මේ කියන්න යන්නේ ලංකාවේ කලා ලෝකයේ ඉන්න හැඩකාර වගේම අතිශය දක්ෂ, ප්‍රේක්ෂක හදවත් දිනාගත් රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් ගැනයි.
තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් වගේම හුරුබුහුටි, අහිංසක සුන්දරත්වයෙන් පුංචි තිරයත් රිදී තිරයත් එකලෙස බැබළවූ ඇයට රටක් වටිනා ආදරණීය රසික පිරිසක් එකතු වී සිටිනවා. නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා සක්‍රිය වන ඇය, තමන්ගේ අලුත්ම විලාසිතාවන්, ජීවිතයේ සුන්දර මතකයන් සහ විශේෂ අවස්ථාවන් රසිකයන් සමඟ හුවමාරු කරගන්න අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මෙවරත් දිනක්ෂි ඇගේ මුහුණු පොත හරහා හරිම ලස්සන, වෙනස්ම විදියේ ආකර්ෂණීය ඡායාරූප එකතුවක් පළ කර තිබෙනවා දකින්න ලැබුණා.
ඔයාලත් බලන්නකෝ ප්‍රේක්ෂක සිත් වශී කරපු දිනක්ෂිගේ ඒ ලස්සනම ලස්සන ඡායාරූප එකතුව කොහොමද කියලා...
