Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
උපයන මුදලින් අසරණ ළමයින් රැකගන්න වෙහෙසෙන සුරූපි මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - Photos

- උපයන මුදලින් අසරණ ළමයින් රැකගන්න වෙහෙසෙන සුරූපි මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,402 Views
රංගනයෙන් උපයන මුදලින් ළමානිවාස පාසල් සංවර්ධනය කරන මිෂෙල් ට දකුණු ආසියානු සම්මේලනයෙන් ජාත්‍යන්තර සම්මානයක් හිමිවුණා..

යොවුන් රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා රංගනයෙන් උපයන මුදල් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ ළමා නිවාස , වැඩිහිටි නිවාස සහ අත්‍යවෂතා ඇති පාසල් වල යහපත වෙනුවෙනුයි.

21 වෙනි උපන්දිනයෙදී ලමානිවසක දරුවන් පිරිසකගේ ඉල්ලීමට ඔවුන්ව කොළඹ පිහිටි සුපිරි හෝටලයට රැගෙන ඒමට ඇය කටයුතු කරනවා.

ඒ විතරක් නෙමෙයි ඇය ළමා නිවාස ගණනාවකම ස්වේචා ගුරුවරියක් බවද වාර්තාවනවා.

දකුණු ආසියානු තරුණ සමුළුවේ South Asian Youth Summit 2018 සහ SAARC Oberver Nations නියෝජනය කරමින් පවත්වන මෙම සමුළුවේ දී රටවල් 80 කින් 450 කට අධික නියෝජිතයන් පිරිසක් මෙම සම්මේලනයට සහභාගී වී තිබුණා .

දකුණු ආසියානු තරුණ සමුළුවේ සභාපති KK Singh මහතා පැවසුවේ තමන්ට පමණක් නොව අන් අයගේ යහපත උදෙසා තම කාලය , ශ්‍රමය වැය කරන තරුණ නායකයින්ට පිදෙන   Asia Inspiration Award 2018 න් ඇය සම්මානයට පාත්‍ර උන බවයි .

මෙම සමුළුව පසුගියදා ගලදාරී හෝටලයේ ඉතා උත්කර්ෂවත් ආකාරයට පැවතුනා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  51 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  25 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  301 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  433 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  3,005 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  293 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  486 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  364 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  285 Downloads

Anthima Thathpare - Amila Nadeeshani
Anthima Thathpare
Amila Nadeeshani
⤵  473 Downloads



Top 10 Commenters

Latest Comments

Top