවන්..

ඉතින් ඔබ කොහොමද නිවැරදි යට ඇඳුමක් තෝරාගන්නේ..? ඒ ගැන මේ තරම් කාලයක් දැනුවත් වුණේ නැත්නම්, දැන් ඒ ගැනත් විමසිලිමත් වෙන්න..

ඔබේ ප්‍රමාණය ගැන සැලකිලිමත්වන්න..

ඔබේ ඉණ මැන ගන්න. ඔබේ ඉණ සහ උකුල් මිනුම් නිවැරදිව බලාගෙන ඔබේ යට ඇඳුම් සඳහා නිසි ප්‍රමාණය සොයා ගන්න. ඒ මගින් ඔබේ ශරීරයට වඩාත් සුවපහසු ප්‍රමාණය තෝරාගන්න.

ඉන පටි ගැන සැලකිලිමත්වන්න..

ඔබ යට ඇදුම් තොරෝ ගැනීමේදී ඉණ පටිය තරමක් ඇද බලන්න අමතක කරන්න එපා . මෙහි යම් ආකාරයක ලිහිල් බවක් ඇති නම් හෝ හිර ගතියක් ඇති නම් ඉන් ඔබ අපහසුතාවට පත් වෙන්න පුළුවන්.

ඉතා තද යට ඇඳුම් ඇඳීමෙන් වළකින්න..

යට ඇඳුම් ඉතා තදින් ඇඳීම තුළින් ඔබේ ඇඳුම් වලින් එම යට ඇදුමේ ගැටිති ස්මතු වී පිටට පෙනෙන්නට පුළුවන්. ඒය ඔබේ මස්පිඬු වලටත් වේදනවක් දනවන දෙයක්වනවා..

යට ඇඳුම්වල මෙටිරියල් එක ගැන සැලකිලිමත්වන්න..

සුව පහසු යට ඇඳුම් ගැන සැලකිලිමත් වන විට කපු රෙදි ඉතාමත් වැදගත්. ඒ කියන්නේ තෙතමනය උරා ගන්නා සුවපහසු බවක් ඇති කරන මෙටීරියල් එකක්. මේ නිසා දහඩිය නොදමන අතර බැක්ටීරියා ආසාදන ගැන ඔබට කරදර විය යුතු නැත. බැක්ටීරියා ආසාදන ඇතිවීමේ හැකියාව නිසා කපු යට ඇඳුම් කාන්තාවන්ට විශේෂයෙන් හොඳ විකල්පයක්.


සිහින් හැඩයක් සඳහා සුදුසු මෙටීරයල් එකක් තෝරා ගන්න..

කපු යට ඇඳුම් වඩාත් සුවපහසු වුවත්, එය සැමවිටම සෑම අවස්ථාවකටම ඇඳ ගෙන යාම ගැළ පෙන්නේ නැහැ. ඔබ සිහින් බවකින් යුක්තව දිස්වන ඇඳුමක් අඳිනවනම් , නයිලෝන්, ලයිකා, හෝ ස්පැන්ඩෙක්ස් ආදී මෙටීරියල් එකකින් නිශ්පාදනය කර ලද යට ඇඳුම් තොරා ලන්න. එහිදී මැහුම් රහිත” හෝ “රේඛා නැත” යනුවෙන් ලේබල් කර ඇති යට ඇඳුම් වර්ගයක් තොරා ගන්න.

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top